අවුරුදු කීයක ඉඳන් බලන් ඉන්න දෙයක්ද නෙ. පන්සීයකත් වැඩියි නෙ.![]()
කීයක් හිටියත් මොකෝ පින් දෙන්නේ මෙහෙමනේ.පන්සල් ඇතුලේ බුදු පිළිමවලට වඩා හින්දු දේව ප්‍රතිමා තියෙන්නේ ඇයි![]()
සම්බුද්ධ සාසනවරං යතිපුඞගවංච
සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්සී
පුඤ්ඤාානි මානි අනුමෝදිය වාසුදෙවෝ
පාලේතු මං සත්ත සාත හිතා වහන්තතෝ
dewa prathima dekka hetiye hindu kiyala oluwata dagena wage.පන්සල් ඇතුලේ බුදු පිළිමවලට වඩා හින්දු දේව ප්‍රතිමා තියෙන්නේ ඇයි![]()
මහා කරුණාව !!
දැන් අතුගෑවිලා ගිහින් ඉවරයි . .. දැන් ඉන්න උන් වෙන මොකද්ද ෆැන්ටසියක් ඔලුවේ තියන් සංකෘතික අංග ටිකකුයි පුජා ටිකකුයි සංකේත වගයකුයි නඩත්තු කරනවා කියලා උබ ට හිතෙන්නේ නැද්ද ??අවුරුදු කීයක ඉඳන් බලන් ඉන්න දෙයක්ද නෙ. පන්සීයකත් වැඩියි නෙ.![]()
ඩිලාන්ගේ හිතළු යටතේ දාමුමහා කරුණාව !!
දැන් අතුගෑවිලා ගිහින් ඉවරයි . .. දැන් ඉන්න උන් වෙන මොකද්ද ෆැන්ටසියක් ඔලුවේ තියන් සංකෘතික අංග ටිකකුයි පුජා ටිකකුයි සංකේත වගයකුයි නඩත්තු කරනවා කියලා උබ ට හිතෙන්නේ නැද්ද ??
එක සංකේතයක් තමයි ඔය පන්සලේ සිවුර දාගෙන ඉන්නේ .
------ Post added on Jun 8, 2026 at 5:08 PM
අපේ පන්සලේ හාමුදුරුවෝ, වෙසක් පින්කම් වලට සතයක් ඉල්ලුවේ නැහැ, එත් ගමේ උන් පන්සල් වත්තේ තොරණක් හැදුව, තොරණේ වැඩ කලේ දහම් පාසලේ ළමයි, අපේ ගමේ චෛයිත්‍යය චූඩා මාණික්‍යය තිව්වේ මගේ තාත්තා, කෝටිපතියෙක් නෙවේ. වාහනයක්වත් ගත්තේ නැති විධායක ශ්‍රේණියේ රජයේ නිලධාරියෙක්. මෙතන මන් දන්නා නායක හාමුදුරුවරු දෙනමක් ඉන්නවා සිල්වත්, අහිංසකයි, දේශපාලනේ පස්සේ යන්නේ නැහැ.හාමුදුරුවෝ පුක දෙන්නෙත් සල්ලි තියෙන ගෙවල් වල දායකයින්ට විතරයි. මම වැරදී කියල ඔප්පු කරපන් මම හන්දියක පුක දෙනවා නොමිලේ. කැරි ඝනයෝ ඉන්නෙ දැන් කාලේ ඉස්සර හාමුදුරුවරු වගේ නෙවෙයි. අපේ කිරිඅම්මලාගේ කාලේ බොක්ක උනත් දායකයොන්ට දෙන හාමුදුරුවරු හිටියෙ ඒකට.
අපේ පැත්තෙනම් දැන් ඉන්නෙ කැරිම ගෝතයෝ. සිල්වත් හාමුදුරුනමක් හොයාගන්නත් නෑ එහෙමත් කෙනෙක් තමයි ඉතුරුවෙලා ඉන්නේ. බුදුන්ගේ කාලේ වගේ සංගායනාවක් තියල දුසිසීල චීවරදාරීන්ව සාසනෙන් නෙරපන්න තියෙන්නෙ. වසංගතයක් වෙලා තියෙන්නෙ බිස්නස් කරන ඝනයෝ.අපේ පන්සලේ හාමුදුරුවෝ, වෙසක් පින්කම් වලට සතයක් ඉල්ලුවේ නැහැ, එත් ගමේ උන් පන්සල් වත්තේ තොරණක් හැදුව, තොරණේ වැඩ කලේ දහම් පාසලේ ළමයි, අපේ ගමේ චෛයිත්‍යය චූඩා මාණික්‍යය තිව්වේ මගේ තාත්තා, කෝටිපතියෙක් නෙවේ. වාහනයක්වත් ගත්තේ නැති විධායක ශ්‍රේණියේ රජයේ නිලධාරියෙක්. මෙතන මන් දන්නා නායක හාමුදුරුවරු දෙනමක් ඉන්නවා සිල්වත්, අහිංසකයි, දේශපාලනේ පස්සේ යන්නේ නැහැ.

ලංකාවට උපසම්පදාව ගේන්න හේතුව කියපන් බලන්න සරනංකර ගිහින් . .ඩිලාන්ගේ හිතළු යටතේ දාමු
ලංකාවට උපසම්පදාව ගේන්න හේතුව කියපන් බලන්න සරනංකර ගිහින් . .
ලංකාවේ හිටපු හාමුදුරුවෝ ගනින්නාන්සේලා කියලා ලේබල් කරා . පවුල් කන විනය විරෝධී සෙට් එකක් හිටිය . .
ඉතින් දැන් ඉන්න උන්ගේ මොකද්ද තියන වෙනස ඔය සංකේතාත්මක උපසම්පදාව ඇරුනම ??
දැන් ඉන්න උනුත් පන්සල් වල පවුල් කනවා, බණ කියන්න සල්ලිත් ගන්නවා , බිස්නස් කරනවා , බොනවා , ළමයි /සාමනේර දුෂණය කරනවා , social media වල පිස්සු කෙලිනව , දේශපාලනේ කරනව මොනවද නොකරන්නේ ???
හැබැයි උන්ට සංකේතාත්මක උපසම්පදාව කියල එකක් තියනව . . එච්චරයි වෙනස .
ආයිත් උපසම්පදාව වෙන රටකින් ගෙනල්ලවත් ඕක ගොඩදාන්න බෑ අයිත් .. ඕක ඉවරවෙලා ඉවරයි ...