ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,836
    2,448
    113
    colombo
    Study කරන්ඩ දෙයක් නෑ පරිණාමය වුනා කියන ඵක ඩාවින්ගේ හිතලුවක් විතරයි.
    IMG_0314.jpeg

    යාන්තම් අවුරුදු 15000ක්‌ විතරයි ගියේ wolf ගෙන් පටන් අරන් ඔය වෙනස් විදියේ බල්ලෝ ජාති වෙන්න.
    අවුරුදු බිලියන ගානක ජීවි ඉතිහාසය ගැන කවර කතාද
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,535
    5,409
    113
    පරිණාමය නම් හරි. හිතලුවක් නෙමෙයි, ජාන සාක්ෂිත් එක්ක ඒක තව තව ඔප්පු උනා, එකම අවුල තියෙන්නෙ මිනිහ පරිණාමය උනාට පස්සෙ ශිලා යුගය, එඬේර යුගය, කෘෂිකාර්මික යුගය වගේ ඒව වල ප්‍රශ්න තියනව. Gobekli Tepe වගේ තැන් වලින් ඔය ගොඩක් Timeline එහාට මෙහාට වෙනව. තාක්ෂණය එකපාර මතුවෙන්න බෑ, ඒත් ඒ කියන කතාවලින් එකපාරම මතු උනා, පස්සෙ අතුරුදන් උනා වගේ කතාවක් එන්නෙ.
    Koheda Thiyenne/Oppu wune?

    View attachment 266747
    යාන්තම් අවුරුදු 15000ක්‌ විතරයි ගියේ wolf ගෙන් පටන් අරන් ඔය වෙනස් විදියේ බල්ලෝ ජාති වෙන්න.
    අවුරුදු බිලියන ගානක ජීවි ඉතිහාසය ගැන කවර කතාද
    Kawda Oka Kiyanne Dan, Oya Rupa Circle Ona Kenekta Adinda Puluwanne
    ------ Post added on Jun 9, 2026 at 1:16 PM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,836
    2,448
    113
    colombo
    Koheda Thiyenne/Oppu wune?

    Kawda Oka Kiyanne Dan, Oya Rupa Circle Ona Kenekta Adinda Puluwanne
    ------ Post added on Jun 9, 2026 at 1:16 PM
    Awurudu 15000k inna barinm welen malu tikak allan awith tankiyakata dala breed karala patawungen wenas lakshana ( tail eka diga/ warna wenasak) thihena aya aphu breed karanna.
    Ohoma ohoma parampara ganak yaddi welen genapu muthun miththanta wada godak wenas malu warga oyata balaganna puluwan wei.
    Loke inna lassana malu jathi okkoma hadala thiyenne ohomai (kruthima waranaya)
    Oka naturally wenna goda kalayak yanawa swabawika waranaya kiyanne ekata
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    484
    486
    63

    ඔය විදිහට බැලුවොත් මිනිහා හැදිලා තියෙන්නෙ පරිණාමය වෙලා නෙවේ, එක එක සත්තු mix වෙලා.
     
    • Like
    Reactions: Bekam

    ඔව බොරැ
     
    • Haha
    Reactions: Podi puthas

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,836
    2,448
    113
    colombo
    ඔය විදිහට බැලුවොත් මිනිහා හැදිලා තියෙන්නෙ පරිණාමය වෙලා නෙවේ, එක එක සත්තු mix වෙලා.
    මාත් හරියටම කියලා නෑ සොරි.
    Chromosomes match වෙන දෙන්නෙක් වෙන්න එපැයි breed වෙන්න.
    මන් කලබලෙට ලිව්වේ.
    ඇත්තටම homo sapien සහ homo neanderthal mix වෙලා ඉන්නේ.
    Original homo sapiens තමයි අප්‍රිකානු කළු ජාතිකයන්.

    පියාගෙන් පුතාට එන එක පවා පරිණාමයක් තමයි එහෙම නැත්තම් පියාගේ photo copy එකක් වෙන්න ඕනි පුතා කිසිම වෙනසක් නැතුව
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,335
    113
    එක පැත්තකින් බලනකොට, විශ්වාසයන්ට ආයු කාලයක් තියනව, ඒවා උපදිනව, ඒවා සංවර්ධනය වෙනව, සමහර විට නව සාක්ෂි හෝ නව දර්ශන මතුවන විට පරණ ඒව අභාවයට යනව. අන්තිමට කියන්න වෙන්නෙ සියල්ල වෙනස්වන එහෙම නැත්නම් නැසෙන සුළුයි, තාවකාලිකයි කියල තමයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    විද්‍යාව අද එකක් කියනවා, හෙට තව එකක් කියනවා. ඒ නිසා විද්‍යාව විශවාස කරන්න බැහැ කියල මතයක් තියෙනවා. මේක හැම දේටම ගැලපෙන්නේ නැහැ .

    එත් විද්‍යාවෙන් කරන්නේ තියෙන මතවාද හැමවිටම අබියෝගයකට ලක් කරලා වඩා තහවුරු කරගැනීම. ඉස්සර හිතුවේ පොලව වටේ තමයි ඉර තරු කරකැවෙන්නේ කියල. දැන් අපි දන්නවා ඉර වටේ තමයි පොලව කරකවෙන්නේ කියල. මේක පරීක්ෂණ ගණනාවකින් තුලින් සනාථ වෙලා තියෙනවා.

    සමහරු හිතන්න පුළුවන් මේකත් බොරුවක් වෙන්න පුළුවන් කියල, අපි කලින් හිතපු තර්කය අනුව (...විද්‍යාව අද එකක් කියනවා, හෙට තව එකක් කියනවා). එත් ඉර වටේ පොලව කරකැවෙන්නේ නැහැ කියල ඉදිරියේ හොයාගනී කියල මම හිතන්නේ නැහැ.

    පරිණාමයත් මේ වගේ. එකට සාක්ෂි මිලියගන් ගණනක් තියෙනවා පොසිල වල ඉදන් DNA වෙනකම්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,313
    8,073
    113
    වර්ඩ් රේඩ් සෙන්ටර් එකට ඔසාමා කෙලියා කියන එක.

    ඩයනා කුමරි ඇක්සිටන්ඩ් එකෙන් මැරුනා කියන එක

    ඉස්‍රායල් වලට ගාසා වලින් ඇවිත් 1200 මැරුවා කියපු එක
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    688
    113
    38
    සුවසිලන්තය
    ඔය ඒකාලේ පිරමිඩ /ලංකාවේ හදල තියන ගල් පිළිම තව ලෝකේ තියන එක එක මිනිස්සු කළා කියල හිතාගන්නවත් බැරි දේවල් ... මිනිස්සු එකතුවෙලා උස්සල කරලා හදපුව කියනවා නේ .. එවසිරවටම කොහොමද බන් හදල තියෙන්නේ ... :sorry: :sorry: