ශුන්‍යතා දහම

Emios

Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    ඒකෙන් අදහස් කරනදේ තව ටිකක් පැහැදිලි කළොත්?
    passe livva ,kalin livva kiyala gathath api rawatenne vinyana wisin mawana mayawatane,sutra pitaketh apita vinyanayen mawala dena story ekak.koi patta gathath hittakata rewatila. kalyana mithrayegen witarai goda yanna puluwan. nattan itin buduhnaruwo kalyana mitrayek netuwa sutra pitake kiyawanna kiyala kiyanawane niwan dakinna.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869

    ඉතින් කල්‍යාණ මිත්‍රයා කියන දේත් අපිට ඇහෙන්නෙ සෝත විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය නිසානෙ ? එතකොටත් "vinyana wisin mawana mayawane" ?

    ඒකට පිලිතුරක් හොයන්නෙ කොහොමද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    ඉතින් කල්‍යාණ මිත්‍රයා කියන දේත් අපිට ඇහෙන්නෙ සෝත විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය නිසානෙ ? එතකොටත් "vinyana wisin mawana mayawane" ?

    ඒකට පිලිතුරක් හොයන්නෙ කොහොමද ?
    etana specifically buduhamruwo kivve e mayawa enne niwan dakkanna.potha enne maraya widiyata.paruwak widiyata use karanawa only.ape hethu pala walata anuwa tamai kalyana mitraya mawenne
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    etana specifically buduhamruwo kivve e mayawa enne niwan dakkanna.potha enne maraya widiyata.paruwak widiyata use karanawa only.ape hethu pala walata anuwa tamai kalyana mitraya mawenne

    එතකොට මියොස් ඔය තේරුම් අරං තියන එකත් "vinyana wisin mawana mayawak" වෙන්න පුලුවන්නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    එතකොට මියොස් ඔය තේරුම් අරං තියන එකත් "vinyana wisin mawana mayawak" වෙන්න පුලුවන්නෙ?
    ow ekane aniythya wadanne one,buduhadruwo widiyata enneth maraya.rupayama maraya.vinyanyana mulinma kapanna one.tawa tikakin ei ekenek kiyangena meke poddak nithya gathiyakuth tiyenawa anithya asse kiyala.podi sepakuth tiyenawa duka asse kiyala
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ow ekane aniythya wadanne one,buduhadruwo widiyata enneth maraya.rupayama maraya.vinyanyana mulinma kapanna one.tawa tikakin ei ekenek kiyangena meke poddak nithya gathiyakuth tiyenawa anithya asse kiyala.podi sepakuth tiyenawa duka asse kiyala

    ඉතින් ඔය කියන එක හිතෙන්නෙත් "vinyana wisin mawana mayawa" නිසානෙ. මනෝ විඤ්ඤාණයනෙ. ඉතින් ඒකත් මාරයා වෙන්න පුලුවන්නෙ? අනිත්‍ය වඩන්න ඕනෙ කියන එකත් මනෝ විඤ්ඤාණය සකස් කරල දෙන එකක්නෙ, එකත් මාරයා වෙන්න පුලුවන්නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    ඉතින් ඔය කියන එක හිතෙන්නෙත් "vinyana wisin mawana mayawa" නිසානෙ. මනෝ විඤ්ඤාණයනෙ. ඉතින් ඒකත් මාරයා වෙන්න පුලුවන්නෙ? අනිත්‍ය වඩන්න ඕනෙ කියන එකත් මනෝ විඤ්ඤාණය සකස් කරල දෙන එකක්නෙ, එකත් මාරයා වෙන්න පුලුවන්නෙ?
    ow dekka dekka witarai,ahuna ahuna witarai tanin ehata okoma maraya tamai.eth helu pala sakas unama kalyana mitraya enawa.but maraya wage ennath puluwan.okoma vinyana mayawa tamai,goda yanakan paruwak widiyata use karanwa only
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    205
    43
    බුදු දහම "ශූන්‍යතා දහම" ලෙස හඳුන්වන්නේ, "කිසිවක් නැහැ" කියන අර්ථයෙන් නොවෙයි. "ස්ථිර, වෙනස් නොවන, ස්වභාවයෙන්ම පවතින ආත්මයක් හෝ වස්තුවක් නැත" යන අර්ථයෙන්.

