ශුන්‍යතා දහම

Emios

Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    didnt i say my understanding?

    rupa or any type of form is not intrinsically bad..

    attachment/clinging due to wrong view is the problem.. -> upadhana rupa
    budda says they are. we cannot identify any form not intrstlcaly. the moment of identification is maras land. and we cannot talk about a rupa beyond it.

    ඉතිං ඉර පායනව කියන්නෙයි, මට ඉර පායනව කියන්නෙයි දෙකක්නෙ බං. "මම" මොකටද ඉර පායන්න?
    oya dekama kiynnath uba inna one.just try to get it.you cannot talk about a sun without you.
    ------ Post added on Jun 11, 2026 at 10:59 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,946
    1,892
    113
    budda says they are. we cannot identify any form not intrstlcaly. the moment of identification is maras land. and we cannot talk about a rupa beyond it.

    thats what i said...for prutajkana it is mara, becuase it will always be upadahan-rupa

    stream-enterer will identify rupa as rupa (true nature) with the help of prajna (not regular identification)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    thats what i said...for prutajkana it is mara, becuase it will always be upadahan-rupa

    stream-enterer will identify rupa as rupa (true nature) with the help of prajna (not regular identification)
    what rupa as rupa?its updana rupa too. there is no rupa that can talk about its true nature
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    budda says they are. we cannot identify any form not intrstlcaly. the moment of identification is maras land. and we cannot talk about a rupa beyond it.

    oya dekama kiynnath uba inna one.just try to get it.you cannot talk about a sun without you.
    ------ Post added on Jun 11, 2026 at 10:59 AM
    You mixed up the observer with "I", they are 2 different things. No wonder everything is "maayawa" to you 🤷‍♀️
     
    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93
    Rupa has multiple meanings depends on the context as well.
    රූපය (experience ) අවුලක් නෑ උපාදානය විතරක් අවුල් නම්
    රහත් වුණාම හරි පිරිනුවන් පාන්න අවශ්‍ය නෑ.
    රහත් උනාම උපාදානය නෑ නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    there is no pain feeling for arihats?
    how can we talk about that. pain as pain? they gone beyond it.pain has become a reality to us.to a arahat there is no one who identify pain as pain

    Rupa has multiple meanings depends on the context as well.
    රූපය (experience ) අවුලක් නෑ උපාදානය විතරක් අවුල් නම්
    රහත් වුණාම හරි පිරිනුවන් පාන්න අවශ්‍ය නෑ.
    රහත් උනාම උපාදානය නෑ නේ.
    rupayay experince ekei updana rupayay wenasa mokadda.rupayak experince wenawanan updana rupayakma tamai ekath
    ------ Post added on Jun 11, 2026 at 11:10 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    what observer?observes what?
    ඇස + රූපය > පෙනෙන ස්වභාවය (පෙනෙන්නා සහ පෙනෙන දෙය). මෙතන පෙනෙන්නා කියන්නෙ පොඩිකාලෙ ඉඳන් ඉන්න, තව අවුරුදු පහකිනුත් ඉන්න "මම" නෙමෙයි. පෙනෙන්නා සහ පෙනෙන දෙය ඇතිවෙන්නෙ එකම වේලාවේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    ඇස + රූපය > පෙනෙන ස්වභාවය (පෙනෙන්නා සහ පෙනෙන දෙය). මෙතන පෙනෙන්නා කියන්නෙ පොඩිකාලෙ ඉඳන් ඉන්න, තව අවුරුදු පහකිනුත් ඉන්න "මම" නෙමෙයි. පෙනෙන්නා සහ පෙනෙන දෙය ඇතිවෙන්නෙ එකම වේලාවේ.
    pennekta pennena deyak gena katha akranna puluwanda.dan oya observerta sun ekak gena kiyanna puluwanda
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,061
    1,700
    113
    පංචස්කන්ධය අවුලක් නැහැ කියන එක නිකන් හිර ගේ අවුලක් නැහැ.. කියන එක වගේ නේද?
    @ek_rosh @nipund @nuwan9999

    නිවැරදි දැක්ම එක්කනේ හිර ගේ, හිර ගේ විදිහට දකින්නේ. හිර ගේම නැති වෙන්නේ පිරිනිවනෙන් නේද?
     
    • Like
    Reactions: nipund

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    පංචස්කන්ධය අවුලක් නැහැ කියන එක නිකන් හිර ගේ අවුලක් නැහැ.. කියන එක වගේ නේද?
    @ek_rosh
    @nipund @nuwan9999

    නිවැරදි දැක්ම එක්කනේ හිර ගේ, හිර ගේ වීදිහට දකින්නේ. හිර ගේම නැති වෙන්නේ පිරිනිවනෙන් නේද?
    IMHO... ඔව්

    irata ira gena kiyanna puluwanda
    ඔව්, ඉරට, ඉර කියල දිකින ස්වභාවයක් අතිවොනොත් පුළුවන්.
    ------ Post added on Jun 11, 2026 at 11:17 AM
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    පංචස්කන්ධය අවුලක් නැහැ කියන එක නිකන් හිර ගේ අවුලක් නැහැ.. කියන එක වගේ නේද?
    @ek_rosh @nipund @nuwan9999

    නිවැරදි දැක්ම එක්කනේ හිර ගේ, හිර ගේ විදිහට දකින්නේ. හිර ගේම නැති වෙන්නේ පිරිනිවනෙන් නේද?
    buduharuwo kiyanawa පංචස්කන්ධය maraya kiyala. megollo kiyanawa පංචස්කන්ධය awulak ne,passe ewata patalila ena ewai maraya kiyala

