ලැප්ටොප් එකක් ගමු

pasimal

Active member
  • Nov 2, 2006
    382
    246
    43
    Thanks, Supiri Thread එකක් Second hand Thinkpad ගන්න පුලුවන් හොඳ place එකක් recommend කරන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: Dr.Amdan

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,027
    543
    113
    Kegalle
    නිකන් වගේ පට්ට භාණ්ඩයක් set una
    I5
    32GB
    512GB
    Lankawe salli walin nam Rs.20000 kata aduwen. Senikawa pick kala


    View attachment 243311
    ado kohenda mcn math asai thinkpad ekakta me tika budget awl macn phone eken enne tibba lap ekta kela una kohenda me ganata ganna puluwan? matath hoyala deiyanko loku help ekak
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,186
    3,199
    113
    සිංහලේ
    ado kohenda mcn math asai thinkpad ekakta me tika budget awl macn phone eken enne tibba lap ekta kela una kohenda me ganata ganna puluwan? matath hoyala deiyanko loku help ekak
    Mehen nam dakka widihata laptop bay eke prices okay and conditions unath okay
    Ape gewal laga nisa tiyenne mama gihin check kala

    Awulak na, thinkpaduth set ekak tibba
    Mama baluwe nam elitebook ekak nisa lokuwata thinkpad tika balanna giye na
    Habai hoda condition eke tibba

    Warrenty gana ehema hithanne nathan ebay eken genna ganna eka thamai laabama and reliable ma
    Hoda top rated seller kenek balala, US wala itin badu quality nisa $250 kata aduwen set karagatta nam me wage ekak Thinkpad (thawa onee tharam tiyenawa auctions wala oyta wada hoda spec tiyena ewa good prices walata labenawa)
    ubata shipping+tax ekka 100K range eke hoda used thinkpad ekak set karaganna puluwan wei
     
    • Like
    Reactions: netnet

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,903
    6,726
    113
    ado kohenda mcn math asai thinkpad ekakta me tika budget awl macn phone eken enne tibba lap ekta kela una kohenda me ganata ganna puluwan? matath hoyala deiyanko loku help ekak
    ලංකාවෙන් නෙමේ බොක්ක ගත්තේ
    මන් ඉන්න රටේ හැම ටෙක් ගැජට් එකම පට්ට අඩුවට යන්නේ
    ලැප්, ටැබ්, පිසී, අනම්මනම් වල ගනන් දකිද්දි ගන්නම හිතෙනවා
    ආය ps5 එකක් ගන්න හිතාන ඉන්නවා. තාම ගත්තේ නෑ

    ගිය සතියේ වැඩැම්මුවේ ඔහේ සල්ලි වලින් 35කට වගේ
    අත දිගැරලා ගේමක් ගහන්න හිතාන
    තාම මොනිටරයක් සෙට් උනේ නෑ වක් වෙච්ච

    IMG_20250108_074105_1.jpg
    IMG_20250108_074009_1.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,891
    8,121
    113
    මචන් බිස්නස් ග්‍රේඩ් එකක් ගන්න එකද වර්ක්ටේෂන් ලැප්ටොප් එකක් ගන්න එකද හොඳ ? සැහැල්ලු බව ලස්සන වගේ දේවල් ගැන සැලකිලිමත් නැති කෙනෙක්ට , දෙකෙන් බැටරි ලයිෆ් හොඳ මොන එකේ ද ?

    කොහොමද සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ලැප්ටොප් / වර්ක්ටේෂන් ලැප්ටොප් එකක් මිලට ගන්න කලින් ටෙස්ට් කරගන්නේ කියලා දාන්න පුලුවන් ද ?

    ebay එකෙන් වගේ ගෙන්වනවා නම් මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,470
    113
    මචන් බිස්නස් ග්‍රේඩ් එකක් ගන්න එකද වර්ක්ටේෂන් ලැප්ටොප් එකක් ගන්න එකද හොඳ ? සැහැල්ලු බව ලස්සන වගේ දේවල් ගැන සැලකිලිමත් නැති කෙනෙක්ට , දෙකෙන් බැටරි ලයිෆ් හොඳ මොන එකේ ද ?
    වර්ක්ටේෂන් නම් ගන්නේ ප්‍රොඩක්ටිවිටි වැඩවලටනේ..ඒවාට වර්ක්ටේෂන් එක මැක්ස් පර්ෆෝමන්ස් මූඩ් එකේ දුවන්න එපායේ..එහෙම දුවද්දී ඉතින් බැටරි වැඩි වෙලා තියෙන්නේ නෑ..එතකොට ඉතින් පැය 2-3 වඩා බෑ..

