මන් කියනවා x ට, පාඩම් කරොත් exam pass වෙයි කියලා..
මන් කියනවා x ට, හොඳට සිහියෙන් පාඩම් කරොත් exam පාස් වෙයි කියලා..
ඔය අවස්ථාව වගේ තමයි මන් කලින් අවස්ථා දෙකේ 'තමා තුලින් විමසීම' 'සිහිය' පාවිච්චි කරේ..
නිකන් වචන විතරයි..
උබට මෙතන සිහිය කියන්නෙ මොකක්ද කියල කියන්න බැරි නම්...සිහියෙන් පාඩම් කරොත් පාස්වෙයි කියන එකේ තේරුම මොකක්ද?
සින්දුවක් කියනවා වගේ ඔහේ පාඩම් කරන්න එපා.. වගේ අදහසක්
This is correct.but the fine line is actually very confusing when you take sowan as first the other 7 looks like results that come of being sowan.its easy to be misguided.
Can you explain the end result of arya ahtangika marga? One became sowan or
If so then there is a major issue here.with what ekrosh said just to be sowan needs enormous strive.so we are not atleast at the start of arya ashtangika marga.in your words if you are sowan then you are.but this is confusingstarting point එක සෝවාන්.
end එක ඛීණාශ්‍රව අරිහත්.
If so then there is a major issue here.with what ekrosh said just to be sowan needs enormous strive.so we are not atleast at the start of arya ashtangika marga.in your words if you are sowan then you are.but this is confusing
සින්දුවක් වගේ එපා නම්...මොන විදිහට ද?
So sowan=samma ditti,do you have theseබන්, උබ හිතනවද සසරේ practice එකක් නැතුව අද මෙතන අපි මෙහෙම ඉදියි කියලා? පාරමිතා පුරලා නැතුව ඇති කියලා?
like engaging in a serious thing
------ Post added on Jun 9, 2026 at 10:11 PM
sure, engaged 100% every word, meaning, concept everything possible could grasp. you have a complete conceptual picture. after that?
වචන වලින් කරන්න කියලා කියන්න පුලුවන් එච්චරයි නේද?
next step?
යෝනිසෝ මනසිකාරය
ඒක ඉතින් වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්..
+ දාන, සීල, භාවනා, සතිය
කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාවට වැටෙන්න සෝවාන් වෙන්න ඕනේනෙ කොහොමත්.. නුවණ ඕනෙනේ..
පෘථග්ජන භූමියේ ඉදන් මොනා කරත් කෙලෙස් යටපත් වෙන එකනේ වෙන්නේ..
මාර්ගය තුල ඉන්න කෙනාට තමයි හරියට සතිපට්ඨානය වැඩෙන්නේ ඉතින්, imho
------ Post added on Jun 9, 2026 at 10:40 PM
so bhawana->satiya is something you get without practice?
මාර්ගය තුල ඉන්න කෙනාට mean?