ශුන්‍යතා දහම

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    මන් කියනවා x ට, පාඩම් කරොත් exam pass වෙයි කියලා..

    මන් කියනවා x ට, හොඳට සිහියෙන් පාඩම් කරොත් exam පාස් වෙයි කියලා..

    ඔය අවස්ථාව වගේ තමයි මන් කලින් අවස්ථා දෙකේ 'තමා තුලින් විමසීම' 'සිහිය' පාවිච්චි කරේ..

    නිකන් වචන විතරයි..

    උබට මෙතන සිහිය කියන්නෙ මොකක්ද කියල කියන්න බැරි නම්...සිහියෙන් පාඩම් කරොත් පාස්වෙයි කියන එකේ තේරුම මොකක්ද?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    උබට මෙතන සිහිය කියන්නෙ මොකක්ද කියල කියන්න බැරි නම්...සිහියෙන් පාඩම් කරොත් පාස්වෙයි කියන එකේ තේරුම මොකක්ද?

    ⬇️
    සින්දුවක් කියනවා වගේ ඔහේ පාඩම් කරන්න එපා.. වගේ අදහසක්
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    This is correct.but the fine line is actually very confusing when you take sowan as first the other 7 looks like results that come of being sowan.its easy to be misguided.
    Can you explain the end result of arya ahtangika marga? One became sowan or

    3 marks are seen till anuloma citta - last vipassana moment - laukika citta
    gotrabu citta - transition: lawukika viti -> lokotta
    magga viti - takes asankata/nibbana as object - lokottara cita
    pala viti (2-3 times) - lokotta - nibbana as object
    back to bhavanga

    u dont see 3marks or any vipassana involved in magga/pala cittas
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,937
    66,422
    113
    starting point එක සෝවාන්.
    end එක ඛීණාශ්‍රව අරිහත්.
    If so then there is a major issue here.with what ekrosh said just to be sowan needs enormous strive.so we are not atleast at the start of arya ashtangika marga.in your words if you are sowan then you are.but this is confusing
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    If so then there is a major issue here.with what ekrosh said just to be sowan needs enormous strive.so we are not atleast at the start of arya ashtangika marga.in your words if you are sowan then you are.but this is confusing

    බන්, උබ හිතනවද සසරේ practice එකක් නැතුව අද මෙතන අපි මෙහෙම ඉදියි කියලා? පාරමිතා පුරලා නැතුව ඇති කියලා?

    සින්දුවක් වගේ එපා නම්...මොන විදිහට ද?

    like engaging in a serious thing
    ------ Post added on Jun 9, 2026 at 10:11 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,937
    66,422
    113
    බන්, උබ හිතනවද සසරේ practice එකක් නැතුව අද මෙතන අපි මෙහෙම ඉදියි කියලා? පාරමිතා පුරලා නැතුව ඇති කියලා?
    So sowan=samma ditti,do you have these

    කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි"

    If samma ditti is not equal to sowan correct me.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    යෝනිසෝ මනසිකාරය

    ඒක ඉතින් වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්..

    So, listen to damma seriously ...make a conceptual picture. thats all.. yonisomanasikara may or may not happen. if not keep listening to different damma until yonisomanasikara happens?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාවට වැටෙන්න සෝවාන් වෙන්න ඕනේනෙ කොහොමත්.. නුවණ ඕනෙනේ..

    පෘථග්ජන භූමියේ ඉදන් මොනා කරත් කෙලෙස් යටපත් වෙන එකනේ වෙන්නේ..

    මාර්ගය තුල ඉන්න කෙනාට තමයි හරියට සතිපට්ඨානය වැඩෙන්නේ ඉතින්, imho
    ------ Post added on Jun 9, 2026 at 10:40 PM
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113

    මාර්ගය තුල ඉන්න කෙනාට තමයි හරියට සතිපට්ඨානය වැඩෙන්නේ ඉතින්, imho
    ------ Post added on Jun 9, 2026 at 10:40 PM

    so bhawana->satiya is something you get without practice?

    මාර්ගය තුල ඉන්න කෙනාට mean?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    so bhawana->satiya is something you get without practice?

    එහෙම අදහස් කරේ නැහැ

    practice කරන්න එපා කියලා නැහැ මන් කොහෙවත්..
    මන් කියන්නේ හුදු practice එකකින් විතරක් බැහැ, practice කරන ගමන් බන අහන එක අත්‍යවශ්‍යයි කියලා.

    මාර්ගය තුල ඉන්න කෙනාට mean?

    මාර්ගස්ථ, ඵලස්ථ උතුමන්ලා 8