ආණ්ඩුව නියමෙටම ආනාගත්තා වෙලාවේ ගෝටා හිරේ දාන්න ගිහින්.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,187
    2,217
    113
    colombo
    රටේ ප්‍රශ්න සියල්ල ම අමතකයි නේ.

    ජෙප්පෝ පට්ට චූන් එකේ ඉන්නේ.

    කප්පම් ලාල් ගේ ගේ. 500,000
    ගම්බිරිෂ් වගා
    ගල් අගුරු වංචා
    Hsbc තෙල් කෙස් එක
    හැකර් දම්ම්මල් සල්ලි උස්සපුවා
    Rebuilding ශ්‍රී ලංකා කියලා සල්ලි එකතු කරපුවා. එන කෙස්

    පෞද්ගලික කතා නම් වැඩක් නැහැ. ඒවා අමතක කරමු.

    සියල්ලම යට වෙලා.

    අනුර කියන්නේ සුපිරිම වැඩඩෙක්. එකේ දෙකක් නැහැ දේශපාලන ගේම් වලට.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,083
    16,841
    113
    පුන්නක්කු බයියන් හොදටම කලබල වෙලා.. 🤭

    යම් දෙයක් සිදුවෙලා තියෙනවා වගේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,187
    2,217
    113
    colombo
    AI me baya wela, Gota waradi nam hire yai, bayyoo kullapu wenne mokada

    😂😂 Pti වලින් හිරි දාන්න නඩු කියන්න ඕනේ නැහැ. සලේ සොලවාලා සාක්ෂින්හදන්න යන්නේ.

    සාක්ෂි තියෙනවා නම් දැන්ම දාලා. Fbi එකථ හොයාගන්න බැරිවුණු. සම්බංධය අනුර හොයනවා. නාටය රඟපාන්නේ. මාස දෙකයි 😂😂😂

    ෆොන්සේකා කියනවා නම් ගෝටා බෝම්බ ගැහුවා කියලා සාක්ෂි නැති වුණත් මම පිළිගන්නවා.

    ඇත්ත කතාව ගෝටා හිර් යන එක. මට මොකද්ද වගේ. වශී බෝලය තාම වැඩ වගේ. 🥲😂😂😂

    පුන්නක්කු බයියන් හොදටම කලබල වෙලා.. 🤭

    යම් දෙයක් සිදුවෙලා තියෙනවා වගේ
    Ultra pro ඩෝබයියෙක් ට රිදිලා. කාපිය ගල් අගුරු 😂😂😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Meken ekko jebayyo sunnaduli wela yanewa…naththan bayyo winasa wenewa…kohen giyath bayy variation ekak tamai anthimata thalenne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,702
    39,400
    113
    Homagama
    මිනිස්සු ඒ තරම් ගෝතයා ඇතුලු මයිනා පරපුරට වෛර කරනවා කියලා බයියොම පිලිගන්නවා.
    Sipping Tea Time GIF
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,083
    16,841
    113
    😂😂 Pti වලින් හිරි දාන්න නඩු කියන්න ඕනේ නැහැ. සලේ සොලවාලා සාක්ෂින්හදන්න යන්නේ.

    සාක්ෂි තියෙනවා නම් දැන්ම දාලා. Fbi එකථ හොයාගන්න බැරිවුණු. සම්බංධය අනුර හොයනවා. නාටය රඟපාන්නේ. මාස දෙකයි 😂😂😂

    ෆොන්සේකා කියනවා නම් ගෝටා බෝම්බ ගැහුවා කියලා සාක්ෂි නැති වුණත් මම පිළිගන්නවා.

    ඇත්ත කතාව ගෝටා හිර් යන එක. මට මොකද්ද වගේ. වශී බෝලය තාම වැඩ වගේ. 🥲😂😂😂

    Ultra pro ඩෝබයියෙක් ට රිදිලා. කාපිය ගල් අගුරු 😂😂😂

    බයි හෑලි 🤭😅

    ------ Post added on Jun 10, 2026 at 8:43 PM
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    255
    908
    93
    උඹලා ඔය මිනිස්සු කියන්නේ රටේ මුළු ජනගහනයෙන් 5%ක් වගේ, 95%ක් මිනිස්සුන්ට සලේ ගැන වැඩකුත් නෑ....ඔය පුකේ drama එකෙන් වැඩකුත් නෑ, අනුරලා හිතන් ඉන්නේ උන්ව වටකරගෙන ඉන්න පාදිලියෝ ටිකයි, NGO හුට්ටියෝ ටිකයි, කොටි ටිකයි තමයි මුළු රටම කියලා. ඕකත් නිකං මහින්ද වටේ හිටිය සින්දු කියපු වහල්ලු වගේම අනිත් සීන් එක. පොඩ්කාස්ට් වල වහල් ගෝතයෝ කියවන conspiracy theories වලින් රටවල් අන්දන්න පුළුවන් කියලා තමයි ප කයා හිතන් ඉන්නේ....සීගිරිය කඩන්න ඕනේ පොර්ට් සිටිය හදන්න, තරිකුනාමලෙන් රටේම ණය ගෙවන්න පුළුවන්, උගන්ඩාවේ බිලියන මෙච්චර තියෙනවා අච්චර තියෙනවා ගෙනත් රටම ගොඩ දානවා වගේ කතා කියලනේ බලයට ආවේ. ඌ දන්න එකම strategy එක ඕක තමයි. අවුරුදු ගානක ඔහොම කියවපුවා එකක් කරගන්න බැරි උනා.

