ශුන්‍යතා දහම

Emios

Well-known member
  • Dec 10, 2009
    74,032
    66,439
    113
    රුප, ශබ්ද මාර නෙවේ බන්...

    සන්සාර ගමනේ තන්හා ආශා
    ක්ලේශ මාර සේනා..
    ක්ලේශ මාර සේනා.....
    Itin ban rupeta saddeta ne tanha asha hadaganne monawa me uba kiyanne :oo:

    බුදු හාමුදුරුවො මාරයා පරාජ කලා කියනව නේද? එතකොට උන්වහන්සෙ රුප, ශබ්ද... ද පරාජ කරල තියෙන්නෙ? :baffled:
    Ai ban buduhamduruwane kiyanne rupaya maraya kiyala
    ------ Post added on Jun 11, 2026 at 7:10 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,032
    66,439
    113
    රූපය කියන්නේ මොකක්ද?
    ඕකට මන් වීඩියෝ එකක් දැම්මා, ඉන්න හොයලා දාන්නම්
    Video mokatda tripitakema tiyenne tripitake refer karanawanan

    “Rūpaṁ kho, rādha, māro... vedanā māro, saññā māro, saṅkhārā māro, viññāṇaṁ māro.”
    "Form, Radha, is Māra... feeling is Māra, perception is Māra, choices are Māra, consciousness is Māra."
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,056
    1,689
    113
    Video mokatda tripitakema tiyenne tripitake refer karanawanan

    “Rūpaṁ kho, rādha, māro... vedanā māro, saññā māro, saṅkhārā māro, viññāṇaṁ māro.”
    "Form, Radha, is Māra... feeling is Māra, perception is Māra, choices are Māra, consciousness is Māra."

    time එක ටැග් කරලා තියෙන්නේ, මුල ඉදන්ම බලන්න වෙලාව තියෙනවනම්.
     
    • Like
    Reactions: Emios