ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    උබයි මායි එක්කො බලල තියෙන්නෙ වීඩියෝ දෙකක්..

    මම බලපු එකෙ නම්...හාමුදුරුවො අහන්නෙ...කැමරාව ඉස්සරහින් අර බල්ල ඇත්තටම ඉන්නවද කියල...එහෙම නැ කියල පෙන්නන්නෙ...

    අස් දෙකත් ඒ වගේ කියල පෙන්නන්න...

    උබ ඔය කියන කතාවක් පෙන්නන්නෙ නැ..

    ඒක හිතන්න එපා වැඩිය.

    මන් කියන කතාවේ තියෙන අඩුපාඩු, වැරදි පෙන්නලා දෙන්න. 🙏🏻
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    @dilann check this out :LOL:

    ඌ අර රැඩිකල් හාමුදුරුවොගෙ බන අහනව ඇති...ටික දවසකින් ඌත් දන්නෙ නැති හාමුදුරුවොත් දන්නෙ නැති මගුලක් උස්සගෙන එයි අනිත් තේඩ් එකෙ වගේ බෝදියට වදින්නෙ කිව්වෙ නැ වගේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420

    Apith boru kiyanawa uth boru kiyanawa.same same :baffled: nobody has attained shunyatha,we tell stories about it
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,898
    163,909
    113
    එකමත් එක රටක
    @dilann check this out :LOL:
    ඌ අර රැඩිකල් හාමුදුරුවොගෙ බන අහනව ඇති...ටික දවසකින් ඌත් දන්නෙ නැති හාමුදුරුවොත් දන්නෙ නැති මගුලක් උස්සගෙන එයි අනිත් තේඩ් එකෙ වගේ බෝදියට වදින්නෙ කිව්වෙ නැ වගේ

    යෝ භික්ඛවේ, ඒවං වදෙය්‍ය:
    'අහමේතං සබ්බං පච්චක්ඛාය
    අඤ්ඤං සබ්බං
    පඤ්ඤාපෙස්සාමී'ති, තස්ස තං
    වාචා වත්ථු න භවිස්සති, පුට්ඨෝ
    ච න සම්පඞ්ඛායෙය්‍ය, උත්තරීඤ්ච
    විඝාතං ආපජ්ජෙය්‍ය. තං කිස්ස
    හේතු? යථා තං අවිසයස්මිං

    ඌ අර රැඩිකල් හාමුදුරුවොගෙ බන අහනව ඇති...ටික දවසකින් ඌත් දන්නෙ නැති හාමුදුරුවොත් දන්නෙ නැති මගුලක් උස්සගෙන එයි අනිත් තේඩ් එකෙ වගේ බෝදියට වදින්නෙ කිව්වෙ නැ වගේ
    මහා පරිනිබ්බාන සුත්‍රය වගේ ඒවා පස්සේ කාලේ වෙනස් කරලා කරුණු එකතු කරපු ඒවා යකෝ .
    හොදට හොයල බලපං ඕව ගැන තියන කතා ... පසු කාලේ තිබ්බ පුද පුජා වලට align වෙන්න ඒවට අදාළ කතන්දරත් ඔය සුත්‍ර වලට
    ඔබල තමයි සංගායනා කරල ලියලා තියන්නේ . . :rofl:
    ------ Post added on Jun 8, 2026 at 11:31 AM
     
    • Wow
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113

    මහා පරිනිබ්බාන සුත්‍රය වගේ ඒවා පස්සේ කාලේ වෙනස් කරලා කරුණු එකතු කරපු ඒවා යකෝ .
    හොදට හොයල බලපං ඕව ගැන තියන කතා ... පසු කාලේ තිබ්බ පුද පුජා වලට align වෙන්න ඒවට අදාළ කතන්දරත් ඔය සුත්‍ර වලට
    ඔබල තමයි සංගායනා කරල ලියලා තියන්නේ . . :rofl:
    ------ Post added on Jun 8, 2026 at 11:31 AM
    oka nan full athin dapu ekak thama.royal thomian school pride wage scene ekak tiyena ekenek liwwa ekak
     
    • Like
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    guess so
    I mean, there's no way I can assure it
    It should be an unshakable experience,direct experience of anithya,you have to practice to see it.listening wouldn’t do it.and we are still not in the right view.right view comes when you direct experience anithya at least once
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    oka nan full athin dapu ekak thama.royal thomian school pride wage scene ekak tiyena ekenek liwwa ekak

    ඔතන තියන ප්‍රශ්ණය තමා කොතනින්ද ඕක නවත්වන්නෙ කියන එක. මහාපරිණිබ්බාන සූත්‍රය පසුකාලීනයි, මහාසතිපට්ඨාන සූත්‍රයෙ සච්ච පබ්බය පසුකාලීනයි, දසුත්තර සූත්‍රය පසුකාලීනයි, අභිධර්මය පසුකාලීන යි, අටුවාව වැඩක් නැහැ ටීකා වැඩක් නැහැ විසුද්දිමග්ගය වැඩක් නැහැ....යනාදී විදිහට කියනකොට කෝකද පසු කෝකද මුල් කියලා වෙන්කරගන්න ගියහම ලොකු අවුලක් ඇතිවෙන්නෙ.

    දැනට අහල තියන පරිදි ඔය "early buddhism" කියන සංකල්පය දැන් scholarsල භවිතා නොකෙරෙන දෙයක්. දැන් ඒ වෙනුවට භාවිත කරනවා කියන්නෙ "ථේරවාද බුදුදහම" එහෙමත් නැතිනම් "මහාවිහාර බුදුදහම". ඔය early කෑල්ල එන්න එක හේතුවක් කියනවා Oriental ආද්‍යාත්මික දැණුම හොයාගෙන ආපු Occidental උගතුන් උපකල්පනය කරලා තිබුණා යම් කිසි pristine මූලයක් තිබිය යුතුයි, ඒක හොයාගන්න ඕනෙ කියලා. නමුත් ඒක නිරර්ථක ක්‍රියාවක් කියලා තමා දැනට දන්නෙ. මොකද ගැටළුව එහෙම නැති එක නෙමෙයි පැහැදිලිව එහෙම මූලයක් සියළු සැක හැර පෙන්වන්න හැකියාවක් නැහැ අද වෙනකොට. ඒ වෙනුවට මෙන්න තියනවා මෙන්න මේ විදිහට ලියවිලා තියෙනවා කියලා හැමෝටම අත්දකින්න කියවන්න අධ්‍යනය කරන්න පුළුවන් පරිදි රැකිලා තියන සම්පූර්ණ ත්‍රිපිටකයක් අටුවා ටීකා ටිප්පනි වලින් යුතු මූලය තමා ථේරවාදය එහෙමත් නැතිනම් මහාවිහාර සම්ප්‍රදාය.

    මේක කියන ග්‍රින්තන්ඩර් උනත් කියවන්න වඩාත් ප්‍රිය කරන්නෙ කටුකුරුන්දෙ ඥානනන්ද ආදී අටුවා ටීකාව අභිධර්මය දෙස විවේචනාත්මකව බලමින් ලියපු කියපු භික්ෂූන් තමා. නමුත් ග්‍රීන්තන්ඩර් follow කරන්නෙ අපේ සාම්ප්‍රදායික මහාවිහාර අර්ථකත වලින් පෝෂණය වුණු මාහාසී සම්ප්‍රදාය.
     
    Oya okoma denneth vinyana mayawenne