මෙකි එක්ක දැන් අවු 5-6 ඉදන් eye-contact තිබ්බා(since high school days). මට interest එකක් තිබ්බේ නෑ යාලු වෙන්න. මං ජිවිතේට එකි එක්ක කතා කරලා නෑ, පස්සෙ ලගදි මේකි ගැන එකක් interest ආවා. ලගදිත් eye-contact තිබ්බා, මං කතා කරලා එකිට කැමති කියලා එක number ඉල්ලුවා, මං phone එක දුන්නාම කරලා eya type krla දුන්නා. මං "Hi" කියලා දැම්මා. දවස් දෙකක් යනකන් reply නෑ, මං හිතුවේ number එක වරද්දලා type කරලා කියලා.
අයි ගිහින් කිව්වා reply kel තිබ්බේ නෑ, එක වැරදීද කියලා. එකී කිව්වා හිතලා කියන්නම් කියලා. එකි මේ දවස් ටිකේ online ආවේ නෑ කිව්වා. කෙල්ලොන්ගේ හැටිද මේ ලොකුකම දාන එකයි මට මහ ලොකු interest එකක් නෑ කියලා පෙන්වන එකයි. මං හොදටම දන්නවා මට කැමතී කියලා