GUYS,
මේ කාලෙට ගැලපෙන පෙට්ට්‍රල් ලීටරයට වැඩිම කිලෝමීටර් ගාණක් කරන ලක්ෂ 50 අඩුවෙන් තියන හොදම Autogear වාහනේ මොකද්ද?
EV එකක් වුනත් කමක් නෑ..
BAW E7 ගැන දරණ අදහස මොකද්ද..? මොනවද අඩුපාඩු..
දැනට SHIFT HT51 එකක් පදින්නේ.. තෙල් බොනවා..
අත්දැකීම් එක්ක අදහසක් දෙන්න..