ලක්ෂ 50කට හොදම වාහනේ..

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    GUYS,

    මේ කාලෙට ගැලපෙන පෙට්ට්‍රල් ලීටරයට වැඩිම කිලෝමීටර් ගාණක් කරන ලක්ෂ 50 අඩුවෙන් තියන හොදම Autogear වාහනේ මොකද්ද?

    EV එකක් වුනත් කමක් නෑ..

    BAW E7 ගැන දරණ අදහස මොකද්ද..? මොනවද අඩුපාඩු..

    දැනට SHIFT HT51 එකක් පදින්නේ.. ‌තෙල් බොනවා..:sorry::sorry:

    අත්දැකීම් එක්ක අදහසක් දෙන්න..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,505
    4,999
    113
    Indian Alto : මැනුවල් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න වෙනවා
    තව Auto එන ඉන්දියන් Wagon R එකක් එනවා. ජපන් එකට වඩා වෙනස් එකක්, මම අහල තියනවා ඒවත් තෙල් කරනවා කියලා

    Viva elite (ඔරිජිනල් Auto එකේ 18ක් විතර කරනවා කියනවා)
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    464
    470
    63
    සමහර වාහන වල තියෙන වටේම පේන camera වලට මොකක්ද කියන්නෙ ?
    සාමාන්‍යයෙන් ලංකාවෙ කතා කරන කොට.
    මේ වාහනේ මේවා තියෙනවද කියලා අහන්නෙ කොහොමද? (දන්න කෙනෙක් වගේ කතා කරන කොට )
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,505
    4,999
    113
    ඕයි ඕයි
    මේ මොනවද කරන්නෙ

    අරු හොයන්නෙ Auto, වැඩිම තෙල් ගානක් කරන ඒවා
    මේක මැනුවල්
    තෙල් කරන්නෙ නැහැ
    ඩීසල්
    වාහන ගැන හොඳට දන්නෙ නැත්තං, ලක්ශ 20ක් විතර අහක බලාගෙන වියදං කරන්නන බැරි නං, මේක දිහා වත් බලන්න එපා

    සමහර වාහන වල තියෙන වටේම පේන camera වලට මොකක්ද කියන්නෙ ?
    සාමාන්‍යයෙන් ලංකාවෙ කතා කරන කොට.
    මේ වාහනේ මේවා තියෙනවද කියලා අහන්නෙ කොහොමද? (දන්න කෙනෙක් වගේ කතා කරන කොට )
    360 camera
    ගොඩක් ඒවයෙ රිවස් එකට දැම්මම ස්ක්‍රින් එකේ ඔය මෝඩ් එක ඔන් වෙනවා
    ------ Post added on Jun 9, 2026 at 2:17 PM
     
    • Like
    Reactions: Be_Positive

    planner123

    Well-known member
  • May 22, 2018
    7,782
    13,365
    113
    සමහර වාහන වල තියෙන වටේම පේන camera වලට මොකක්ද කියන්නෙ ?
    සාමාන්‍යයෙන් ලංකාවෙ කතා කරන කොට.
    මේ වාහනේ මේවා තියෙනවද කියලා අහන්නෙ කොහොමද? (දන්න කෙනෙක් වගේ කතා කරන කොට )
    4 Way camera. This is the most common term.
    360 view camera
    Bird eye view camera
    Surround view camera
     
    • Like
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,505
    4,999
    113
    මේක සාමාන්‍ය මිලට වඩා ගණන් අඩුයි නේ? මරාලයක්ද දන්නේ නැහැ.
    ඔරිජිනල් පොත තියනවා කියලා දාල තියනවා
    සුලු රෙපෙයාර් තියනවා කියලා කියනවා. එන්ජිම නැද්ද දන්නෙ නෑ
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    335
    869
    93
    BAW gnna epa

    Viva elite
    Alto K10
    Suzuki swift JDM


    හැබැයි තව පොඩි ගානක් දාලා මිරා , ඇල්ටො එකකට යන්න පුලුඅන් බ්‍රෑන්ඩ්නිව්