බුද්ධාගම ලංකාවෙන් අතු ගෑවිලා යයිද ? 🤔

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,299
    7,004
    113

    දායකයො පන්සල් හදන්න කෝටි ගණන් වියදම් කළත් පිරිවෙන් හදන්න වියදම් කරන්නෙ නැහැ​

    සාමණේර භික්ෂුව කාර්යබහුල වී ලොකු හාමුදුරුවන්ට වැඩ වැඩිවෙලා​

    අද ගමයි පන්සලයි ඈත් වෙලා – පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමි​

    දැන් ඉන්න දරුවන් මහණකම දකින්නෙ බොහොම රළු ජීවිතයක් විදිහට​

    අපහසු විෂයන් පොඩි අයට බලෙන් ඉගැන්වීම නිසා පිරිවෙන් අධ්‍යාපනය කඩා වැටිලා – පූජ්‍ය කඹුරාවල සිරි රේවත නාහිමි​

    • Haha
    Reactions: Spiderman.Ayya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,399
    2,085
    113
    43
    Wakanda
    1000092923.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,964
    1
    58,983
    113
    Mother Earth
    මම මාලිමා රජයට කැමති ඔන්න ඔය හේතුව නිසා. බුද්ධාගම ලංකාවෙන් තුරන් කරලා දාන්න ලොකු මෙහෙවරක් කරනවා. 2029 බුද්ධහගමින් තොර රටක්. 🤷‍♂️ :love2:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,541
    98,494
    113
    පන්සල් ඇතුලේ බුදු පිළිමවලට වඩා හින්දු දේව ප්‍රතිමා තියෙන්නේ ඇයි 🤭🤭
    කීයක් හිටියත් මොකෝ පින් දෙන්නේ මෙහෙමනේ. 🤗

    සම්බුද්ධ සාසනවරං යතිපුඞගවංච

    සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්සී

    පුඤ්ඤාානි මානි අනුමෝදිය වාසුදෙවෝ

    පාලේතු මං සත්ත සාත හිතා වහන්තතෝ
     
    TrashPanda

    Member
    Feb 23, 2026
    27
    19
    3
    hithana tharam wegen wenne ne. ehema kata hari ona unata karannath be. India wala oka kalin wei lankawata wada.

    පන්සල් ඇතුලේ බුදු පිළිමවලට වඩා හින්දු දේව ප්‍රතිමා තියෙන්නේ ඇයි 🤭🤭
    dewa prathima dekka hetiye hindu kiyala oluwata dagena wage.

    ape pansalwala nam thiyenne sumana saman, mahasen wage budun sarana giya dewiwarunge pilima.

    wihara gei ethule hindu dewa prathima nehe. ehema thiyana pansalwala, eka wenama kamarayak widiyata thiyenne. okath passe ethi una deyak indians lage migration ekath ekka (Kandy Era)
    ------ Post added on Jun 8, 2026 at 2:00 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,232
    113
    @dilann හොදටම නගින ත්‍රෙඩ් මෙව්වා...
    බලන් හිටපන් අතු ගෑවිලා යනකම්. යයි පකක්.
     
    • Like
    Reactions: HKavinda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,896
    163,896
    113
    එකමත් එක රටක
    මහා කරුණාව !!

    අවුරුදු කීයක ඉඳන් බලන් ඉන්න දෙයක්ද නෙ. පන්සීයකත් වැඩියි නෙ. 🤭🤭
    දැන් අතුගෑවිලා ගිහින් ඉවරයි . .. දැන් ඉන්න උන් වෙන මොකද්ද ෆැන්ටසියක් ඔලුවේ තියන් සංකෘතික අංග ටිකකුයි පුජා ටිකකුයි සංකේත වගයකුයි නඩත්තු කරනවා කියලා උබ ට හිතෙන්නේ නැද්ද ??
    එක සංකේතයක් තමයි ඔය පන්සලේ සිවුර දාගෙන ඉන්නේ .
    ------ Post added on Jun 8, 2026 at 5:08 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,228
    5,906
    113
    Galaha
    හාමුදුරුවෝ පුක දෙන්නෙත් සල්ලි තියෙන ගෙවල් වල දායකයින්ට විතරයි. මම වැරදී කියල ඔප්පු කරපන් මම හන්දියක පුක දෙනවා නොමිලේ. කැරි ඝනයෝ ඉන්නෙ දැන් කාලේ ඉස්සර හාමුදුරුවරු වගේ නෙවෙයි. අපේ කිරිඅම්මලාගේ කාලේ බොක්ක උනත් දායකයොන්ට දෙන හාමුදුරුවරු හිටියෙ ඒකට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,541
    98,494
    113
    මහා කරුණාව !!

