ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,483
    1
    15,157
    113
    ආලෝකේ වේගෙට වඩා හයියෙං යන්ඩ බෑ කියන එක
    බෝතලේක සීනි දාලා, තියෙන සීනි අ‍ැට සේරම එළියට ගත්තට පස්සෙ, එ‍්ක අස්සෙන් තවත් සීනි ගන්ඩ පුළුවන්ද වගේ කතාවක් තමයි අ‍ාලෝකයේ වේගයට වඩා වේගෙන් යනවා කියන්නෙ. ඕකෙ අවුල concept එක ලොකුවට ඔලුවට ගිහිල්ලා නැති එක. ඉතින් හිතෙන්නෙ වේග කෝකත් එකයි, වැඩි වෙවී වැඩි වෙවී යන්න පුළුවන් කියලා.

    හැබැයි වේගය වැඩි කරගන්නවා කියන්නෙම චාලක ශක්තිය එ‍් වගේ දෙකේ බලයෙන් වැඩි වෙනවා කියන එක, ශක්තිය ගොඩාක් වැඩි වෙන්න ගත්තට පස්සෙ E=MC^2 විදිහට ස්කන්ධයත් වැඩි වෙන්න පටන් ගන්නවා කියන එක, වේගය වැඩි කරන්න නම් acceleration එකක් වෙන්ඩ අසමතුලිත බලයක් යොදන්න ඕන කියන එක, ස්කන්ධය වැඩි වෙන්න වෙන්න එ‍් බලය‍ත් වැඩි වෙනවා කියන එක ඔලුවට ගන්න ඕන.

    අ‍ාලෝකයේ වේගය ගන්න අවශ්‍ය ශක්තිය අනන්තයක් කියල අන්න එතකොට බොහොම හොඳට තේරෙනවා.

    එකම දේ එ‍් පැත්තෙන් limit එකක් තියෙනවා කියන එක අපේ ඔලුවට ගෝචර නොවෙන කේස් එක තමයි තියෙන්නෙ. එ‍්කයි මම කියන්නෙ නිතරම අනිත් පැත්තෙන් හිතන්න කියලා. බෝතලේක තියෙන දේවල් ටික ඔක්කොම ගත්තට පස්සෙ තවත් මොනවත් ගන්න බෑ වගේ දෙයක් අපේ මොළයට ඊට වඩා හොඳට තේරෙනවා.

    0 කියන hard limit එක සහ ගොඩක් දේවල් එ‍් නිසා ඍණ වෙන්ඩ බෑ කියන එක අපිට තේරෙන නිසා එ‍්කම වැඩි පැත්තෙනුත් තියෙන limit එකක් කියල හිතුවොත් තේරුම් ගන්න ලේසියි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,746
    8,731
    113
    35
    Spain
    ආලෝකේ වේගෙට වඩා හයියෙං යන්ඩ බෑ කියන එක
    දැන් හොයාගෙන තියෙනවා ආලෝකයේ වේගයට වැඩි වේගයක් ඇති උප පරමාණුක අංශු ගැන. ගොඩක් අය පරිනාමය ගැන දන්නේ නැහැ. ගණිත විෂය ධාරාවෙන් කරපු නිසා වෙන්න ඇති. එත් පරිනාමය කියන්නේ තියරි එකක් නෙවේ. ෆැක්ට් එකක්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,483
    1
    15,157
    113
    දැන් හොයාගෙන තියෙනවා ආලෝකයේ වේගයට වැඩි වේගයක් ඇති උප පරමාණුක අංශු ගැන. ගොඩක් අය පරිනාමය ගැන දන්නේ නැහැ. ගණිත විෂය ධාරාවෙන් කරපු නිසා වෙන්න ඇති. එත් පරිනාමය කියන්නේ තියරි එකක් නෙවේ. ෆැක්ට් එකක්.
    නැහැ. ඔය අර 2011 OPERA experiment එකේ neutrino ගැනනෙ කියන්නෙ. Fiber optic කේබල් එකක් බාගෙට හයි වෙලා තිබිල ගත්ත වැරදි reading වගයක්. අන්තිමට හරියට හයි කරල test කරාම එ‍් අගයවල් ටික වැරදියි කියල අ‍ාවා.

    අ‍ාලෝකයේ වේගයට වඩා වේගයක් කියල එකක් අර්ථ දක්වන්නවත් විදිහක් නෑ බං. එ‍්ක hard limit එකක්. මම කිව්ව අර සීන් එක ඔලුවට අරන් හිතල බලහන්. මොනවත් නැති තැනකින් ගන්න try කරනවා කියල හිතුවාම තේරුම් ගන්න ලේසියි.

    අ‍ාලෝකයේ වේගයට වඩා වේගයෙන් යන්න නම් එකම ක්‍රමය කාලය ඍණ වෙන්න ඕන. එ‍්ක කවදාවත් වෙන වැඩක් නෙවෙයි. කාලය ගලන වේගය අඩු හෝ වැඩියි කියල තමන්ගෙ ශක්ති ප්‍රමාණය මත (වේගය හෝ gravity එක) දැනෙන්න පුළුවන්, හැබැයි අ‍ාපස්සට යන්න බෑ.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    826
    550
    93
    කවුන්සලින් කියන්නෙ ප්‍රෝඩාවක්
    ඒක තනිකරම ප්‍රෝඩාවක් තමා බන්😂

    keri modayek bn uba
    උබ තරම් නැ😂
    ------ Post added on Jun 7, 2026 at 1:43 PM

    පොල් ගෙඩි සීන් එකනම් ඕන කෙනෙක්ට කරතහැකිනේ
    ------ Post added on Jun 7, 2026 at 1:47 PM
     
    • Like
    Reactions: wissnshaftler

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    455
    461
    63
    Evolution,
    එහෙනම් කොහොමද වෙන්න ඇත්තෙ?

