ශුන්‍යතා දහම

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    What can i say after this
    ------ Post added on Jun 11, 2026 at 10:09 AM
    ආරම්මනයක් විජානනය කරන ලක්ෂණය එකක්, විජානනය කරන කෙනෙක් හදාගන්න එක වෙන එකක්, nothing to say after that 🤷‍♀️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    ultimate truths

    rupa - rupa-rupa, shabda-rupa, rasa-rupa, etc...
    citta - vinnanas
    chaitasika - perception, feeling, etc
    nibbana
    I dont know what you are saying when budda says those are maras specificaly.vincyanaya itself is mara,perception itself is mara,clining to it creates tanha and sansara. What truths can you find in mara.

    ආරම්මනයක් විජානනය කරන ලක්ෂණය එකක්, විජානනය කරන කෙනෙක් හදාගන්න එක වෙන එකක්, nothing to say after that 🤷‍♀️
    Hadagattada hadunada? 5 aggreagtes exist after i dissolve?.what can i say
    ------ Post added on Jun 11, 2026 at 10:16 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    Hadagattada hadunada? 5 aggreagtes exist after i dissolve?.what can i say
    ------ Post added on Jun 11, 2026 at 10:16 AM
    රූපය + ඇස >> පෙනීම එච්චරයි, ඔතන අවිද්‍යාව තිබුණ නම් "මම" හැදුනා, එතකොට මට පේනව වෙනව, there is nothing you can say here :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    I dont know what you are saying when budda says those are maras specificaly.vincyanaya itself is mara,perception itself is mara,clining to it creates tanha and sansara. What truths can you find in mara.

    truth means realities. ultimate realities are not mental constructions by avijja.
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    රූපය + ඇස >> පෙනීම එච්චරයි, ඔතන අවිද්‍යාව තිබුණ නම් "මම" හැදුනා, එතකොට මට පේනව වෙනව, there is nothing you can say here :lol:
    etakota dan penawa,avidyawa nethi unama penne ne? koehath tibba ekak genada oya kiyanne

    truth means realities. ultimate realities are not mental constructions by avijja.
    ultimate relality we cannpt speak about yet,the other stuff we talk about is in maras land that i want to say.be it tripiaka or anything.form is mara and mara can take its any form. he can come as buddha mara too
    ------ Post added on Jun 11, 2026 at 10:24 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    etakota dan penawa,avidyawa nethi unama penne ne? koehath tibba ekak genada oya kiyanne
    අවිද්‍යාවයි පෙනෙන ස්වභාවයයි අතර සම්බන්ධයක් නැහැනෙ. ඉතිං අවිද්‍යාව නැති උනාම පේන්නෙ නැතිවෙන්නෙ ඇයි? පෙනෙන කෙනෙක්නෙ නැතිවෙන්නෙ. වැස්සක් වහිනවා එමියෝස් හිතනව එයා වැස්ස වස්සනව කියල දැන් වැස්ස වහින්න එමියෝස් ඕනිද?
    එමියෝස් ගෙ නොදන්න කම වැස්ස වහිනවට සම්බන්ධයක් නැහැනෙ. -- මේ ඒ වගෙ කතාවක්. Tricky, but try and understand if possible :)
     
    as prutakjanas everyone is in maras land already..relax :lol:
     
    • Haha
    Reactions: nuwan9999

    man ahanne wessak tiyenawa kiyala ganna pluwanda emios nethuwa.ubata 5 agrretes tiyenawa kiyala ganna puluwanda mama nethi unama.ewa man nethi unama exist kiyala ganna puuwanda?aviydawak witarak neeweda tibbe

    as prutakjanas everyone is in maras land already..relax :lol:
    i can't relax maraya is attacking us :oo:
    ------ Post added on Jun 11, 2026 at 10:31 AM

    you even forget the question you asked
    ------ Post added on Jun 11, 2026 at 10:33 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    man ahanne wessak tiyenawa kiyala ganna pluwanda emios nethuwa.ubata 5 agrretes tiyenawa kiyala ganna puluwanda mama nethi unama.ewa man nethi unama exist kiyala ganna puuwanda?aviydawak witarak neeweda tibbe

    i can't relax maraya is attacking us :oo:
    ------ Post added on Jun 11, 2026 at 10:31 AM

    you even forget the question you asked
    ------ Post added on Jun 11, 2026 at 10:33 AM
    මොකෑ බැරි, දැන් ඉර පායල තියෙන්නෙ emios ඉන්න නිසාද? පුළුවන් කියලනෙ බං මේ කියන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    too many distractions/maras... what was the question?
    see it has turned funny when failing to answer

    මොකෑ බැරි, දැන් ඉර පායල තියෙන්නෙ emios ඉන්න නිසාද? පුළුවන් කියලනෙ බං මේ කියන්නෙ.
    eka kiynnath uba inna epaye,uba netuwa ehema ira payanawa kiyanna puluwandfa
    ------ Post added on Jun 11, 2026 at 10:37 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93
    රූප යෙහි කළ කිරෙයි
    නැතුව රූපය දැකලා පස්සේ එන සිතුවිලි වලට කළ කිරෙහි කියලා නෑ. දන්න තරමින්.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    no im serious. what was it?
    රුප, ශබ්ද මාර නෙවේ බන්...

    සන්සාර ගමනේ තන්හා ආශා
    ක්ලේශ මාර සේනා..
    ක්ලේශ මාර සේනා.....
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    රුප, ශබ්ද මාර නෙවේ බන්...

    සන්සාර ගමනේ තන්හා ආශා
    ක්ලේශ මාර සේනා..
    ක්ලේශ මාර සේනා.....

    didnt i say my understanding?

    rupa or any type of form is not intrinsically bad..

    attachment/clinging due to wrong view is the problem.. -> upadhana rupa
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    eka kiynnath uba inna epaye,uba netuwa ehema ira payanawa kiyanna puluwandfa
    ------ Post added on Jun 11, 2026 at 10:37 AM
    ඉතිං ඉර පායනව කියන්නෙයි, මට ඉර පායනව කියන්නෙයි දෙකක්නෙ බං. "මම" මොකටද ඉර පායන්න?