කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවා

ceylonexplorer

Well-known member
  • Apr 9, 2022
    672
    498
    63
    මෙකි එක්ක දැන් අවු 5-6 ඉදන් eye-contact තිබ්බා(since high school days). මට interest එකක් තිබ්බේ නෑ යාලු වෙන්න. මං ජිවිතේට එකි එක්ක කතා කරලා නෑ, පස්සෙ ලගදි මේකි ගැන එකක් interest ආවා. ලගදිත් eye-contact තිබ්බා, මං කතා කරලා එකිට කැමති කියලා එක number ඉල්ලුවා, මං phone එක දුන්නාම කරලා eya type krla දුන්නා. මං "Hi" කියලා දැම්මා. දවස් දෙකක් යනකන් reply නෑ, මං හිතුවේ number එක වරද්දලා type කරලා කියලා.

    අයි ගිහින් කිව්වා reply kel තිබ්බේ නෑ, එක වැරදීද කියලා. එකී කිව්වා හිතලා කියන්නම් කියලා. එකි මේ දවස් ටිකේ online ආවේ නෑ කිව්වා. කෙල්ලොන්ගේ හැටිද මේ ලොකුකම දාන එකයි මට මහ ලොකු interest එකක් නෑ කියලා පෙන්වන එකයි. මං හොදටම දන්නවා මට කැමතී කියලා:baffled:

    Mr Bean Waiting GIF
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,607
    113
    Gedara

    දැන් උබ ගනන් නොගෙන හිටපන් එකිට එපා නම් උබ දෙන්න යන්න එපා. දැක්කත් ඩෝන්ට් කෙයා හිටපන්. ඊටපස්සෙ බලෙන්ම කතාවට එයි
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    672
    498
    63
    යකෝ පස්සෙන් එළවන්න එපා. පස්සේ එලෙව්වම තමයි ඕකුන්ගේ අහවල් එක නළලට එන්නේ. උඹත් අමතක වෙලාවගේ ඉඳපන්.
    මං කෙල්ලො පස්සේ යන එකෙක් නෙවෙයි, කොහොමත් මගේ ego එක වැඩි.
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    672
    498
    63
    තොදොල් වෙවී ඉන්න එපා සතියක් වගෙ යද්දි කැමැත්ත අහපන් , ගොඩක් වේස ගෑනු කරන්නෙ ටයිම් පාස් කරන එක
    මං එකිට කැමති කියලා මූනටම කිව්වා, එකි හිනා උනා. මං ඇහුවා නම්බර් එක දෙනවද කියලා. එකි දුන්නා.
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    672
    498
    63
    උබ දැන් ත්‍රීසම් කරන්න බුල් කෙනෙක් විදිහට යන්නේ නැද්ද.ඉස්සර මුල් කාලේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද
    Stopped

    Now I want a meaningful, reliable, monogamy relationaship
    ------ Post added on Jun 10, 2026 at 6:59 PM