ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    madin panin netuwa mula idan kiyawala enna

    මුල ඉදන් කියෙව්වා. ek_rosh රූපයේ අවුලක් නැහැ කිව්වේ,
    පන්චස්කන්දය අවුල් නැ කියන්නෙ...අලෙන්නෙ පන්චස්කන්දයෙ අවුලකට නෙවේ කියන එක...පන්චස්කන්දය අවිද්යාවේ මැනිෆෙස්ටේශන් එකක් නෙවෙ කියන එකට..

    ⬆️ මේ අර්ථයෙන්,
    නැතුව නිත්‍ය, ආත්ම, සුඛ ව දැක්ම අවුලක් නැහැ කියලා නෙමෙයි කියන්නේ..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    you call it after clinging to rupaya only maraya comes.

    ඩිලේ එකක් නැහැ. ප්‍රඥාව යෙදීම, නොයෙදීම මත තමයි..
    එක්කෝ ඇත්ත ස්වභාවය දකිවා, නැත්තම් මාරයට අහු වෙනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    budda says rupam is maro. and you tell its not. you call it after clinging to rupaya only maraya comes.the eye construction itself is mara.no need to cling.

    rupa is arena where mara operates IF clinging is there

    "Buddhas" experience was still built around rupas, yet mara was defeated coz no clinging.

    dealing with rupas ended at parinibbana,
     
    • Love
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    rupa is arena where mara operates IF clinging is there

    "Buddhas" experience was still built around rupas, yet mara was defeated coz no clinging.

    dealing with rupas ended at parinibbana, until then he was dea
    there is no such defeat the only defeat was seeing it.what to cling on it.mara is not bad or good in context.it is the eye manifestaion,ear manifestation itself and identifying it as me.
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    there is no such defeat the only defeat was seeing it.what to cling on it.mara is not bad or good in context.it is the eye manifestaion,ear manifestation itself and identifying it as me.

    buddha still saw, listened...but not the way how prutakjana does
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    yes till parninbanna the maraya continues untill fade away.and maraya is not bad or good.its the seeing,hearing.it continues untill exhaust itself

    from what i know.."mara parajaya" has happened at the enlightment.... nothing has happened to rupas...but mara has been defeated.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    from what i know.."mara parajaya" has happened at the enlightment.... nothing has happened to rupas...but mara has been defeated.
    parajaya means seeing it.that hearing seeing vedana vinyana itself was mara.and the illusion of me doing it.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    ඒක තමයි ඇඟිලි රිදෙනකන් බන අහන්න කියන්නේ @Emios ට. මුලින් අහලා, පෙන්නන්නේ මොකක්ද කියලා හරියට දකින්න, ප්රැක්ටිසුත් කරන ගමන්.
    සමහර අයට ඕක digest කරගන්නම බැහැ, කොහොම කලත් හිතෙන්නෙ "self" නැතුව පෙනීම, ඇසීම,සිතීම...etc. පවතින්න බැහැ කියල. නමුත් පෙනීම, ඇසීම,සිතීම...etc. කියන්නෙත් වැස්ස, සුළඟ වගෙ ස්වභාවික සංසිද්දීම තමයි. ඔතන සතෙක් ඉන්නව කියල දැනෙන එක තවත් ස්වභාවික සංසිද්දීයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    සමහර අයට ඕක digest කරගන්නම බැහැ, කොහොම කලත් හිතෙන්නෙ "self" නැතුව පෙනීම, ඇසීම,සිතීම...etc. පවතින්න බැහැ කියල. නමුත් පෙනීම, ඇසීම,සිතීම...etc. කියන්නෙත් වැස්ස, සුළඟ වගෙ ස්වභාවික සංසිද්දීම තමයි. ඔතන සතෙක් ඉන්නව කියල දැනෙන එක තවත් ස්වභාවික සංසිද්දීයක්.
    self netuwawa penima,asima ,sithima enitiy ekak tiyenawa kiyanne pattama mulawak. penimamay maraya,avidyawa.