    බුදු දහමේ ශූන්‍යතාව (Suññatā) ගැන කතා කරන විට ප්‍රධාන වශයෙන් කියන්නේ:

    • ආත්මයෙන් ශූන්‍යයි (අත්තා නොමැති බව)
    • මමගේ බවින් ශූන්‍යයි
    • ස්වභාවික, ස්වාධීන පැවැත්මකින් ශූන්‍යයි
    උදාහරණයක් ලෙස "රථය" ගනිමු.

    රෝද, ඇක්සලය, ආසනය, ලී කොටස් ආදිය එකතු වූ විට අපි "රථය" කියන නම දෙනවා. ඒ කොටස් එකින් එක වෙන් කළොත් "රථය" කියලා වෙනම දෙයක් හොයාගන්න බැහැ.

    ඒ වගේම:

    • රූපය (ශරීරය)
    • වේදනාව
    • සංඥාව
    • සංස්කාර
    • විඤ්ඤාණය
    යන පංචස්කන්ධ එකතුවට "මම" කියන සම්මත නාමය දෙනවා. නමුත් ඒවායෙන් වෙන්ව ස්ථිර "මමෙක්" හමුවෙන්නේ නැහැ.

    එහෙම බැලුවොත්,

    කුමක් ශූන්‍යද?

    • පංචස්කන්ධ ආත්මයෙන් ශූන්‍යයි.
    • සියලු සංස්කෘත ධර්ම ස්වාධීන පැවැත්මකින් ශූන්‍යයි.
    කුමකින් ශූන්‍යද?

    • ආත්මයෙන් (අත්ත)
    • මමගේ බවෙන් (අත්තනීය)
    • ස්ථිර සාරයකින්
    නමුත් මේකෙන් අදහස් කරන්නේ "ලෝකය නැහැ" කියන එක නොවෙයි. බුදුන් වහන්සේ දේශනා කළේ දේවල් හේතු-ප්‍රත්‍යයන් මත පවතිනවා (පටිච්චසමුප්පාදය) කියලයි. ඒ නිසා ඒවා සම්පූර්ණයෙන් නොපවතිනවාත් නොවෙයි, ස්ථිරව පවතිනවාත් නොවෙයි.

    ඒකයි මධ්‍යම ප්‍රතිපදාව.

    කෙටියෙන් කිව්වොත්:

    ශූන්‍යතාව කියන්නේ "කිසිවක් නැත" යන්න නොව, "ස්ථිර, ස්වාධීන, මම කියා ගත හැකි සාරයක් නැත" යන්නයි.
    ඔබ අහපු "කුමක්, කුමකින් ශූන්‍යද?" කියන ප්‍රශ්නයට තවත් ගැඹුරින් පිළිතුරු දෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස "චිත්තයත් ශූන්‍යද?", "නිර්වාණය ශූන්‍යද?", "ශූන්‍යතාව සහ අනත්ත අතර වෙනස කුමක්ද?" වගේ ප්‍රශ්න එතනින්ම එළියට එනවා.
     
    • Like
    Reactions: nuwan9999

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ow dekka dekka witarai,ahuna ahuna witarai tanin ehata okoma maraya tamai.eth helu pala sakas unama kalyana mitraya enawa.but maraya wage ennath puluwan.okoma vinyana mayawa tamai,goda yanakan paruwak widiyata use karanwa only

    ඉතින් ඒත් එච්චරමනෙ? ඔය දැක්ක දැක්ක විතරයි එකත් "vinyana wisin mawana mayawa" නෙ . හේතුපල සකස්වුනාම මාරයා එනව කියන එකත් "vinyana wisin mawana mayawa" නෙ. ගොඩ යන්න පුලුවන් කියන එකත් "vinyana wisin mawana mayawa". කොටින්ම බුදු කියලා කෙනෙක් හිටියා එතුමා මෙහෙම බණක් කියුවා කියන එකත් "vinyana wisin mawana mayawa"නෙ.

