සලේ කියන්නේ ගෝඨාභයගේ දකුණු අත . රාජපක්ෂලා බයවෙලා හිටියේ . හිරුණිකා රාජපක්ෂලාගේ පැටිකිරියම හෙළිකරයි.
ow derana ehema neda ban?වැඩ බැරි සුද්දට හැමදේටම පලි චීනේ චීනේ වගේ තමා මුන්ටත් හැම දේටම පලි රාජපක්ෂ රාජපක්ෂ..මීඩියා නිසා හොඳයි මුන්ට සුද්දා වගේම බිල්ලො මව මව ඉන්නවා..
![]()

ඔය දේශපාලකයන්ගේ ප්‍රකාශනේ බන්, කොටාගේ දොස්තර නලින්ද ගේ ප්‍රකාශ එහෙමත් අලෙව්වොත් ඒවත් පිළිගන්නවද උඹ?
පාස්කු බෝම්බ ගහපු 2019 ඉඳල තැනින් තැන සලේගෙ නම කියවිල තියෙන්නෙ ඇයි?ඔය දේශපාලකයන්ගේ ප්‍රකාශනේ බන්, කොටාගේ දොස්තර නලින්ද ගේ ප්‍රකාශ එහෙමත් අලෙව්වොත් ඒවත් පිළිගන්නවද උඹ?
එක ඉතින් කොන්ස්පිරසි එක, කොන්ස්පිරසි එක තමයි උඹල ඔය කියන කතාව. එහෙම කිව්වා කියල එක සත්‍යය වෙන්න පුලුවන්ද බන්? ඔය ඕන තරම් උන් ඉන්නවා පරිණාමය බොරු, සඳ ගමන බොරු කියන. උන්ට සාක්ෂි පැහැදිළි කිරීම් පෙන්නුවත් උන් ආස ඒවා පිළිගන්න නෙවේ.පාස්කු බෝම්බ ගහපු 2019 ඉඳල තැනින් තැන සලේගෙ නම කියවිල තියෙන්නෙ ඇයි?
ඒක ඇත්තක් ද කියල හොයන එක වැරදි ද?එක ඉතින් කොන්ස්පිරසි එක, කොන්ස්පිරසි එක තමයි උඹල ඔය කියන කතාව. එහෙම කිව්වා කියල එක සත්‍යය වෙන්න පුලුවන්ද බන්? ඔය ඕන තරම් උන් ඉන්නවා පරිණාමය බොරු, සඳ ගමන බොරු කියන. උන්ට සාක්ෂි පැහැදිළි කිරීම් පෙන්නුවත් උන් ආස ඒවා පිළිගන්න නෙවේ.
ගැලපෙන්නේ නැනේ බන්එක ඉතින් කොන්ස්පිරසි එක, කොන්ස්පිරසි එක තමයි උඹල ඔය කියන කතාව. එහෙම කිව්වා කියල එක සත්‍යය වෙන්න පුලුවන්ද බන්? ඔය ඕන තරම් උන් ඉන්නවා පරිණාමය බොරු, සඳ ගමන බොරු කියන. උන්ට සාක්ෂි පැහැදිළි කිරීම් පෙන්නුවත් උන් ආස ඒවා පිළිගන්න නෙවේ.
කවුද කිව්වේ හොයන්න එපා කියල, මන් කියන්නේ ඕක හොයන්න ඕන මේකට ගෑවුනේ නැති පොලිස් නිලධාරීන්. එත් දැන් රහස්පොලීසියේ ප්‍රධානියා කවුද?ඒක ඇත්තක් ද කියල හොයන එක වැරදි ද?
සාක්ෂි අනුව නඩු තීන්දු දෙන්නෙ. හොයන කෙනා අනුව නෙවෙයි. හොයන එකා වැඩේ කරනවා කියල පේන්න තියෙනවාකවුද කිව්වේ හොයන්න එපා කියල, මන් කියන්නේ ඕක හොයන්න ඕන මේකට ගෑවුනේ නැති පොලිස් නිලධාරීන්. එත් දැන් රහස්පොලීසියේ ප්‍රධානියා කවුද?