    දැන් අතුගෑවිලා ගිහින් ඉවරයි . .. දැන් ඉන්න උන් වෙන මොකද්ද ෆැන්ටසියක් ඔලුවේ තියන් සංකෘතික අංග ටිකකුයි පුජා ටිකකුයි සංකේත වගයකුයි නඩත්තු කරනවා කියලා උබ ට හිතෙන්නේ නැද්ද ??
    එක සංකේතයක් තමයි ඔය පන්සලේ සිවුර දාගෙන ඉන්නේ .
    ------ Post added on Jun 8, 2026 at 5:08 PM
    ඩිලාන්ගේ හිතළු යටතේ දාමු
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,784
    8,786
    113
    35
    Spain
    හාමුදුරුවෝ පුක දෙන්නෙත් සල්ලි තියෙන ගෙවල් වල දායකයින්ට විතරයි. මම වැරදී කියල ඔප්පු කරපන් මම හන්දියක පුක දෙනවා නොමිලේ. කැරි ඝනයෝ ඉන්නෙ දැන් කාලේ ඉස්සර හාමුදුරුවරු වගේ නෙවෙයි. අපේ කිරිඅම්මලාගේ කාලේ බොක්ක උනත් දායකයොන්ට දෙන හාමුදුරුවරු හිටියෙ ඒකට.
    අපේ පන්සලේ හාමුදුරුවෝ, වෙසක් පින්කම් වලට සතයක් ඉල්ලුවේ නැහැ, එත් ගමේ උන් පන්සල් වත්තේ තොරණක් හැදුව, තොරණේ වැඩ කලේ දහම් පාසලේ ළමයි, අපේ ගමේ චෛයිත්‍යය චූඩා මාණික්‍යය තිව්වේ මගේ තාත්තා, කෝටිපතියෙක් නෙවේ. වාහනයක්වත් ගත්තේ නැති විධායක ශ්‍රේණියේ රජයේ නිලධාරියෙක්. මෙතන මන් දන්නා නායක හාමුදුරුවරු දෙනමක් ඉන්නවා සිල්වත්, අහිංසකයි, දේශපාලනේ පස්සේ යන්නේ නැහැ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,228
    5,906
    113
    Galaha
    අපේ පන්සලේ හාමුදුරුවෝ, වෙසක් පින්කම් වලට සතයක් ඉල්ලුවේ නැහැ, එත් ගමේ උන් පන්සල් වත්තේ තොරණක් හැදුව, තොරණේ වැඩ කලේ දහම් පාසලේ ළමයි, අපේ ගමේ චෛයිත්‍යය චූඩා මාණික්‍යය තිව්වේ මගේ තාත්තා, කෝටිපතියෙක් නෙවේ. වාහනයක්වත් ගත්තේ නැති විධායක ශ්‍රේණියේ රජයේ නිලධාරියෙක්. මෙතන මන් දන්නා නායක හාමුදුරුවරු දෙනමක් ඉන්නවා සිල්වත්, අහිංසකයි, දේශපාලනේ පස්සේ යන්නේ නැහැ.
    අපේ පැත්තෙනම් දැන් ඉන්නෙ කැරිම ගෝතයෝ. සිල්වත් හාමුදුරුනමක් හොයාගන්නත් නෑ එහෙමත් කෙනෙක් තමයි ඉතුරුවෙලා ඉන්නේ. බුදුන්ගේ කාලේ වගේ සංගායනාවක් තියල දුසිසීල චීවරදාරීන්ව සාසනෙන් නෙරපන්න තියෙන්නෙ. වසංගතයක් වෙලා තියෙන්නෙ බිස්නස් කරන ඝනයෝ. :yes:
     
    • Sad
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,896
    163,896
    113
    එකමත් එක රටක
    ඩිලාන්ගේ හිතළු යටතේ දාමු
    ලංකාවට උපසම්පදාව ගේන්න හේතුව කියපන් බලන්න සරනංකර ගිහින් . .
    ලංකාවේ හිටපු හාමුදුරුවෝ ගනින්නාන්සේලා කියලා ලේබල් කරා . පවුල් කන විනය විරෝධී සෙට් එකක් හිටිය . .

    ඉතින් දැන් ඉන්න උන්ගේ මොකද්ද තියන වෙනස ඔය සංකේතාත්මක උපසම්පදාව ඇරුනම ??
    දැන් ඉන්න උනුත් පන්සල් වල පවුල් කනවා, බණ කියන්න සල්ලිත් ගන්නවා , බිස්නස් කරනවා , බොනවා , ළමයි /සාමනේර දුෂණය කරනවා , social media වල පිස්සු කෙලිනව , දේශපාලනේ කරනව මොනවද නොකරන්නේ ???

    හැබැයි උන්ට සංකේතාත්මක උපසම්පදාව කියල එකක් තියනව . . එච්චරයි වෙනස .
    ආයිත් උපසම්පදාව වෙන රටකින් ගෙනල්ලවත් ඕක ගොඩදාන්න බෑ අයිත් .. ඕක ඉවරවෙලා ඉවරයි ...

    ඩිලාන්ගෙ හිතළු යටතේ මගේ තර්කයක් නෑ ඔය ගැන. 🙏