ඇමෙරිකාව පාස්කු පරීක්ෂණ ප්‍රතික්ෂේප කරයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,006
    5,719
    113
    canada

    ඇමෙරිකාව අපි තරම් මෝඩ නැහැ, දේශපාලන අවශතා අනුව පරීක්ෂණ කරන්න. පාස්කු ප්‍රහාරයෙන් ඇමෙරිකානු පුරවැසියන් පස් දෙනක් මැරිලා. ඒ ගැන නිලදාරීන් 33 යොදවල නිසී පරීක්ෂණයක් කරලා තියෙනවා.

    පාස්කු ප‍්‍රහාරය ගැන FBI පරීක්‍ෂණ අවසන්.. යලි පරීක්‍ෂණ කරන්න අපට බෑ..- ඇමරිකාව ලංකාවට එවූ ලිපිය මෙන්න.​

    copyright :Lankacnews
    https://www.lankacnews.com/2026/06/fbi.html

    2019 අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශයේ වැඩබලන ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාරක ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් (Christopher A. Landberg) විසින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වෙත නිල විද්‍යුත් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

    ඇමරිකානු රජය පෙන්වා දෙන්නේ ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිට ඒ සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා ඇමරිකාව උපරිම සහයෝගය ලබා දී ඇති බැවින්, තවත් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ලිපිය මගින්, ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් පරීක්ෂණ සහයෝගීතාව පිළිබඳ දීර්ඝ විස්තරයක් කර තිබේ.

    ප්‍රහාරය සිදුවී සතියක් ඇතුළත ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇත. ඔවුන් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමඟ එක්ව සාක්ෂි එකතු කිරීම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම මෙන්ම ඩිජිටල් උපාංග විශ්ලේෂණය කිරීමේ කටයුතුවල නිරත වී තිබේ.

    ප්‍රහාරයෙන් පසු මාස කිහිපය තුළ ඇමරිකානු තානාපතිවරයා සහ FBI නීති අනුබද්ධ නිලධාරියා විසින් එවකට සිටි ජනාධිපති, අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා නිරන්තරයෙන් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කර ඇත.

    මෙම ඒකාබද්ධ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ප්‍රහාරයෙන් ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව 2021 ජනවාරි මාසයේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ චෝදනා ගොනු කරනු ලැබීය.

    ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට අමතරව, ත්‍රස්තවාදයට එරෙහි නඩු පවරන ශ්‍රී ලංකාවේ රජයේ නීතිඥවරුන් සඳහා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශය විසින් අඛණ්ඩව පුහුණුව සහ උපදේශනය ලබා දී ඇත. එසේම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ නීති බලාත්මක කිරීමේ කාර්යාංශය (INL) හරහාද වසර කිහිපයක් තිස්සේ අධිකරණ සහ අභිචෝදනා සහය ලබා දී තිබේ.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ත්‍රස්තවාදයට එරෙහි පුළුල් සහයෝගීතාවක් සඳහා වූ යෝජනාවලියක් 2022 පෙබරවාරි 08 වනදා ශ්‍රී ලංකා පාර්ශවය වෙත භාරදී ඇති බවයි.

    එසේම, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් කරනු ලබන ඕනෑම අතිරේක සහය ඉල්ලීමක් සලකා බැලීමට සූදානම් බවත්, එම ලිපියේ දක්වා ඇත.

    පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම සහ ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකාව තවදුරටත් කැපවන බව අවධාරණය කර තිබේ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,016
    10,233
    113
    🌎
    73c.jpg
     
    • Haha
    Reactions: Yudewwa

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,887
    1
    56,908
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පරණ නිව්ස් අලුත් ඒවා වගේ දාන්න හේතුව මොකක්ද?
     
    • Haha
    Reactions: ranatheman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,854
    113
    ලිපිය 2022 පෙබරවාරි 08 තමයි. ඇමෙරිකාව මතක් කරලා දීල තියෙනවා 2022 පෙබරවාරි 08 ලිපිය ගැන

    Nope e sentence ekath 2022 April 7 letter eke thiyena ekak. (Letter eka 2022 April 7)

    "ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ත්‍රස්තවාදයට එරෙහි පුළුල් සහයෝගීතාවක් සඳහා වූ යෝජනාවලියක් 2022 පෙබරවාරි 08 වනදා ශ්‍රී ලංකා පාර්ශවය වෙත භාරදී ඇති බවයි."

    Ln2Q8y.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,887
    1
    56,908
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ කෙරෙන්නේ දේශපාලන මැදිහත්වීම් බව පෙන්වන්න.
    දැන් මේ වගේ පරණ නිව්ස් අලුතෙන් වුන දේවල් වගේ ප්‍රචාරයක් යවල දැන් කරන පරීක්ෂණ අඩාල කරවන්න නැත්නම් ඒ පරීක්ෂණ ගැන ජනතාව අතර සැකයක් ඇති කරවන්න කරන උත්සාහයක් මේක.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,267
    2,317
    113

    ඇමෙරිකාව අපි තරම් මෝඩ නැහැ, දේශපාලන අවශතා අනුව පරීක්ෂණ කරන්න. පාස්කු ප්‍රහාරයෙන් ඇමෙරිකානු පුරවැසියන් පස් දෙනක් මැරිලා. ඒ ගැන නිලදාරීන් 33 යොදවල නිසී පරීක්ෂණයක් කරලා තියෙනවා.