    ඔව්, ඉරට, ඉර කියල දිකින ස්වභාවයක් අතිවොනොත් පුළුවන්.
    ------ Post added on Jun 11, 2026 at 11:17 AM
    monawa kiyanwada manda.irata ira swabawayk dakinna puuwannan athma drushtiyak ewillane ban
    ------ Post added on Jun 11, 2026 at 11:19 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,061
    1,700
    113
    megollo kiyanawa පංචස්කන්ධය awulak ne,passe ewata patalila ena ewai maraya kiyala

    අවුල් කියලා මොකක්ද අදහස් කරන්නේ?
    අනිත්‍යයි, අනාත්මයි, දුක්ඛයි.. කියලද නැත්තම් වෙන අදහසක්ද?
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    බුදු දහමට ශුන්‍යතා දහම කියලත් කියනව... ඇයි එහෙම කියන්නෙ? මේක ගැන දන්න අය ඉන්නව නම් (එක එක ස්වාමින් වහන්සේලාගෙ බණ මෙතන අලවන්නෙ නැතුව) තම තම නැණ පමණින් කොටගෙන යමු බලන්න.. කුමක්, කුමකින් ශුන්‍යද?
    බුදු දහමට "ශුන්‍යතා දහම" කියලා කියන්නේ ඉතාමත් ගැඹුරු දර්ශනික හේතුවක් නිසා. සරලවම කිව්වොත්, "ශුන්‍ය" කියන වචනයේ සාමාන්‍ය අර්ථය "හිස් බව" වුණත්, බුදු දහමේදී ශුන්‍යතාවය කියන්නේ "මුකුත්ම නැහැ" කියන නිහීනවාදී අදහස නෙවෙයි.

    එයින් අදහස් කරන්නේ මේ ලෝකයේ පවතින කිසිම රූපයක්, ශබ්දයක්, පුද්ගලයෙක් හෝ වස්තුවක් ස්වාධීනව, ස්ථිරව, තනිව පවතින්නේ නැහැ කියන එකයි.

    බුදු දහමේ ශුන්‍යතාවය පැහැදිලි කරන ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න:

    1. ආත්මයකින් ශුන්‍ය වීම (අනාත්ම බව)​

    ලෝකයේ පවතින හැම දෙයක්ම ශරීරය, මනස, සිතුවිලි ආදී කොටස් රාශියක එකතුවක් විතරයි. මේවා පරීක්ෂා කරලා බැලුවාම "මම", "මගේ" හෝ "මගේ ආත්මය" කියලා ගන්න පුළුවන් කිසිම ස්ථිර, සදාකාලික දෙයක් ඒ තුළ නැහැ. ඒ නිසා විශ්වයේ ඇති සියලුම දේ "ආත්මයෙන් ශුන්‍ය" (හිස්) දේවල් හැටියට බුදු දහම පෙන්වා දෙනවා.

    2. හේතු-ඵල දහම (පටිච්චසමුප්පාදය)​

    කිසිම දෙයකට තනිවම පැවැත්මක් නැහැ. හැම දෙයක්ම හටගන්නේ තවත් හේතු සහ ප්‍රත්‍යයන් ගණනාවක් එකතු වීමෙන්.

    උදාහරණයක් විදිහට: රථයක් ගත්තොත්, රෝද, ඇණ, ලෑලි, එන්ජිම වැනි කොටස් ගලවා ඉවත් කළ පසු "රථය" කියා වෙනම දෙයක් ඉතිරි වන්නේ නැහැ. කොටස් එකතු වූ විට රථය කියා නමක් දෙනවා විතරයි. ලෝකයේ සියලුම දේ මේ වගේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්, ස්වාධීන පැවැත්මක් නැති දේවල්.

    3. අනිත්‍යතාවය​

    හේතූන් නිසා හටගන්නා හැම දෙයක්ම ක්ෂණයකින් වෙනස් වෙනවා, නැති වෙලා යනවා. කිසිම දෙයක ස්ථිර සාර හරයක් නැති නිසා එය "සාරයකින් ශුන්‍යයි" කියලා කියනවා.

    මහායාන බුදු දහමේ "ශුන්‍යතාවය" (Sunyata)​

    විශේෂයෙන්ම මහායාන බුදු දහමේ (නාගාර්ජුන පාදයන් වැනි වියතුන්ගේ දර්ශනය තුළ) ශුන්‍යතාවයට මුල් තැනක් දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ලෝකයේ දේවල් පවතින්නේ සාපේක්ෂව (Relative) මිස, ඒවාටම වෙන්වූ ස්වාභාවික ස්වයං-පැවැත්මක් (Intrinsic Existence) නැති බවයි.

    සාරාංශය:

    බුදු දහමට ශුන්‍යතා දහම කියන්නේ ලෝකය මුකුත්ම නැති හිස් තැනක් නිසා නෙවෙයි; ලෝකයේ පවතින හැම දෙයක්ම ස්ථිරත්වයෙන්, සදාකාලිකත්වයෙන් සහ ස්වාධීන ආත්මයකින් තොර (ශුන්‍ය) බැවිනි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    අවුල් කියලා මොකක්ද අදහස් කරන්නේ?
    අනිත්‍යයි, අනාත්මයි, දුක්ඛයි.. කියලද නැත්තම් වෙන අදහසක්ද?
    no bro we were talking something else read the thread from bit early pages