සලේ කියන්නේ ගෝඨාභයගේ දකුණු අත . රාජපක්ෂලා බයවෙලා හිටියේ . හිරුණිකා රාජපක්ෂලාගේ පැටිකිරියම හෙළිකරයි.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    වැඩ බැරි සුද්දට හැමදේටම පලි චීනේ චීනේ වගේ තමා මුන්ටත් හැම දේටම පලි රාජපක්ෂ රාජපක්ෂ🤣..මීඩියා නිසා හොඳයි මුන්ට සුද්දා වගේම බිල්ලො මව මව ඉන්නවා..🤣🤣
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,890
    113
    වැඩ බැරි සුද්දට හැමදේටම පලි චීනේ චීනේ වගේ තමා මුන්ටත් හැම දේටම පලි රාජපක්ෂ රාජපක්ෂ🤣..මීඩියා නිසා හොඳයි මුන්ට සුද්දා වගේම බිල්ලො මව මව ඉන්නවා..🤣🤣
    ow derana ehema neda ban?
    kalaniye naya , Corona paniya ehema mawwe nane aththtama dewal ne
    :lol: :lol: :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,906
    9,040
    113
    35
    Spain
    රණවිරුවට ඒ කාලෙත් බැනල මුන්

    @deanXX @ozykolla @Inigo Montoya @HKavinda
    ඔය දේශපාලකයන්ගේ ප්‍රකාශනේ බන්, කොටාගේ දොස්තර නලින්ද ගේ ප්‍රකාශ එහෙමත් අලෙව්වොත් ඒවත් පිළිගන්නවද උඹ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය දේශපාලකයන්ගේ ප්‍රකාශනේ බන්, කොටාගේ දොස්තර නලින්ද ගේ ප්‍රකාශ එහෙමත් අලෙව්වොත් ඒවත් පිළිගන්නවද උඹ?
    පාස්කු බෝම්බ ගහපු 2019 ඉඳල තැනින් තැන සලේගෙ නම කියවිල තියෙන්නෙ ඇයි?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,906
    9,040
    113
    35
    Spain
    පාස්කු බෝම්බ ගහපු 2019 ඉඳල තැනින් තැන සලේගෙ නම කියවිල තියෙන්නෙ ඇයි?
    එක ඉතින් කොන්ස්පිරසි එක, කොන්ස්පිරසි එක තමයි උඹල ඔය කියන කතාව. එහෙම කිව්වා කියල එක සත්‍යය වෙන්න පුලුවන්ද බන්? ඔය ඕන තරම් උන් ඉන්නවා පරිණාමය බොරු, සඳ ගමන බොරු කියන. උන්ට සාක්‍ෂි පැහැදිළි කිරීම් පෙන්නුවත් උන් ආස ඒවා පිළිගන්න නෙවේ.
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක ඉතින් කොන්ස්පිරසි එක, කොන්ස්පිරසි එක තමයි උඹල ඔය කියන කතාව. එහෙම කිව්වා කියල එක සත්‍යය වෙන්න පුලුවන්ද බන්? ඔය ඕන තරම් උන් ඉන්නවා පරිණාමය බොරු, සඳ ගමන බොරු කියන. උන්ට සාක්‍ෂි පැහැදිළි කිරීම් පෙන්නුවත් උන් ආස ඒවා පිළිගන්න නෙවේ.
    ඒක ඇත්තක් ද කියල හොයන එක වැරදි ද?
     
    • Like
    Reactions: sinhawanshaya

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,826
    2,425
    113
    colombo
    එක ඉතින් කොන්ස්පිරසි එක, කොන්ස්පිරසි එක තමයි උඹල ඔය කියන කතාව. එහෙම කිව්වා කියල එක සත්‍යය වෙන්න පුලුවන්ද බන්? ඔය ඕන තරම් උන් ඉන්නවා පරිණාමය බොරු, සඳ ගමන බොරු කියන. උන්ට සාක්‍ෂි පැහැදිළි කිරීම් පෙන්නුවත් උන් ආස ඒවා පිළිගන්න නෙවේ.
    ගැලපෙන්නේ නැනේ බන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,906
    9,040
    113
    35
    Spain
    ඒක ඇත්තක් ද කියල හොයන එක වැරදි ද?
    කවුද කිව්වේ හොයන්න එපා කියල, මන් කියන්නේ ඕක හොයන්න ඕන මේකට ගෑවුනේ නැති පොලිස් නිලධාරීන්. එත් දැන් රහස්පොලීසියේ ප්‍රධානියා කවුද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුද කිව්වේ හොයන්න එපා කියල, මන් කියන්නේ ඕක හොයන්න ඕන මේකට ගෑවුනේ නැති පොලිස් නිලධාරීන්. එත් දැන් රහස්පොලීසියේ ප්‍රධානියා කවුද?
    සාක්ෂි අනුව නඩු තීන්දු දෙන්නෙ. හොයන කෙනා අනුව නෙවෙයි. හොයන එකා වැඩේ කරනවා කියල පේන්න තියෙනවා
     
    • Haha
    Reactions: Inigo Montoya