තමා තුලින් විමසීම කියලා අදහස් කරේ යෝනිසෝ මනසිකාරයම තමයි. වෙන කියන්න වචනයක් දන්නැති නිසා තමා තුලින් විමසීම කියලා කිව්වේ.
තමාතුලින් ම විමසුවාම යෝනිසෝමනසිකාරය උපදිනව...
තමාතුලින් විමසන එක කියන්නෙත් යෝනිසෝමනසිකාරය...
උබ කියන ඒවා දෙය්යො තමයි දන්නෙ...
මේ comments වලින් මට පේන්නෙ ඔය දෙන්නගෙම දැනුමේ අඩුවක් නෙමෙයි, නමුත් කාලය හා දේවල් වල අතරමං වීම...
- නැති යෝනිසෝමනසිකාරයක් ඇති කර ගැනීම
- යෝනිසෝමනසිකාරයට කලින් අයෝනිසෝමනසිකාරය තිබීම
- ඇති සංකල්ප, ඇති ඉන්ද්‍රිය වලින් සෙවීම/නොසෙවීම
- ඇති තමා තුලින් ඇති/නැති දේවල් විමසීම
මේවා problems කියල පේන්නෙ නැද්ද?![]()
පෘතක්ජනයට ඇයි ප්‍රොබ්ලම් වෙන්නේ?
shunyathawa gena api kathawa