Eka waradi data ekak.එහෙමද?
මට මතක CERN එකෙන් වගේ නියුට්‍රිනෝ හරි හිග්ස් හරි මෙශර් කලා ස්පීඩ් ඔෆ් ලයිට් වලට වඩා වේගයි කියල. ඒක නම් අවුරුදු ගානකට කලින්.
ඔව් ඉතින් එක එක කාලෙට එක එක ඒව කියනව රිසර්ච් වලත්.
Eka waradi data ekak.එහෙමද?
මට මතක CERN එකෙන් වගේ නියුට්‍රිනෝ හරි හිග්ස් හරි මෙශර් කලා ස්පීඩ් ඔෆ් ලයිට් වලට වඩා වේගයි කියල. ඒක නම් අවුරුදු ගානකට කලින්.
ඔව් ඉතින් එක එක කාලෙට එක එක ඒව කියනව රිසර්ච් වලත්.
Eka waradi data ekak.
Government eken Suda ta 60Laks per month payment ekak ready karai kiyala Wiswasa karanna amarui
අනුලා කුමාරි ගේ සංවර් ධනේආගම් ගාවගන්න එපා
වෙන ඕනම දෙයක්
ටිපර් වෙන්ඩ එපෝ
මම NASA එක ගැන කිසි විශ්වාසයක් තියෙ ඇත්තක් කියලා හිතන්නෑ🥹
හරි ශාක්ශි එක්ක ගොඩක් දේවාල් පෙන්නලා තිබ්බට මට එවා විශ්වාස කරන්න බැ
හරි නම් තාමත් පරිනාමනය වෙන්න ඕනමිනිසා ස්වභාවිකවම වානරයන්ගෙන් පරිණාමය උනා කියන එක. පරිණාමය වුණා නම් වුනේ බාහිර බලපෑමක් නිසා.
Tachyonඑහෙමද?
මට මතක CERN එකෙන් වගේ නියුට්‍රිනෝ හරි හිග්ස් හරි මෙශර් කලා ස්පීඩ් ඔෆ් ලයිට් වලට වඩා වේගයි කියල. ඒක නම් අවුරුදු ගානකට කලින්.
ඔව් ඉතින් එක එක කාලෙට එක එක ඒව කියනව රිසර්ච් වලත්.
Study කරන්ඩ දෙයක් නෑ පරිණාමය වුනා කියන ඵක ඩාවින්ගේ හිතලුවක් විතරයි.Moon landing වගේ දේවල් කෙසේ වෙතත් පරිණාමය පිළිගන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවනේ මේකේ පුදුමයි.
නිකන්ම රැල්ලට රැඩිකල් වගේ පෙන්නන්නේ නැතුව ටිකක් study කරලා බලන්න කියලා ඉල්ලා සිටිනවා.
පරිණාමය නම් හරි. හිතලුවක් නෙමෙයි, ජාන සාක්ෂිත් එක්ක ඒක තව තව ඔප්පු උනා, එකම අවුල තියෙන්නෙ මිනිහ පරිණාමය උනාට පස්සෙ ශිලා යුගය, එඬේර යුගය, කෘෂිකාර්මික යුගය වගේ ඒව වල ප්‍රශ්න තියනව. Gobekli Tepe වගේ තැන් වලින් ඔය ගොඩක් Timeline එහාට මෙහාට වෙනව. තාක්ෂණය එකපාර මතුවෙන්න බෑ, ඒත් ඒ කියන කතාවලින් එකපාරම මතු උනා, පස්සෙ අතුරුදන් උනා වගේ කතාවක් එන්නෙ.Study කරන්ඩ දෙයක් නෑ පරිණාමය වුනා කියන ඵක ඩාවින්ගේ හිතලුවක් විතරයි.
Moon landing වගේ දේවල් කෙසේ වෙතත් පරිණාමය පිළිගන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවනේ මේකේ පුදුමයි.
නිකන්ම රැල්ලට රැඩිකල් වගේ පෙන්නන්නේ නැතුව ටිකක් study කරලා බලන්න කියලා ඉල්ලා සිටිනවා.