    එහෙම නැතුව ඉතින් ඔය බ්‍රවුසින්,ඔෆිස් වැඩ,වීඩියෝ බලන්න වගේ දේවල්වලට නම් පාවිච්චි කරන්නේ පර්ෆෝමනස් අඩු මූඩ් එකක දාගෙන පාවිච්චි කරනවා නම් පැය ගාණ වැඩි කරගන්න පුලුවන්..

    පොඩි උදාහරණයක් දෙන්නම්.

    තින්ක්පෑඩ් T480 බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප් එක 24 Wh + 24 Wh බැටරි එක්ක පැය 7 වගේ පුලුවන්.ෆුල් ලෝඩ් නෙමෙයි,සාමාන්‍ය භාවිතයේ..ඔෆිස්/බ්‍රවුසින් වගේ..

    තින්ක්පෑඩ් P52 වර්ක්ටේෂන් එක 96 Wh බැටරි එක්ක වයිෆයි ඕන් එකේ වෙබ් බ්‍රවුසින් විතරක් කරනවා නම් පැය 10ක් පුලුවන්.ඔෆිස් /බ්‍රවුසින් කලොත් ඕක පැය 4-6 වගේ වෙයි.ගේම් ගැහුවොත් පැය 2 තමයි උපරිම..බොහෝවිට ඊට අඩුවෙයි

    (ඔය බ්‍රෑන්ඩ් නිව් ජෙනුවින් බැටරිවලට එන රිසල්ට් ඔන්න.)


    බැටරි ලයිෆ් + පර්ෆෝමන්ස් කියන දෙක එකට ගන්න බෑ .දෙකෙන් එකක් කැප කරන්න වෙනවාමයි. පර්ෆෝමන්ස් ඕනේ නම් වොට් ගාන වැඩි ප්‍රොසෙසර් එකක් එක්ක + dGPU එකක් ඕනේ..ඒවා දුවන්න බැටරියෙන් සෑහෙන වොට් ගානක් අදිනවා.ඉතින් බැටරි වැඩි වෙලා තියෙන්නේ නෑ..
    මැක්ස් ලෝඩ් එකේදී thinkpad P52 වගේ ලැප්ටොප් එකක් 154W ක් තරම් අදිනවා.ප්ල්ග් කලොත් තමයි උපරිම පර්ෆෝමන්ස් එක ලැබෙන්නේ ඒ කියන විදියට


    කොහොමද සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ලැප්ටොප් / වර්ක්ටේෂන් ලැප්ටොප් එකක් මිලට ගන්න කලින් ටෙස්ට් කරගන්නේ කියලා දාන්න පුලුවන් ද ?

    ebay එකෙන් වගේ ගෙන්වනවා නම් මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන

    පලවෙනි එක ගැන නම් ත්‍රෙඩ් එකක් දාන්නම්.

    දෙවනි එක ගැන නම් මට අත්දැකීම් ඇත්තෙම නෑ..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,891
    8,121
    113
    වර්ක්ටේෂන් නම් ගන්නේ ප්‍රොඩක්ටිවිටි වැඩවලටනේ..ඒවාට වර්ක්ටේෂන් එක මැක්ස් පර්ෆෝමන්ස් මූඩ් එකේ දුවන්න එපායේ..එහෙම දුවද්දී ඉතින් බැටරි වැඩි වෙලා තියෙන්නේ නෑ..එතකොට ඉතින් පැය 2-3 වඩා බෑ..

    එහෙම නැතුව ඉතින් ඔය බ්‍රවුසින්,ඔෆිස් වැඩ,වීඩියෝ බලන්න වගේ දේවල්වලට නම් පාවිච්චි කරන්නේ පර්ෆෝමනස් අඩු මූඩ් එකක දාගෙන පාවිච්චි කරනවා නම් පැය ගාණ වැඩි කරගන්න පුලුවන්..

    පොඩි උදාහරණයක් දෙන්නම්.

    තින්ක්පෑඩ් T480 බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප් එක 24 Wh + 24 Wh බැටරි එක්ක පැය 7 වගේ පුලුවන්.ෆුල් ලෝඩ් නෙමෙයි,සාමාන්‍ය භාවිතයේ..ඔෆිස්/බ්‍රවුසින් වගේ..

