මම වයර් හානස් එක ටිකක් චෙක් කරා එක නම් නෝමල් වගේ ඒත් හොදටම බලන්න බැරි උනා.gps ඕන නැහැ, ඇපල් එයා ටැග් ට්‍රැකර් එකක් වෙන්නත් පුළුවන්. අහුමුලුවල බලපන් අලවල ඇති. සීට් එක යට එහෙම ඇත්තේ.
මට සීයට සීයක් ෂුවර් ටුැක් කරනව කියල. මුන් මාව ෆලෝ කරනව දුර ගමනක් ගියත්.උන් උබව ට්‍රැක් කරනව කියල උබ කොහොමද දන්නෙ?
wifiman app eka dala oka laga thyala scan karala balapan.pulsar 150
hariyaida danne naෆලෝ කරල මොකද කරන්නෙ?මම වයර් හානස් එක ටිකක් චෙක් කරා එක නම් නෝමල් වගේ ඒත් හොදටම බලන්න බැරි උනා.
මට සීයට සීයක් ෂුවර් ටුැක් කරනව කියල. මුන් මාව ෆලෝ කරනව දුර ගමනක් ගියත්.
------ Post added on Jun 8, 2026 at 12:24 PM
එයා ටැග් එකට කරන්ට් එක ඕන නැහැ.මම වයර් හානස් එක ටිකක් චෙක් කරා එක නම් නෝමල් වගේ ඒත් හොදටම බලන්න බැරි උනා.
මට සීයට සීයක් ෂුවර් ටුැක් කරනව කියල. මුන් මාව ෆලෝ කරනව දුර ගමනක් ගියත්.
------ Post added on Jun 8, 2026 at 12:24 PM
මට විතරක් නෙමේ මගේ ලග වැඩ කරන එකාටත් නෝට් වෙලා තියෙනව. ඌත් බයික් එක අරන් යනව. ඌම තමයි මගෙන් අහුවෙත්.Looks like U have Paranoia.
මේක ඩිටෙක්ට් කරගන්න මොකක් හරි විදියක් නැද්ද? බයික් එකේ අස්සකට දාලද දන්නෑ. අනික මට සැක එකෙක් බයික් එක අරන් ගියා. ඌ මොකක් හර අස්සක දාලද දන්නෑඑයා ටැග් එකට කරන්ට් එක ඕන නැහැ.
නෑ බං මගේ පස්සෙ පන්න හතුරො ටිකක් ඉන්නව. ඒ ගොඩක් උන්ට රිසෝස් තියෙන උන්. හෙන සීන් වගයක් ගියා පහුගිය ටිකේ. im pretty sure im not insane. lolට්‍රැක්ද හුත්තො![]()
Looks like U have Schizophrenia.මට විතරක් නෙමේ මගේ ලග වැඩ කරන එකාටත් නෝට් වෙලා තියෙනව. ඌත් බයික් එක අරන් යනව. ඌම තමයි මගෙන් අහුවෙත්.
එහෙනම් අපි දෙන්නටම තියෙන්න ඕන.Looks like U have Schizophrenia.
පොලිසියට කියපන්. ඒ කියන්නෙ උබ යන යන තැන මිනිස්සු උබේ මූණ දිහා බලන් ඉන්නවද ? මිනිස්සු උබ ගැන කතා වෙනවා වගේ දැනෙනවද ?නෑ බං මගේ පස්සෙ පන්න හතුරො ටිකක් ඉන්නව. ඒ ගොඩක් උන්ට රිසෝස් තියෙන උන්. හෙන සීන් වගයක් ගියා පහුගිය ටිකේ. im pretty sure im not insane. lol