ශුන්‍යතා දහම

Emios

Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    they are different sankaras doing different tasks
    Eka dharmaya explain karanna zig zag pattern ekata gattata ekama de neda.kohomada eka kiyanne ekama tharalayak wage ne?sprashyama athi wita eya we,eya nethi wita nowe kiyala gathoth weradida
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    Eka dharmaya explain karanna zig zag pattern ekata gattata ekama de neda.kohomada eka kiyanne ekama tharalayak wage ne?sprashyama athi wita eya we,eya nethi wita nowe kiyala gathoth weradida

    not clear what u mean

    *මෙය* ඇති විට *මෙය* වේ නෙමෙයිද වෙන්න ඕනේ

    dont go after words, eya..meya...both eya meya are sankaras

    When sunshine is, shadow is.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    its like a projector projects to a film screen.we call the projector sparshaya,but the pitcure falls to the screen as vedadanawa.so we call meya athi wita meya we.but the beam in same.

    the projector cant be the sparshaya...it has to be an effect of something..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    the projector cant be the sparshaya...it has to be an effect of something..
    Yes i just gave an example.projector is also a getting together of something.but from sprashaya onwards isnt it the same beam.wait i got some instant realization.have to analyze
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    මුලින් සක්කාය දිට්ටිය නැති වෙන්න. සක්කාය දිට්ටිය නැති වෙන්න සක්කාය පිරිසිද දකින්න ඕනේ. අවිද්‍යාව දකින්න ඕනේ. ඔය යෝනිසෝ මනසිකාරයෙන් උපදින්නේ ධර්මය ශ්‍රවනය කරන ගමන් තමා තුලින් විමසීමෙන්/ අහපු ධර්මය පස්සේ තමා තුලින් විමසීමෙන්/ ලියලා තියෙන එකක් කියවන ගමන් තමා තුලින් විමසීමෙන්, imho.

    කලින් කියන්න අමතක උනා:

    ඔතන යෝනිසෝමනසිකාරය උපදින්නෙ...තමාතුලින් විමසීමෙන් නම්...විමසන්නෙ යෝනිසෝමනසිකාරයට කලින් නෙ...ඒ කියන්නෙ විමසීම වෙන්නෙ අයෝනිසෝමනසිකාරයෙන්? ඒ කියන්නෙ සන්කල්පයක් දන්න ඉන්ද්‍රිය අත්දැකීමකින් හොයන එකක්නෙ...

    පහල ඔබතුමාම කියනවනෙ එහෙම බැ කියල...

    නොදන්න නොදකින කෙනා, මොකක්හරි අහගෙන, ලෞකික සංකල්පයක් ඔලුවට දාගෙන, ඒ දාගත්ත සංකල්පය ඉන්ද්‍රිය අත්දැකීමෙන් හෙව්වා කියලා නිවන හම්බෙන්නැහැ, imho.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ඔතන යෝනිසෝමනසිකාරය උපදින්නෙ...තමාතුලින් විමසීමෙන් නම්...විමසන්නෙ යෝනිසෝමනසිකාරයට කලින් නෙ...ඒ කියන්නෙ විමසීම වෙන්නෙ අයෝනිසෝමනසිකාරයෙන්? ඒ කියන්නෙ සන්කල්පයක් දන්න ඉන්ද්‍රිය අත්දැකීමකින් හොයන එකක්නෙ...

    තමා තුලින් විමසීම කියලා අදහස් කරේ යෝනිසෝ මනසිකාරයම තමයි. වෙන කියන්න වචනයක් දන්නැති නිසා තමා තුලින් විමසීම කියලා කිව්වේ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    618
    557
    93
    කලින් කියන්න අමතක උනා:

    ඔතන යෝනිසෝමනසිකාරය උපදින්නෙ...තමාතුලින් විමසීමෙන් නම්...විමසන්නෙ යෝනිසෝමනසිකාරයට කලින් නෙ...ඒ කියන්නෙ විමසීම වෙන්නෙ අයෝනිසෝමනසිකාරයෙන්? ඒ කියන්නෙ සන්කල්පයක් දන්න ඉන්ද්‍රිය අත්දැකීමකින් හොයන එකක්නෙ...

    පහල ඔබතුමාම කියනවනෙ එහෙම බැ කියල...

    තමා තුලින් විමසීම කියලා අදහස් කරේ යෝනිසෝ මනසිකාරයම තමයි. වෙන කියන්න වචනයක් දන්නැති නිසා තමා තුලින් විමසීම කියලා කිව්වේ.

    මේ comments වලින් මට පේන්නෙ ඔය දෙන්නගෙම දැනුමේ අඩුවක් නෙමෙයි, නමුත් කාලය හා දේවල් වල අතරමං වීම...

    • නැති යෝනිසෝමනසිකාරයක් ඇති කර ගැනීම
    • යෝනිසෝමනසිකාරයට කලින් අයෝනිසෝමනසිකාරය තිබීම
    • ඇති සංකල්ප, ඇති ඉන්ද්‍රිය වලින් සෙවීම/නොසෙවීම
    • ඇති තමා තුලින් ඇති/නැති දේවල් විමසීම

    මේවා problems කියල පේන්නෙ නැද්ද? :unsure:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    matanan penne over complicated karan,bahiya maharahatan wahanse wage ahuwa gaman rahat wenna api try karanawa,basic practice eka netuwa
     
    • Like
    Reactions: ek_rosh