    තින්ක්පෑඩ් P52 වර්ක්ටේෂන් එක 96 Wh බැටරි එක්ක වයිෆයි ඕන් එකේ වෙබ් බ්‍රවුසින් විතරක් කරනවා නම් පැය 10ක් පුලුවන්.ඔෆිස් /බ්‍රවුසින් කලොත් ඕක පැය 4-6 වගේ වෙයි.ගේම් ගැහුවොත් පැය 2 තමයි උපරිම..බොහෝවිට ඊට අඩුවෙයි

    (ඔය බ්‍රෑන්ඩ් නිව් ජෙනුවින් බැටරිවලට එන රිසල්ට් ඔන්න.)


    බැටරි ලයිෆ් + පර්ෆෝමන්ස් කියන දෙක එකට ගන්න බෑ .දෙකෙන් එකක් කැප කරන්න වෙනවාමයි. පර්ෆෝමන්ස් ඕනේ නම් වොට් ගාන වැඩි ප්‍රොසෙසර් එකක් එක්ක + dGPU එකක් ඕනේ..ඒවා දුවන්න බැටරියෙන් සෑහෙන වොට් ගානක් අදිනවා.ඉතින් බැටරි වැඩි වෙලා තියෙන්නේ නෑ..
    මැක්ස් ලෝඩ් එකේදී thinkpad P52 වගේ ලැප්ටොප් එකක් 154W ක් තරම් අදිනවා.ප්ල්ග් කලොත් තමයි උපරිම පර්ෆෝමන්ස් එක ලැබෙන්නේ ඒ කියන විදියට




    පලවෙනි එක ගැන නම් ත්‍රෙඩ් එකක් දාන්නම්.

    දෙවනි එක ගැන නම් මට අත්දැකීම් ඇත්තෙම නෑ..
    දැනට පාවිච්චි කරන්නේ brand new ගත්ත HP probook එකක් දැන් කාලේ හරි වගේ ඒකෙ , මම හිතාගෙන ඉන්නේ used HP elitebook හෝ zbook එකක් ගන්න , HP වලට වඩා lenovo හොඳයි ද ? උපරිම යන්න පුළුවන් 2/= යි , ebay තියෙන Certified - Refurbished එකක් ගන්න ආසයි ඒත් අවුලක් උනොත් කියල බයයි මචන්
    මේ ගැන උඹේ අදහස මොකක්ද ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,470
    113
    දැනට පාවිච්චි කරන්නේ brand new ගත්ත HP probook එකක් දැන් කාලේ හරි වගේ ඒකෙ , මම හිතාගෙන ඉන්නේ used HP elitebook හෝ zbook එකක් ගන්න , HP වලට වඩා lenovo හොඳයි ද ? උපරිම යන්න පුළුවන් 2/= යි , ebay තියෙන Certified - Refurbished එකක් ගන්න ආසයි ඒත් අවුලක් උනොත් කියල බයයි මචන්
    මේ ගැන උඹේ අදහස මොකක්ද ?
    කම්පෙයාර් කරන්න නම් බෑ ,මොකද HP බ්‍රෑන්ඩ් එක මම පාවිච්චි කරලම නෑ..

    කරනවා කරන්න පුලුවන් බ්‍රෑන්ඩ් දෙකෙන් මොඩල් දෙකක් තෝරගෙන ,බෙන්ච්මාක්,ස්ට්‍රෙස් ටෙස්ට් රිසල්ට් කම්පෙර්යාර් කරන එක තමයි.පර්ෆෝමන්ස් ,කූලීන් පැත්ත ගැන බලද්දී ඒවා වැදගත්..

    ටයිපින් වලට වැඩිබරක් දෙන කෙනෙකුට නම් තින්ක්පෑඩ් කීබෝඩ් එක ගැලපෙනවා..

    එකම ජෙනරේශන් එකේ ප්‍රොසෙසර් තියෙන මොඩල් දෙකක් නම් කම්පෙයාර් කරන්නේ පර්ෆෝමන්ස් වල ලොකු වෙනසක් එන්න ඉඩක් නෑ..ත්‍රොටලින් වෙන්න පුලුවන් කූලීන් සිස්ටම් එක අවුල් නම්..පර්ෆෝමන්ස් වලට වැඩි බරක් දෙන්න හිතාගෙන ඉන්නවා නම් ස්ට්‍රෙස් ටෙස්ට් රිසල්ට් වැදගත් වෙයි.


    ඊබේ සීන් නම් මෙයා වගේ කෙනෙක්ගෙන් තමයි අහලා බලන්න ඕනේ..පොර HP elitebook එකක් ඕඩර් කලා කිව්වේ ඊබේ එකෙන්.. පොඩ්ඩක් අහලා බලපන්කෝ..
     
    • Like
    Reactions: hi.dushan