ශුන්‍යතා දහම

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    තමා තුලින් විමසීම කියලා අදහස් කරේ යෝනිසෝ මනසිකාරයම තමයි. වෙන කියන්න වචනයක් දන්නැති නිසා තමා තුලින් විමසීම කියලා කිව්වේ.

    තමාතුලින් ම විමසුවාම යෝනිසෝමනසිකාරය උපදිනව...

    තමාතුලින් විමසන එක කියන්නෙත් යෝනිසෝමනසිකාරය...

    උබ කියන ඒවා දෙය්යො තමයි දන්නෙ...

    මේ comments වලින් මට පේන්නෙ ඔය දෙන්නගෙම දැනුමේ අඩුවක් නෙමෙයි, නමුත් කාලය හා දේවල් වල අතරමං වීම...

    • නැති යෝනිසෝමනසිකාරයක් ඇති කර ගැනීම
    • යෝනිසෝමනසිකාරයට කලින් අයෝනිසෝමනසිකාරය තිබීම
    • ඇති සංකල්ප, ඇති ඉන්ද්‍රිය වලින් සෙවීම/නොසෙවීම
    • ඇති තමා තුලින් ඇති/නැති දේවල් විමසීම

    මේවා problems කියල පේන්නෙ නැද්ද? :unsure:

    පෘතක්ජනයට ඇයි ප්‍රොබ්ලම් වෙන්නේ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    තමාතුලින් ම විමසුවාම යෝනිසෝමනසිකාරය උපදිනව...

    තමාතුලින් විමසන එක කියන්නෙත් යෝනිසෝමනසිකාරය...

    උබ කියන ඒවා දෙය්යො තමයි දන්නෙ...

    එකම සිද්ධිය තමයි

    භාෂා භාවිතය අවුල් මගේ 🥀
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,937
    66,422
    113
    me phone eka netuwa winadyak inna be apita.mona sakkaya dittiyada,mona samma dittiyada.akusal sith tikatawath gahaganna be.:baffled: shunyathawa gena api kathawa
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    එකම සිද්ධිය තමයි

    භාෂා භාවිතය අවුල් මගේ 🥀

    තමාතුලින් ම විමසුවාම යෝනිසෝමනසිකාරය උපදිනව...

    තමාතුලින් විමසන එක කියන්නෙත් යෝනිසෝමනසිකාරය...

    උබට මේ දෙකම එකක් වගේ ද පේන්නෙ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    තමාතුලින් ම විමසුවාම යෝනිසෝමනසිකාරය උපදිනව...

    තමාතුලින් විමසන එක කියන්නෙත් යෝනිසෝමනසිකාරය...

    උබට මේ දෙකම එකක් වගේ ද පේන්නෙ?

    ඔතන instructions ටිකක්නේ තියෙන්නේ තව කෙනෙක්ට දෙන.

    ඔබතුමාම කියන්න වෙන කියන්න හොඳ විදිහක්?

    "බන අහන්න යෝනිසෝ මනසිකාරය උපදියි.."
    කියනවට වඩා හොඳ නැද්ද,
    "බන අහන ගමන්, තමා තුලින් ඒ කියන්නේ මොකක්ද කියලා විමසලා බලන්න.." කියලා කියන එක?

    නැත්තම් ඔහේ සින්දුවක් අහනවා වගේ අහන් හිටියොත්.. එහෙම නොවෙන්න තමයි අර විදිහට කිව්වේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,937
    66,422
    113
    oya tika side ekakata dala mekata answer ekak denna. arya ashtangika margaya samma dittiyen patan ganne ai,samma dittiya nikan me wage ahala denaganna deyakda,nattan experince ekakda.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    ඔතන නිකන් instructions ටිකක්නේ තියෙන්නේ තව කෙනෙක්ට දෙන.

    ඔබතුමාම කියන්න වෙන කියන්න හොඳ විදිහක්?

    "බන අහන්න යෝනිසෝ මනසිකාරය උපදියි.."
    කියනවට වඩා හොඳ නැද්ද,
    "බන අහන ගමන්, තමා තුලින් ඒ කියන්නේ මොකක්ද කියලා විමසලා බලන්න.." කියලා කියන එක?

    නැත්තම් ඔහේ සින්දුවක් අහනවා වගේ අහන් හිටියොත්.. එහෙම නොවෙන්න තමයි අර විදිහට කිව්වේ.
    අභිධර්මය - චිත්තවීතී - චිත්තක්ෂණ ගැන නොදන්න
    විපස්සනා ව වඩලා නාම රූප පරිචඡේද ඥානය යම්තාක් දුරකට හෝ ඉපදිලා/උපදවලා නැති කෙනෙක්ට ට

    යෝනිසෝ මනසිකාරය ඇතිවෙන්න පුළුවන්ද ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    experince ekakda.

    නුවණ (ප්‍රඥාව) එක්ක විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන්නේ එතෙන්දි, afaik.

    ඒකට උපනිශය වෙනවා ධර්ම ශ්‍රවණය, කියවීම, ශ්‍රාවක බෝධියෙන් යන කෙනෙක්ට.

