කොහොම නමුත් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ කියන්න බැහැ නේද?
බැ.
එය ඇත විට මෙය ඇත වේ
එය නැත විට මෙය නැත වේ..
කොහොම නමුත් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ කියන්න බැහැ නේද?
Eya,meya kiyala dekak gannath be neda.eya eyama ne?බැ.
එය ඇත විට මෙය ඇත වේ
එය නැත විට මෙය නැත වේ..
Eya,meya kiyala dekak gannath be neda.eya eyama ne?
Sparshayama neda vedanawa.
Eka dharmaya explain karanna zig zag pattern ekata gattata ekama de neda.kohomada eka kiyanne ekama tharalayak wage ne?sprashyama athi wita eya we,eya nethi wita nowe kiyala gathoth weradidathey are different sankaras doing different tasks
*මෙය* ඇති විට *මෙය* වේ නෙමෙයිද වෙන්න ඕනේබැ.
එය ඇත විට මෙය ඇත වේ
එය නැත විට මෙය නැත වේ..
Input output kiyala dekak gattata ekama neda.depattak gattata ekama neda*මෙය* ඇති විට *මෙය* වේ නෙමෙයිද වෙන්න ඕනේ
Eka dharmaya explain karanna zig zag pattern ekata gattata ekama de neda.kohomada eka kiyanne ekama tharalayak wage ne?sprashyama athi wita eya we,eya nethi wita nowe kiyala gathoth weradida
*මෙය* ඇති විට *මෙය* වේ නෙමෙයිද වෙන්න ඕනේ
its like a projector projects to a film screen.we call the projector sparshaya,but the pitcure falls to the screen as vedadanawa.so we call meya athi wita meya we.but the beam in same.not clear what u mean
Input output kiyala dekak gattata ekama neda.depattak gattata ekama neda
its like a projector projects to a film screen.we call the projector sparshaya,but the pitcure falls to the screen as vedadanawa.so we call meya athi wita meya we.but the beam in same.
Yes i just gave an example.projector is also a getting together of something.but from sprashaya onwards isnt it the same beam.wait i got some instant realization.have to analyzethe projector cant be the sparshaya...it has to be an effect of something..
Yes i just gave an example.projector is also a getting together of something.but from sprashaya onwards isnt it the same beam.wait i got some instant realization.have to analyze
මුලින් සක්කාය දිට්ටිය නැති වෙන්න. සක්කාය දිට්ටිය නැති වෙන්න සක්කාය පිරිසිද දකින්න ඕනේ. අවිද්‍යාව දකින්න ඕනේ. ඔය යෝනිසෝ මනසිකාරයෙන් උපදින්නේ ධර්මය ශ්‍රවනය කරන ගමන් තමා තුලින් විමසීමෙන්/ අහපු ධර්මය පස්සේ තමා තුලින් විමසීමෙන්/ ලියලා තියෙන එකක් කියවන ගමන් තමා තුලින් විමසීමෙන්, imho.
නොදන්න නොදකින කෙනා, මොකක්හරි අහගෙන, ලෞකික සංකල්පයක් ඔලුවට දාගෙන, ඒ දාගත්ත සංකල්පය ඉන්ද්‍රිය අත්දැකීමෙන් හෙව්වා කියලා නිවන හම්බෙන්නැහැ, imho.
ඔතන යෝනිසෝමනසිකාරය උපදින්නෙ...තමාතුලින් විමසීමෙන් නම්...විමසන්නෙ යෝනිසෝමනසිකාරයට කලින් නෙ...ඒ කියන්නෙ විමසීම වෙන්නෙ අයෝනිසෝමනසිකාරයෙන්? ඒ කියන්නෙ සන්කල්පයක් දන්න ඉන්ද්‍රිය අත්දැකීමකින් හොයන එකක්නෙ...
කලින් කියන්න අමතක උනා:
ඔතන යෝනිසෝමනසිකාරය උපදින්නෙ...තමාතුලින් විමසීමෙන් නම්...විමසන්නෙ යෝනිසෝමනසිකාරයට කලින් නෙ...ඒ කියන්නෙ විමසීම වෙන්නෙ අයෝනිසෝමනසිකාරයෙන්? ඒ කියන්නෙ සන්කල්පයක් දන්න ඉන්ද්‍රිය අත්දැකීමකින් හොයන එකක්නෙ...
පහල ඔබතුමාම කියනවනෙ එහෙම බැ කියල...
තමා තුලින් විමසීම කියලා අදහස් කරේ යෝනිසෝ මනසිකාරයම තමයි. වෙන කියන්න වචනයක් දන්නැති නිසා තමා තුලින් විමසීම කියලා කිව්වේ.
මේවා problems කියල පේන්නෙ නැද්ද?![]()