    වාරියපොළ අපේ ගම් පැත්තේ මිනිස්සුන්ට ආණ්ඩුව පේන්න බෑ දැන්. දිට්වා එහෙම ඇවිත් කැඩුන පාරවල් තවම හදාගෙන නෑ, පාරක කොන්ක්‍රීට් ටිකක් දාලා නෑ, ගම්වල ඉන්න කුහක ජෙපි හු කන්නලා රඟනවා එහෙන්. උන්ගේ අවුරුදු ගණන් ඇරියස් අල්ලන්න යනවා. ඊළඟ ඡන්දෙන් NPP එකට 20%ක්වත් නෑ, කොහොමත් 43%යිනේ තිබුනේ. මිනිස්සු ඔය දැන් ඉන්නේ option එකක් නැතිකමට, ඊළඟට වෙන්නේ මයිත්‍රී ආවා වගේ මොකෙක්ම හරි පෙන්නපු ගමන් මිනිස්සු උගේ පැත්ත හැරෙන එක. ඒ අස්සේ ගුරු විබාගේ එහෙම ලිව්ව උන් මුන් දැක්කත් උකේ අරින සීන් එකේ ඉන්නේ.
     
    • Haha
    Reactions: LahiruRaz

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    උඹලා ඔය මිනිස්සු කියන්නේ රටේ මුළු ජනගහනයෙන් 5%ක් වගේ, 95%ක් මිනිස්සුන්ට සලේ ගැන වැඩකුත් නෑ....ඔය පුකේ drama එකෙන් වැඩකුත් නෑ, අනුරලා හිතන් ඉන්නේ උන්ව වටකරගෙන ඉන්න පාදිලියෝ ටිකයි, NGO හුට්ටියෝ ටිකයි, කොටි ටිකයි තමයි මුළු රටම කියලා. ඕකත් නිකං මහින්ද වටේ හිටිය සින්දු කියපු වහල්ලු වගේම අනිත් සීන් එක. පොඩ්කාස්ට් වල වහල් ගෝතයෝ කියවන conspiracy theories වලින් රටවල් අන්දන්න පුළුවන් කියලා තමයි ප කයා හිතන් ඉන්නේ....සීගිරිය කඩන්න ඕනේ පොර්ට් සිටිය හදන්න, තරිකුනාමලෙන් රටේම ණය ගෙවන්න පුළුවන්, උගන්ඩාවේ බිලියන මෙච්චර තියෙනවා අච්චර තියෙනවා ගෙනත් රටම ගොඩ දානවා වගේ කතා කියලනේ බලයට ආවේ. ඌ දන්න එකම strategy එක ඕක තමයි. අවුරුදු ගානක ඔහොම කියවපුවා එකක් කරගන්න බැරි උනා.

    වාරියපොළ අපේ ගම් පැත්තේ මිනිස්සුන්ට ආණ්ඩුව පේන්න බෑ දැන්. දිට්වා එහෙම ඇවිත් කැඩුන පාරවල් තවම හදාගෙන නෑ, පාරක කොන්ක්‍රීට් ටිකක් දාලා නෑ, ගම්වල ඉන්න කුහක ජෙපි හු කන්නලා රඟනවා එහෙන්. උන්ගේ අවුරුදු ගණන් ඇරියස් අල්ලන්න යනවා. ඊළඟ ඡන්දෙන් NPP එකට 20%ක්වත් නෑ, කොහොමත් 43%යිනේ තිබුනේ. මිනිස්සු ඔය දැන් ඉන්නේ option එකක් නැතිකමට, ඊළඟට වෙන්නේ මයිත්‍රී ආවා වගේ
    මොකෙක්ම හරි පෙන්නපු ගමන් මිනිස්සු උගේ පැත්ත හැරෙන එක. ඒ අස්සේ ගුරු විබාගේ එහෙම ලිව්ව උන් මුන් දැක්කත් උකේ අරින සීන් එකේ ඉන්නේ.
    707948140_1501822097985618_8646926613896635376_n.jpg
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    255
    908
    93
    මුට political backup එකක් නෑ, Team එකක් නෑ.... එහෙම එකපාරම ඇවිත් බලය ගන්න අමාරුයි ලොකු backup එකක් නැතුව. හැබැයි මුට හොඳ backup එකක් දීලා උස්සලා ගත්තොත් මූ වෙන්නත් පුළුවන්.