    අභිධර්මය - චිත්තවීතී - චිත්තක්ෂණ ගැන නොදන්න
    විපස්සනා ව වඩලා නාම රූප පරිචඡේද ඥානය යම්තාක් දුරකට හෝ ඉපදිලා/උපදවලා නැති කෙනෙක්ට ට

    යෝනිසෝ මනසිකාරය ඇතිවෙන්න පුළුවන්ද ?

    imho, බන අහලා, දැකලා තියෙනවනම්, ශ්‍රාවක බෝධියෙන් පුලුවන්.

    imho, සූත්‍ර පිටකයෙන් පෙන්නන පාරමයි වෙන විදිහකින් අභිධර්ම පිටකයෙන් පෙන්නන්නේ..

    කෙන කෙනාගේ triggers වෙනස්.
    ------ Post added on Jun 9, 2026 at 9:01 PM
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    "බන අහන ගමන්, තමා තුලින් ඒ කියන්නේ මොකක්ද කියලා විමසලා බලන්න.." කියලා කියන එක?

    මට එක පේලියෙන් කියන්නෙ මොනවද විමසන ටික කියල පැහදිලිව?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ඉස්සර ගම් වල කෝටි ගණන් සෝවාන් වුනා කියලා අහලා තියෙනවා බන අහලා. දෙවියොත් ගොඩක් තැන් වල බන අහලා සෝවාන් වුන සිද්ධි තියෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,937
    66,422
    113
    ඉස්සර ගම් වල කෝටි ගණන් සෝවාන් වුනා කියලා අහලා තියෙනවා බන අහලා. දෙවියොත් ගොඩක් තැන් වල බන අහලා සෝවාන් වුන සිද්ධි තියෙනවා.
    Bana ahala nan newe man nan ahala tiyenne elawalu kapana gaman kiyala.etana tamai practice eka
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    මට එක පේලියෙන් කියන්නෙ මොනවද විමසන ටික කියල පැහදිලිව?

    එහෙම කියන්න බැහැනේ.
    බන අහන්න, විමසන්න කියලා general instruction එකක්නේ දෙන්න පුලුවන්.

    ඒක කරොත්, යෝනිසෝ මනසිකාරය උපදින්න පුලුවන්.. කියලා තමයි කියන්න වෙන්නේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    Bana ahala nan newe man nan ahala tiyenne elawalu kapana gaman kiyala.etana tamai practice eka

    බන අහන්නැතුව අවුරුදු 100 එළවළු කප කප හිටියත් ශ්‍රාවක බෝධියෙන් නුවණ උපදියිද?

    imho, අත්‍යවශ්‍ය වැදගත්ම දේ තමයි ඔබතුමා නොකර ඉන්නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    The one arya ashtangika margaya starts with,if my understanding is correct it starts with being sowan?

    starts and ends with samma-ditti

    එහෙම කියන්න බැහැනේ.
    බන අහන්න, විමසන්න කියලා general instruction එකක්නේ දෙන්න පුලුවන්.

    ඒක කරොත්, යෝනිසෝ මනසිකාරය උපදින්න පුලුවන්.. කියලා තමයි කියන්න වෙන්නේ.

    උබ මට අද බනක් කියනව...ඊට පස්සෙ කියනව විමසල බලන්න කියල...කොහොමද මොන්වද විමසල බලන්නෙ?
    ------ Post added on Jun 9, 2026 at 9:12 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    උබ මට අද බනක් කියනව...ඊට පස්සෙ කියනව විමසල බලන්න කියල...කොහොමද මොන්වද විමසල බලන්නෙ?

    සිහියෙන් කියන්නේ මොකක්ද කියලා අහන එක තමයි කරන්න තියෙන්නේ..

    නුවණ උපදින්නත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන්, imho
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,937
    66,422
    113
    බන අහන්නැතුව අවුරුදු 100 එළවළු කප කප හිටියත් ශ්‍රාවක බෝධියෙන් නුවණ උපදියිද?

    imho, අත්‍යවශ්‍ය වැදගත්ම දේ තමයි ඔබතුමා නොකර ඉන්නේ.
    Ekama de hemadama ahala wedak nane ban.elawalu kapana eke karanna one trick tika banak ahala denagattama eka practice karama hari.

    starts and ends with samma-ditti

    ------ Post added on Jun 9, 2026 at 9:12 PM
    but it starts with being sowan right.dukka samudya knowldge dukka nordha knowledge l,which we don't have yet?
    ------ Post added on Jun 9, 2026 at 9:15 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    Ekama de hemadama ahala wedak nane ban.elawalu kapana eke karanna one trick tika banak ahala denagattama eka practice karama hari.

    බන්, එකම දේ තමයි විවිධ විධි වලින් පෙන්නන්නේ කොහොමත්.

    ඉතින් ඒ විවිධ විධි වලින් පෙන්නන අවස්ථා බලන තරමට තමයි පෙන්වන *හරිම දේ* දකින්න, දැනගන්න පුලුවන්, imho.

    එක දෙයක් අහලා, පෙන්නන හරිම දේ දකින්නැතුව, වෙන දෙයක් හිතන්, ඒක practice කරලා නිවන් දකියිද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    සිහියෙන් කියන්නේ මොකක්ද කියලා අහන එක තමයි කරන්න තියෙන්නේ..

    නුවණ උපදින්නත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන්, imho

    සිහිය කිව්වෙ? පෘතක්ජනයට සිහිය නැ නෙ?