    එතකොට නිකං මවකගෙ යෝනියෙන් තපහ්! ගාලා එලියට වැටිලා වැටුනු තැන බිමම මොකුත් නොකර මොකුත් නොහිත ඉඳීමද හරි ප්‍රතිපදාව?

    එතනත් ඉතින් ප්‍රශ්නෙ එහෙම ඉන්න එක හරියි කියන එකත් "vinyana wisin mawana mayawa"නෙ..?
     
    • Like
    Reactions: nipund

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    618
    557
    93
    බුදු දහම "ශූන්‍යතා දහම" ලෙස හඳුන්වන්නේ, "කිසිවක් නැහැ" කියන අර්ථයෙන් නොවෙයි. "ස්ථිර, වෙනස් නොවන, ස්වභාවයෙන්ම පවතින ආත්මයක් හෝ වස්තුවක් නැත" යන අර්ථයෙන්.

    බුදු දහමේ ශූන්‍යතාව (Suññatā) ගැන කතා කරන විට ප්‍රධාන වශයෙන් කියන්නේ:

    • ආත්මයෙන් ශූන්‍යයි (අත්තා නොමැති බව)
    • මමගේ බවින් ශූන්‍යයි
    • ස්වභාවික, ස්වාධීන පැවැත්මකින් ශූන්‍යයි
    උදාහරණයක් ලෙස "රථය" ගනිමු.

    රෝද, ඇක්සලය, ආසනය, ලී කොටස් ආදිය එකතු වූ විට අපි "රථය" කියන නම දෙනවා. ඒ කොටස් එකින් එක වෙන් කළොත් "රථය" කියලා වෙනම දෙයක් හොයාගන්න බැහැ.

    ඒ වගේම:

    • රූපය (ශරීරය)
    • වේදනාව
    • සංඥාව
    • සංස්කාර
    • විඤ්ඤාණය
    යන පංචස්කන්ධ එකතුවට "මම" කියන සම්මත නාමය දෙනවා. නමුත් ඒවායෙන් වෙන්ව ස්ථිර "මමෙක්" හමුවෙන්නේ නැහැ.

    එහෙම බැලුවොත්,

    කුමක් ශූන්‍යද?

    • පංචස්කන්ධ ආත්මයෙන් ශූන්‍යයි.
    • සියලු සංස්කෘත ධර්ම ස්වාධීන පැවැත්මකින් ශූන්‍යයි.
    කුමකින් ශූන්‍යද?

    • ආත්මයෙන් (අත්ත)
    • මමගේ බවෙන් (අත්තනීය)
    • ස්ථිර සාරයකින්
    නමුත් මේකෙන් අදහස් කරන්නේ "ලෝකය නැහැ" කියන එක නොවෙයි. බුදුන් වහන්සේ දේශනා කළේ දේවල් හේතු-ප්‍රත්‍යයන් මත පවතිනවා (පටිච්චසමුප්පාදය) කියලයි. ඒ නිසා ඒවා සම්පූර්ණයෙන් නොපවතිනවාත් නොවෙයි, ස්ථිරව පවතිනවාත් නොවෙයි.

    ඒකයි මධ්‍යම ප්‍රතිපදාව.

    කෙටියෙන් කිව්වොත්:

    ඔබ අහපු "කුමක්, කුමකින් ශූන්‍යද?" කියන ප්‍රශ්නයට තවත් ගැඹුරින් පිළිතුරු දෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස "චිත්තයත් ශූන්‍යද?", "නිර්වාණය ශූන්‍යද?", "ශූන්‍යතාව සහ අනත්ත අතර වෙනස කුමක්ද?" වගේ ප්‍රශ්න එතනින්ම එළියට එනවා.
    ආයිත් මේක අර උඩ @ek_rosh කියපු සංකාර, සංකාර වලින්ම ශුන්‍යයි කියපු තැනට දාන්න පුළුවන් නේද? හැබැයි "නොපවතිනවාත් නොවෙයි, ස්ථිරව පවතිනවාත් නොවෙයි" කියනකොට හේතු-ප්‍රත්‍යයන් මත පවතිනවා කියන එකට පරස්පරයි නේද? Thoughts?
     
