Study කරන්ඩ දෙයක් නෑ පරිණාමය වුනා කියන ඵක ඩාවින්ගේ හිතලුවක් විතරයි.
යාන්තම් අවුරුදු 15000ක් විතරයි ගියේ wolf ගෙන් පටන් අරන් ඔය වෙනස් විදියේ බල්ලෝ ජාති වෙන්න.
අවුරුදු බිලියන ගානක ජීවි ඉතිහාසය ගැන කවර කතාද
Study කරන්ඩ දෙයක් නෑ පරිණාමය වුනා කියන ඵක ඩාවින්ගේ හිතලුවක් විතරයි.
Koheda Thiyenne/Oppu wune?පරිණාමය නම් හරි. හිතලුවක් නෙමෙයි, ජාන සාක්ෂිත් එක්ක ඒක තව තව ඔප්පු උනා, එකම අවුල තියෙන්නෙ මිනිහ පරිණාමය උනාට පස්සෙ ශිලා යුගය, එඬේර යුගය, කෘෂිකාර්මික යුගය වගේ ඒව වල ප්‍රශ්න තියනව. Gobekli Tepe වගේ තැන් වලින් ඔය ගොඩක් Timeline එහාට මෙහාට වෙනව. තාක්ෂණය එකපාර මතුවෙන්න බෑ, ඒත් ඒ කියන කතාවලින් එකපාරම මතු උනා, පස්සෙ අතුරුදන් උනා වගේ කතාවක් එන්නෙ.
Kawda Oka Kiyanne Dan, Oya Rupa Circle Ona Kenekta Adinda PuluwanneView attachment 266747
යාන්තම් අවුරුදු 15000ක් විතරයි ගියේ wolf ගෙන් පටන් අරන් ඔය වෙනස් විදියේ බල්ලෝ ජාති වෙන්න.
අවුරුදු බිලියන ගානක ජීවි ඉතිහාසය ගැන කවර කතාද
Ask Gemin/ChatGPTKoheda Thiyenne/Oppu wune?
------ Post added on Jun 9, 2026 at 1:16 PM
Awurudu 15000k inna barinm welen malu tikak allan awith tankiyakata dala breed karala patawungen wenas lakshana ( tail eka diga/ warna wenasak) thihena aya aphu breed karanna.Koheda Thiyenne/Oppu wune?
Kawda Oka Kiyanne Dan, Oya Rupa Circle Ona Kenekta Adinda Puluwanne
------ Post added on Jun 9, 2026 at 1:16 PM
Time (වෙලාව ) කියලා දෙයක් තියෙනවා කියලා මන් විස්වාස කරන්නෙ නෑ
මන් හිතන්නෙ ඒක සෙන්ටිමීටර්, අඟල් වගේ measuring unit එකක් විතරයි
ඔය විදිහට බැලුවොත් මිනිහා හැදිලා තියෙන්නෙ පරිණාමය වෙලා නෙවේ, එක එක සත්තු mix වෙලා.Awurudu 15000k inna barinm welen malu tikak allan awith tankiyakata dala breed karala patawungen wenas lakshana ( tail eka diga/ warna wenasak) thihena aya aphu breed karanna.
Ohoma ohoma parampara ganak yaddi welen genapu muthun miththanta wada godak wenas malu warga oyata balaganna puluwan wei.
Loke inna lassana malu jathi okkoma hadala thiyenne ohomai (kruthima waranaya)
Oka naturally wenna goda kalayak yanawa swabawika waranaya kiyanne ekata
ඔව බොරැAwurudu 15000k inna barinm welen malu tikak allan awith tankiyakata dala breed karala patawungen wenas lakshana ( tail eka diga/ warna wenasak) thihena aya aphu breed karanna.
Ohoma ohoma parampara ganak yaddi welen genapu muthun miththanta wada godak wenas malu warga oyata balaganna puluwan wei.
Loke inna lassana malu jathi okkoma hadala thiyenne ohomai (kruthima waranaya)
Oka naturally wenna goda kalayak yanawa swabawika waranaya kiyanne ekata
මාත් හරියටම කියලා නෑ සොරි.ඔය විදිහට බැලුවොත් මිනිහා හැදිලා තියෙන්නෙ පරිණාමය වෙලා නෙවේ, එක එක සත්තු mix වෙලා.