apple ලැපක් ලු. ඕක ඉතින් CID එකේ ඉන්න උන්ට පොළොවේ ගහල තමයි crack කරන්න වෙන්නේ.Yako owa crack karanna berida?
Apple Wala lock eka kadanna berida bn? Adu tarame apple ekata yawalawat?apple ලැපක් ලු. ඕක ඉතින් CID එකේ ඉන්න උන්ට පොළොවේ ගහල තමයි crack කරන්න වෙන්නේ.
මරණ වලටත් ෆෝන් ඒක අල්ලලා open කරන්න හදපු බඩු නේ ඉන්නේ.
ජාත්‍යන්තර ලොකු හැකර් කෙනෙක් හොයාගන්න වෙනවා ඉතිං. apple company එකේ policy එක නිසා අරින්නේ නෑ ලේසියෙන් එහෙම.Apple Wala lock eka kadanna berida bn? Adu tarame apple ekata yawalawat?
ඔත්තු සේවා වල හිටපු කෙනෙක්ව මෙහෙම පබ්ලික් කෙස් වලට ගන්න කලින් ඒවගේ තියෙන තොරතුරු කොයි කේස් එකේ ඒවද කියලා verify කරන්නේ කවුද?
Ithin ban meka criminal case ekake, officially illuwoth dei..ජාත්‍යන්තර ලොකු හැකර් කෙනෙක් හොයාගන්න වෙනවා ඉතිං. apple company එකේ policy එක නිසා අරින්නේ නෑ ලේසියෙන් එහෙම.
Ithin ban meka criminal case ekake, officially illuwoth dei..
aniwa, anika apple ekenuth support karaine ban..අධිකරණ නියෝගයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම ඌට දෙන්න වෙනවා. ඇයි දන්නෑ එහෙම නොකරන්නේ?
aniwa, anika apple ekenuth support karaine ban..