    පාස්කු ප‍්‍රහාරය ගැන FBI පරීක්‍ෂණ අවසන්.. යලි පරීක්‍ෂණ කරන්න අපට බෑ..- ඇමරිකාව ලංකාවට එවූ ලිපිය මෙන්න.​

    copyright :Lankacnews
    https://www.lankacnews.com/2026/06/fbi.html

    2019 අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශයේ වැඩබලන ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාරක ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් (Christopher A. Landberg) විසින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වෙත නිල විද්‍යුත් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

    ඇමරිකානු රජය පෙන්වා දෙන්නේ ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිට ඒ සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා ඇමරිකාව උපරිම සහයෝගය ලබා දී ඇති බැවින්, තවත් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ලිපිය මගින්, ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් පරීක්ෂණ සහයෝගීතාව පිළිබඳ දීර්ඝ විස්තරයක් කර තිබේ.

    ප්‍රහාරය සිදුවී සතියක් ඇතුළත ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇත. ඔවුන් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමඟ එක්ව සාක්ෂි එකතු කිරීම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම මෙන්ම ඩිජිටල් උපාංග විශ්ලේෂණය කිරීමේ කටයුතුවල නිරත වී තිබේ.

    ප්‍රහාරයෙන් පසු මාස කිහිපය තුළ ඇමරිකානු තානාපතිවරයා සහ FBI නීති අනුබද්ධ නිලධාරියා විසින් එවකට සිටි ජනාධිපති, අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා නිරන්තරයෙන් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කර ඇත.

    මෙම ඒකාබද්ධ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ප්‍රහාරයෙන් ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව 2021 ජනවාරි මාසයේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ චෝදනා ගොනු කරනු ලැබීය.

    ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට අමතරව, ත්‍රස්තවාදයට එරෙහි නඩු පවරන ශ්‍රී ලංකාවේ රජයේ නීතිඥවරුන් සඳහා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශය විසින් අඛණ්ඩව පුහුණුව සහ උපදේශනය ලබා දී ඇත. එසේම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ නීති බලාත්මක කිරීමේ කාර්යාංශය (INL) හරහාද වසර කිහිපයක් තිස්සේ අධිකරණ සහ අභිචෝදනා සහය ලබා දී තිබේ.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ත්‍රස්තවාදයට එරෙහි පුළුල් සහයෝගීතාවක් සඳහා වූ යෝජනාවලියක් 2022 පෙබරවාරි 08 වනදා ශ්‍රී ලංකා පාර්ශවය වෙත භාරදී ඇති බවයි.

    එසේම, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් කරනු ලබන ඕනෑම අතිරේක සහය ඉල්ලීමක් සලකා බැලීමට සූදානම් බවත්, එම ලිපියේ දක්වා ඇත.

    පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම සහ ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකාව තවදුරටත් කැපවන බව අවධාරණය කර තිබේ.
    C news :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: bayyage paththare
     
    • Like
    Reactions: Hyaenidae

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,019
    1,422
    113
    Nope e sentence ekath 2022 April 7 letter eke thiyena ekak. (Letter eka 2022 April 7)

    "ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ත්‍රස්තවාදයට එරෙහි පුළුල් සහයෝගීතාවක් සඳහා වූ යෝජනාවලියක් 2022 පෙබරවාරි 08 වනදා ශ්‍රී ලංකා පාර්ශවය වෙත භාරදී ඇති බවයි."

    Ln2Q8y.png

    මුන් මේ කැම්පේන් එකක් උස්සන්න පුලුවන්ද බලනවා බන්.
     
    • Like
    Reactions: Hyaenidae

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    පාස්කු නඩුව ඉවර වෙන්නේ එක්කෝ රාජපක්ෂල එක්ක එහෙම නැත්තන් පැලවත්ත එක්ක. Interesting political ගේමක් දැන් යන්නෙ.

    අධිකරණය සම්පූර්ණයෙන්ම ස්වාධීනයි නිසා අන්තිමට මැරුණ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට වෙනවා නන් එච්චරයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,019
    1,422
    113
    පාස්කු නඩුව ඉවර වෙන්නේ එක්කෝ රාජපක්ෂල එක්ක එහෙම නැත්තන් පැලවත්ත එක්ක. Interesting political ගේමක් දැන් යන්නෙ.

    අධිකරණය සම්පූර්ණයෙන්ම ස්වාධීනයි නිසා අන්තිමට මැරුණ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට වෙනවා නන් එච්චරයි.

    මේකට හරියට යුක්තිය ඉෂ්ට උනේ නැති උනොත් එහෙම ඉස්සරහට එන හැම චන්දෙකදිම එද්දිම මිනිස්සුන්ට බයෙන් ඉන්න වෙනවා ජිවිත ගැන. මුන් මේක ආයේ ආයේ කරනවා.

    සමහර දඬුවම් තියනව එව්ව දෙන්න ඕනේ අනාගතේදී ඒ වගේ දේවල් නොවෙන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    මේකට හරියට යුක්තිය ඉෂ්ට උනේ නැති උනොත් එහෙම ඉස්සරහට එන හැම චන්දෙකදිම එද්දිම මිනිස්සුන්ට බයෙන් ඉන්න වෙනවා ජිවිත ගැන. මුන් මේක ආයේ ආයේ කරනවා.

    සමහර දඬුවම් තියනව එව්ව දෙන්න ඕනේ අනාගතේදී ඒ වගේ දේවල් නොවෙන්න.
    මොකුත්ම judgment නෑ. බලන් ඉන්නවා විතරයි. නඩුව ඉවර උනාම නඩු තීන්දු පබ්ලික් document උනාම අපිටම කියවලා සිද්දිය තේරුම් ගන්න පුළුවන් නෙ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,631
    4,854
    113
    ගූ තැම්බට නිල මැස්සෝ වහනව වගේ ත්‍රෙඩ් එකේ ජෙප්පෝ වහල.
    As expected 2023 එකව්න්ට් අටවපු x බයි බැල්ලියෙක් කෙඳිරි ගාල 😂😂😂