I have been tracked

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,863
    8,921
    113
    35
    Spain
    gps ඕන නැහැ, ඇපල් එයා ටැග් ට්‍රැකර් එකක් වෙන්නත් පුළුවන්. අහුමුලුවල බලපන් අලවල ඇති. සීට් එක යට එහෙම ඇත්තේ.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    229
    369
    63
    gps ඕන නැහැ, ඇපල් එයා ටැග් ට්‍රැකර් එකක් වෙන්නත් පුළුවන්. අහුමුලුවල බලපන් අලවල ඇති. සීට් එක යට එහෙම ඇත්තේ.
    මම වයර් හානස් එක ටිකක් චෙක් කරා එක නම් නෝමල් වගේ ඒත් හොදටම බලන්න බැරි උනා.

    උන් උබව ට්‍රැක් කරනව කියල උබ කොහොමද දන්නෙ?
    මට සීයට සීයක් ෂුවර් ටුැක් කරනව කියල. මුන් මාව ෆලෝ කරනව දුර ගමනක් ගියත්.
    ------ Post added on Jun 8, 2026 at 12:24 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,839
    5,277
    113
    මම වයර් හානස් එක ටිකක් චෙක් කරා එක නම් නෝමල් වගේ ඒත් හොදටම බලන්න බැරි උනා.

    මට සීයට සීයක් ෂුවර් ටුැක් කරනව කියල. මුන් මාව ෆලෝ කරනව දුර ගමනක් ගියත්.
    ------ Post added on Jun 8, 2026 at 12:24 PM
    ෆලෝ කරල මොකද කරන්නෙ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,863
    8,921
    113
    35
    Spain
    මම වයර් හානස් එක ටිකක් චෙක් කරා එක නම් නෝමල් වගේ ඒත් හොදටම බලන්න බැරි උනා.

    මට සීයට සීයක් ෂුවර් ටුැක් කරනව කියල. මුන් මාව ෆලෝ කරනව දුර ගමනක් ගියත්.
    ------ Post added on Jun 8, 2026 at 12:24 PM
    එයා ටැග් එකට කරන්ට් එක ඕන නැහැ.
     
    • Like
    Reactions: Amith0424

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    229
    369
    63
    Looks like U have Paranoia.
    මට විතරක් නෙමේ මගේ ලග වැඩ කරන එකාටත් නෝට් වෙලා තියෙනව. ඌත් බයික් එක අරන් යනව. ඌම තමයි මගෙන් අහුවෙත්.

    එයා ටැග් එකට කරන්ට් එක ඕන නැහැ.
    මේක ඩිටෙක්ට් කරගන්න මොකක් හරි විදියක් නැද්ද? බයික් එකේ අස්සකට දාලද දන්නෑ. අනික මට සැක එකෙක් බයික් එක අරන් ගියා. ඌ මොකක් හර අස්සක දාලද දන්නෑ
    ------ Post added on Jun 8, 2026 at 12:29 PM
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    229
    369
    63
    ට්‍රැක්ද හුත්තො 🤷‍♂️
    නෑ බං මගේ පස්සෙ පන්න හතුරො ටිකක් ඉන්නව. ඒ ගොඩක් උන්ට රිසෝස් තියෙන උන්. හෙන සීන් වගයක් ගියා පහුගිය ටිකේ. im pretty sure im not insane. lol
     
    • Wow
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,970
    1
    59,009
    113
    Mother Earth
    නෑ බං මගේ පස්සෙ පන්න හතුරො ටිකක් ඉන්නව. ඒ ගොඩක් උන්ට රිසෝස් තියෙන උන්. හෙන සීන් වගයක් ගියා පහුගිය ටිකේ. im pretty sure im not insane. lol
    පොලිසියට කියපන්. ඒ කියන්නෙ උබ යන යන තැන මිනිස්සු උබේ මූණ දිහා බලන් ඉන්නවද ? මිනිස්සු උබ ගැන කතා වෙනවා වගේ දැනෙනවද ? 🤷‍♂️