    • Like
    Reactions: heenhota

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    ඉතින් ඒත් එච්චරමනෙ? ඔය දැක්ක දැක්ක විතරයි එකත් "vinyana wisin mawana mayawa" නෙ . හේතුපල සකස්වුනාම මාරයා එනව කියන එකත් "vinyana wisin mawana mayawa" නෙ. ගොඩ යන්න පුලුවන් කියන එකත් "vinyana wisin mawana mayawa". කොටින්ම බුදු කියලා කෙනෙක් හිටියා එතුමා මෙහෙම බණක් කියුවා කියන එකත් "vinyana wisin mawana mayawa"නෙ.

    එතකොට නිකං මවකගෙ යෝනියෙන් තපහ්! ගාලා එලියට වැටිලා වැටුනු තැන බිමම මොකුත් නොකර මොකුත් නොහිත ඉඳීමද හරි ප්‍රතිපදාව?
    එතනත් ඉතින් ප්‍රශ්නෙ එහෙම ඉන්න එක හරියි කියන එකත් "vinyana wisin mawana mayawa"නෙ...
    man hituwa oka ahai kiyala:P oka tamai mayakara vinyanaye heti,oka apita dakinna puluwan,rupaya pilissida dakinna puluwan,vinyana hadila niroda wena heti dakinna puluwan.ekata practice eka one.kohomath oka karanna ida denne ne maraya enawa ewilla oya wage ewa oluwata danawa. mukuth nokara innath karannath "mama" inna one.ekai anithya balanna one gilleneth netuwa pinnanath netuwa.dekek ekak hari karanna yanawa kiyanne man innawa. vinyana mathraye anithya balanna one.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    man hituwa oka ahai kiyala:P oka tamai mayakara vinyanaye heti,oka apita dakinna puluwan,rupaya pilissida dakinna puluwan,vinyana hadila niroda wena heti dakinna puluwan.ekata practice eka one.kohomath oka karanna ida denne ne maraya enawa ewilla oya wage ewa oluwata danawa. mukuth nokara innath karannath "mama" inna one.ekai anithya balanna one gilleneth netuwa pinnanath netuwa.dekek ekak hari karanna yanawa kiyanne man innawa. vinyana mathraye anithya balanna one.

    ඉතින් මියෝස් ඔය ඔක්කොමත් "vinyana wisin mawana mayawa"මනෙ. මියොස් උඩ කියන ඒවා මොක කලත් ඒවත් "vinyana wisin mawana mayawa"නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    ඉතින් මියෝස් ඔය ඔක්කොමත් "vinyana wisin mawana mayawa"මනෙ. මියොස් කියන ඕක කලත් ඒකත් "vinyana wisin mawana mayawa".නෙ?
    denata ehemai pilisida dakinakan,so buddha wachanaya wsiswasa karala anithya wadala balanna one.etakota apitama sure kagenwath ahanna deyak ne
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ඉතින් ඔය කියන එක හිතෙන්නෙත් "vinyana wisin mawana mayawa" නිසානෙ. මනෝ විඤ්ඤාණයනෙ. ඉතින් ඒකත් මාරයා වෙන්න පුලුවන්නෙ? අනිත්‍ය වඩන්න ඕනෙ කියන එකත් මනෝ විඤ්ඤාණය සකස් කරල දෙන එකක්නෙ, එකත් මාරයා වෙන්න පුලුවන්නෙ?

    @Emios
    මේ නිසා තමයි මන් කියන්නේ, භාවනා ආකෘතියක් ඉගෙනගෙන ඒකම practice කරනවට වඩා, සිහියෙන් බන අහන්නත් දවසට වෙලාවක් වෙන් කර ගන්න කියලා.

