Union Bank Credit Card එකක් දෙනව ලු annual fee, joining fee නැතිව. අවුරුද්දකට 750ක් එනවලු sms charges (App එක භවිතා කරොත් එකට වෙනම 1000ක් charge වෙනවලු, එ නිසා agent කියන්නෙ ඒ app එක use කරන්න එපා කියලා )
credit ලිමිට් එක ලක්ෂ 7ක් දෙන්නම් ලු.
Union bank හොඳයි ද? මෙකෙ offers නම් මහ ගොඩක් නෑ. එත් මට credit limit වැඩි card එකක් ඔනෙ වගෙ දැන්. මෙච්චර කල් තිබ්බෙ ලක්ශ 5 ලිමිට් එක සම්පත් එකෙ.
බැන්කුවෙ security එහෙම හොඳයි ද? cargils එකෙ වගෙ ලොකු case නම් දැක්කෙ නෑ.
Use කරන අය ඉන්නවද? කොහොමද experience එක?
වැඩිය prominent බැන්කුවක් නොවෙන නිසා ගන්නවද නැද්ද sure නෑ.