අට්ටාලයට හූ කියයි.. 😥

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    කෝ දැන් මූ? ඕකත් මූ වගේම සල්ලි අරන් මාරු වෙයි..:rofl:

    AlGNftw.png
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    කෝ දැන් මූ? ඕකත් මූ වගේම සල්ලි අරන් මාරු වෙයි..:rofl:

    AlGNftw.png
    ඌනන් නම්බුකාරවිදියට ඉන්නව බයියොනන් බේරෙන් නාල පුකට පයින්ගස්ස ගත්ත :rofl:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,950
    9,149
    113
    35
    Spain
    හූ නෙමේ ගු පාරක් ගහන්න ඕන
    ඉස්සර ජෙප්පොන්ගේ වර්ජන තර්ජන වලදී පොලීසියට නිතරම ගූ ගැහුවා, ඔන්න උන්ගේ මෙන්ටලිටි එක. දැන් ඉතින් වර්ජන ඇත්තෙත් නැහැ. රටේ ප්‍රශ්න නැති නිසා වෙන්න ඇති නේ බන්?
     
    • Like
    Reactions: KDH

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,241
    113
    ඉස්සර ජෙප්පොන්ගේ වර්ජන තර්ජන වලදී පොලීසියට නිතරම ගූ ගැහුවා, ඔන්න උන්ගේ මෙන්ටලිටි එක. දැන් ඉතින් වර්ජන ඇත්තෙත් නැහැ. රටේ ප්‍රශ්න නැති නිසා වෙන්න ඇති නේ බන්?
    අහිංසක මිනිස්සු 300 කට කිට්ටු ගානක් මරල දානකොට එකෙක් කට ඇරියේ කරපු උන් පුලුවන්නම් අල්ලපියව් කිව්වා .අල්ලනකොට සක්කිලි කුලප්පු වෙලා .රාබු කන්න බැහැ මියන්ට බයය් ,හීන පේනවා ,මැරෙන්න හිතෙනවා ඕකුන්ට මැරෙන්නම ගහන්න එකෙක් නැහැනේ ඉවරම වෙලා යන්න
     
    • Haha
    Reactions: deanXX

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,950
    9,149
    113
    35
    Spain
    අහිංසක මිනිස්සු 300 කට කිට්ටු ගානක් මරල දානකොට එකෙක් කට ඇරියේ කරපු උන් පුලුවන්නම් අල්ලපියව් කිව්වා .අල්ලනකොට සක්කිලි කුලප්පු වෙලා .රාබු කන්න බැහැ මියන්ට බයය් ,හීන පේනවා ,මැරෙන්න හිතෙනවා ඕකුන්ට මැරෙන්නම ගහන්න එකෙක් නැහැනේ ඉවරම වෙලා යන්න
    ඌ නිර්දෝෂී නම්? උඹල අල්ලලා තියෙන්නේ වැරදි එකෙක්. දඬුවම් කරලා තියෙන්නේ වැරදි එකෙක්ට . සැබෑ අපරාධකාරයා සැපෙන්.
     
    • Like
    Reactions: deanXX and KDH

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,241
    113
    ඌ නිර්දෝෂී නම්? උඹල අල්ලලා තියෙන්නේ වැරදි එකෙක්. දඬුවම් කරලා තියෙන්නේ වැරදි එකෙක්ට . සැබෑ අපරාධකාරයා සැපෙන්.
    සාක්ෂි තියෙන නිසානේ බන් අල්ලලා තියෙන්නේ .කව්රු ඇල්ලුවත් ඔය කතාව කියන්න පුළුවන් ඒක ඔප්පු කරගන්න තමය් උගෙන් ප්‍රශ්න කරන්නේ .මු විතරක් නෙමේ හරි නම් ඒ වෙනකොට බලයේ හිටපු උන් ඔක්කොම ගන්න ඕන .පොත් ලියපු උන් ,තව හිටං ජනදිපතිත් කිව්වා මහ මොළකාරය දන්නවා කියල උනුත් ගෙන්නලා පුකවල් පලන්න ඕන
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,950
    9,149
    113
    35
    Spain
    සාක්ෂි තියෙන නිසානේ බන් අල්ලලා තියෙන්නේ .කව්රු ඇල්ලුවත් ඔය කතාව කියන්න පුළුවන් ඒක ඔප්පු කරගන්න තමය් උගෙන් ප්‍රශ්න කරන්නේ .මු විතරක් නෙමේ හරි නම් ඒ වෙනකොට බලයේ හිටපු උන් ඔක්කොම ගන්න ඕන .පොත් ලියපු උන් ,තව හිටං ජනදිපතිත් කිව්වා මහ මොළකාරය දන්නවා කියල උනුත් ගෙන්නලා පුකවල් පලන්න ඕන
    උඹ දන්නේ නැහැ නේ කට උත්තර සාක්ෂි විදියට ගන්නේ නැහැ කියල. ඒවා ඔප්පු කරන්න බෑ, කට උත්තර අනුව ගිහින් පරීක්ෂණ කරලා සාක්ෂි හොයන්න පුළුවන්. එත් වධ දෙන්න, මානසික වධ දෙන්න අවසර නැහැ. උඹලගේ ඔය සාක්‍ෂි විදියට තියෙන්නේ අසාද් මවුලානා කියන එකාගේ කට උත්තර ටිකක්. ඉතින් හිතපන් මේක ඔප්පු කරන්නේ කොහොමද කියල? අන්න එහෙම ඔප්පු කරන්න බැරි නිසා සලේට මානසික වධ ශාරීරික වධ දෙනවා පරීක්‍ෂණ කරන උන්.
     