    උබට විතරක් නෙමේ සූටින් ට මාටීන්ට ත් ශුවර් නැ ජෝන්ව
    ------ Post added on Jun 6, 2026 at 11:36 PM
    ෂා ලොක්කා ෂා.... මාර ලස්සන කවියක්නෙ....
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,238
    4,511
    113
    36
    මට පරිණාමය කියන දේ විශ්වාස කරන්න අමාරුයි

    හැබැයි මම පරිණාමය ගැන දන්නෙත් නෑ.. එහෙන් මෙහෙන් ඇහුන කතා තමයි දන්නේ 🤔
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,162
    113
    ආර්ථික අර්බුද නිකන් ආපුවා නෙවේ - බලවත් කණ්ඩායම් විසින් create කරපුවා
     
    • Like
    Reactions: 6h057

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,294
    5,367
    113
    I just want this to be proven false
    Light speed is the fastest and it's a constant.

    යකෝ ආලෝකෙට වඩා වේගවත් ඒව හොයාගෙන කොච්චර කල්ද 🤣 higgsboson

    නැහැ. ඔය අර 2011 OPERA experiment එකේ neutrino ගැනනෙ කියන්නෙ. Fiber optic කේබල් එකක් බාගෙට හයි වෙලා තිබිල ගත්ත වැරදි reading වගයක්. අන්තිමට හරියට හයි කරල test කරාම එ‍් අගයවල් ටික වැරදියි කියල අ‍ාවා.

    අ‍ාලෝකයේ වේගයට වඩා වේගයක් කියල එකක් අර්ථ දක්වන්නවත් විදිහක් නෑ බං. එ‍්ක hard limit එකක්. මම කිව්ව අර සීන් එක ඔලුවට අරන් හිතල බලහන්. මොනවත් නැති තැනකින් ගන්න try කරනවා කියල හිතුවාම තේරුම් ගන්න ලේසියි.

    අ‍ාලෝකයේ වේගයට වඩා වේගයෙන් යන්න නම් එකම ක්‍රමය කාලය ඍණ වෙන්න ඕන. එ‍්ක කවදාවත් වෙන වැඩක් නෙවෙයි. කාලය ගලන වේගය අඩු හෝ වැඩියි කියල තමන්ගෙ ශක්ති ප්‍රමාණය මත (වේගය හෝ gravity එක) දැනෙන්න පුළුවන්, හැබැයි අ‍ාපස්සට යන්න බෑ.

    මූ නම් උපන් ගෙයි මෝඩයෙක්. කැම්පස් එකෙන් එලෙව්ව එක සාදාරනයි 💩🤣💥
    ------ Post added on Jun 7, 2026 at 5:37 PM
     
    dikmon

    Junior member
  • Apr 24, 2025
    50
    18
    8
    1) පරිණාමය. විසේසෙන්ම අපි හැමෝම මාලුවෙක්ගෙන් පැවත ගෙන එනව කියන එකට
    2) විද්‍යත්මකව තහවුරු කලේ නැතත් අපි ඉන්නෙත් එක්තරා විදිහක Simulation එකක එහෙම නැත්තම මේ හැමදේම අපෙ හිතෙ ඇදුන මායාවක්
    3) පුනුරුප්පත්තිය. මෙකනම් 50/50 වගේ තමා. මේක ආගම පැත්තෙන් නැතුවයො මං පිලිතුරු දුන්නෙ. මට හිතෙනව මරනින් පස්සෙ ඉපදීමක් නෑ කියලත් වෙලාවකට. හැමදෙම මොලෙන් ප්‍රොසෙස් වෙන දේවල් හරියට Artificial Intelligence(AI) වගේ
    4) හොල්මන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    දැන් හොයාගෙන තියෙනවා ආලෝකයේ වේගයට වැඩි වේගයක් ඇති උප පරමාණුක අංශු ගැන. ගොඩක් අය පරිනාමය ගැන දන්නේ නැහැ. ගණිත විෂය ධාරාවෙන් කරපු නිසා වෙන්න ඇති. එත් පරිනාමය කියන්නේ තියරි එකක් නෙවේ. ෆැක්ට් එකක්.

    යකෝ ආලෝකෙට වඩා වේගවත් ඒව හොයාගෙන කොච්චර කල්ද 🤣 higgsboson

    ආලෝකයේ වේගයට වඩා වේගෙන් යන අංශු හොයාගෙන නෑ මචන්. Higgs Boson එක යන්නෙත් නෑ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,294
    5,367
    113
    ආලෝකයේ වේගයට වඩා වේගෙන් යන අංශු හොයාගෙන නෑ මචන්. Higgs Boson එක යන්නෙත් නෑ.

    එහෙමද?
    මට මතක CERN එකෙන් වගේ නියුට්‍රිනෝ හරි හිග්ස් හරි මෙශර් කලා ස්පීඩ් ඔෆ් ලයිට් වලට වඩා වේගයි කියල. ඒක නම් අවුරුදු ගානකට කලින්.

    ඔව් ඉතින් එක එක කාලෙට එක එක ඒව කියනව රිසර්ච් වලත්.
     
    • Like
    Reactions: wissnshaftler