    @greenthunder ඔබතුමාගෙ අදහස මොකක්ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    denata ehemai pilisida dakinakan,so buddha wachanaya wsiswasa karala anithya wadala balanna one.etakota apitama sure kagenwath ahanna deyak ne

    අන්න අන්න වචනෙ! "buddha wachanaya wsiswasa karala"

    (ඔය මියොස් කියන ජාතියෙ මායාවක් ථේරවාදය ප්‍රකාශ කරන්නවා කියල හිතන්නෙ නැහැ. මග්ගවිහාරී හිමියන්ගෙ කෙටි විඩියෝවක් තියනවා ඕක පහදන. කැමති අය හොයාගෙන බලන්න)

    ඕක කලින්ම කිව්වනම් මෙච්ච ඇද ඇද යන්න ඕනෙ නැහැ. විශ්වාස කරන්න පුලුවන් බුද්ධ වචනය කොහොමද හොයා ගන්නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    අන්න අන්න වචනෙ! "buddha wachanaya wsiswasa karala"

    (ඔය මියොස් කියන ජාතියෙ මායාවක් ථේරවාදය ප්‍රකාශ කරන්නවා කියල හිතන්නෙ නැහැ. මග්ගවිහාරී හිමියන්ගෙ කෙටි විඩියෝවක් තියනවා ඕක පහදන. කැමති අය හොයාගෙන බලන්න)

    ඕක කලින්ම කිව්වනම් මෙච්ච ඇද ඇද යන්න ඕනෙ නැහැ. විශ්වාස කරන්න පුලුවන් බුද්ධ වචනය කොහොමද හොයා ගන්නෙ?
    dekama ekai,oba aye hamdurwanta patalenawa,aye vinyana mayawata ahu wela.so oke end ekak ne.ara himiyan me himiyan endless.maraya kohomat ida denne ne

    @Emios
    මේ නිසා තමයි මන් කියන්නේ, භාවනා ආකෘතියක් ඉගෙනගෙන ඒකම practice කරනවට වඩා, සිහියෙන් බන අහන්නත් දවසට වෙලාවක් වෙන් කර ගන්න කියලා.

    @greenthunder ඔබතුමාගෙ අදහස මොකක්ද?
    oba thumanla endless vinyanayata rawatenawa,ita wada deyak mata kiyanna ne.
    ------ Post added on Jun 8, 2026 at 1:48 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ow dekka dekka witarai,ahuna ahuna witarai tanin ehata okoma maraya tamai.

    ගැප් එකක් තියෙනවා කියලද කියන්නේ, දැකීමෙයි, මඤ්ඤණාවෙයි. ගැප් එක හරියෙදි නවත්තගත්තහම හරි කියලද කියන්නේ?

    සාමිස උපේක්ෂාවෙයි, ඔය කියන එකෙයි වෙනස මොකක්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    ගැප් එකක් තියෙනවා කියලද කියන්නේ, දැකීමෙයි, මඤ්ඤණාවෙයි. ගැප් එක හරියෙදි නවත්තගත්තහම හරි කියලද කියන්නේ?

    සාමිස උපේක්ෂාවෙයි, ඔය කියන එකෙයි වෙනස මොකක්ද?
    ow gap eka gena tama.sparshaya ek anthyak sparsha samudaya ek anthayak nirodaya meda.oka ahala ahala dakinna be.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    oba thumanla endless vinyanayata rawatenawa,ita wada deyak mata kiyanna ne.

    රැවටෙන එක කොහොමත් වෙන දේනේ රහත් වෙනකන්. අපි priority එක දෙන්න ඕනේ පෘථග්ජන කෙනෙක් සේඛ භූමියට යන්න කරන්න ඕනේ දේවල් වලට නෙමෙයිද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    රැවටෙන එක කොහොමත් වෙන දේනේ රහත් වෙනකන්. අපි priority එක දෙන්න ඕනේ පෘථග්ජන කෙනෙක් සේඛ භූමියට යන්න කරන්න ඕනේ දේවල් වලට නෙමෙයිද?
    oya yana widiyata kawadawath wena deyak newe,mokada rawatena eka endless.maraya ehema ida denne ne niwan dakinna,karala balanna amaru kama