    • Like
    Reactions: deanXX and KDH

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,691
    1
    2,051
    113
    සාක්ෂි තියෙන නිසානේ බන් අල්ලලා තියෙන්නේ .කව්රු ඇල්ලුවත් ඔය කතාව කියන්න පුළුවන් ඒක ඔප්පු කරගන්න තමය් උගෙන් ප්‍රශ්න කරන්නේ .මු විතරක් නෙමේ හරි නම් ඒ වෙනකොට බලයේ හිටපු උන් ඔක්කොම ගන්න ඕන .පොත් ලියපු උන් ,තව හිටං ජනදිපතිත් කිව්වා මහ මොළකාරය දන්නවා කියල උනුත් ගෙන්නලා පුකවල් පලන්න ඕන
    මහා මොළ කරු සලේ කියන්න තියෙන සාක්ෂියක් කියපන්කො.
    සාක්ෂි රෙද්දක් නිසා නෙවෙයි සලේව තියන් ඉන්නේ. සැක පිට ත්‍රස්ත වාදය වැළක්වීමේ පනතින් උව රඳවන් ඉන්නේ. නැතුව සලේව බන්ධනාගාර ගත කරලා නැහැ.
    ආණ්ඩුවේ උවමනාවට කතෝලික උන්ට දීපු පොරොන්දුව ඉෂ්ට කර ගන්න බැරුව තියෙන අනිත් ප්‍රශ්න අමතක කරවන්න සහ ඊළඟ චන්දේදී චන්ද ටික වට්ටගන්න කරන වැඩක් තනිකරම ඕක.
    අපේ මෝඩ සිංහලු ඉතින් බොරුවක් කිව්වම ඒක ලස්සනට පිළිගන්න උන්. ආයේ ඉතින් අන්දන්න පුළුවන් සුපිරියට.
    ඔය වගේ සංවේදී දේවල් වලට මිනිස්සු රවට්ටන එක මාරම ලේසි.
    අවුලක් නැහැ ඩොබියන්ට ඕන කොහොමත් සලේ ලව්වා රාජපක්ෂ කෙනෙක්ගේ නමක් කියව ගන්නනේ. ඒ ආතල් එක ගනින්. ඒක හරි කරපංකෝ රටේ දියුණුව පැත්තකින් තියලා.
    එතකොට මේකත් කියපන්කෝ. බෝම්බ පුපුරව ගන්න බෝම්බ හදන්න ඕන කරන බඩු දීලා බෝම්බ පුපුර ගත්ත උන්ගේ තාත්තා ගැන උඹ මොකද හිතන්නේ???
    ඇයි එතකොට කාදිනල් තුමා එදා ප්‍රධාන දේව මෙහෙයට ගියේ නැත්තේ???
     
    Last edited:

    gepa

    Well-known member
  • සලේ මේකේ ඉන්නව කියලා සාක්කි තියනව නේද.. අසාද් මවුලාන කිව්ව එව්ව මෙහෙ බලනකොට ටැලි වෙන්වා.. කටුවාපිටියේ පල්ලි පෙන්නුවා කියන සීන් එකත් අතේ කෝට් වෙලා තියෙන්නෙ හමුදා බුද්දි නිලදාරියෙක් ගේ සාක්කි උඩත්.. මේකෙන් සලේ ට ගැලවීමක් නෑ.