I used to reexport reef fish to Hongkong..the reef fish was frm Maldives I used to grade them here n reexport to HK this was way back in 2014Google search කරලා මාලු ගැන ඉගෙන ගත්ත ඩයල්.![]()
සෙනසුරාදා දවසෙ අාතල් එකටත් එක්ක conspiracy theory එකක් ගැන හිතමුද? ප්රස්තූතය: අද වුණ දේවල් සහ මම දාපු thread අතර symbolic සම්බන්ධයක් තියෙනවාද? මම මේ කියන්නෙ අැත්තටම අලගුඩුවෙක් ගැනමද?ඔය මාලුවා තැලිලානේ බං
මාළු කාරයා උබ මෝඩ පහේ එකෙක් කියල දැනගත්තම අන්දලා දෙන්න ඇති මෙන්න පුතේ නියම අලගොදුවා ලේ වැක්කෙරෙන මාළු
උඹ වගේ එකෙක් දවසක් මාළු ගන්න ආවම මාළු කාරයා කිව්ව දන්න අය දන්නවා නියම බලයා කියල තැලිච්ච පරණ බලයෙක් පෙන්නුවා
අරූ අරන් ගියා මම දන්න එකෙක් පෙන්නුවේ අන්න බලහං අරූ වික්ක හැටි කියල.
පලි
උබ ගිහිං ඔය මාළු ටික වැල්ලේ එකෙක්ට පෙන්නලා කියපං තොපිලට කොහෙන්ද මේවා කියල. ඌ කියයි ඔව් අපිට මේවා නෑ කියල
Pako mama hikkaduwe
Api malu ganne kelinma wallen
Oya kunu maluwek ponz
Maluwa thalila.. paranai paata
Anika ponnayo alaguduwa newey Alagoduwa
------ Post added on Mar 18, 2023 at 9:54 AM
එකම එක මාළුවයි අරන් තියෙන්නෙ. ඕකට ත්රෙඩ් එකකුත් දාලා. අඩු ගානේ කිලෝ පහක්වත් අරන් කනවයි කියලා කිව්වත් කමක් නෑකාලෙකට පස්සෙ හොඳ අයිස් ගහපු නැති අලුත් අලගුඩුවෙක් හම්බුණා. මාළු දන්න උන් දන්නවා අැතිනෙ, අලගුඩුවෙක් හොඳයි නම් කපද්දි ලේ වැක්කෙරෙන්න ඕන.
දැන් මූව උයලා පාන් කන්ඩ යන්නෙ. බලපිය මූ රතු පාටට ලස්සනට ඉන්න හැටි. නියම රහ එන්න නම් මූව දාලා ගෙනාව ෂොපින් බෑග් එකත් හෝදලා ගන්න වතුර ටික හොද්දට දාන්න ඕන.
තොපිට කොහෙන්ද හුත්තො මේ සැප?
![]()
Pau paugiya athme dad wife mom kid neda oya kapala plate ekata dala screenshot danne?
Meka kunu wechcha ekak aise. Ranila dena 5000n oita wada deyak karaganna baridaකාලෙකට පස්සෙ හොඳ අයිස් ගහපු නැති අලුත් අලගුඩුවෙක් හම්බුණා. මාළු දන්න උන් දන්නවා අැතිනෙ, අලගුඩුවෙක් හොඳයි නම් කපද්දි ලේ වැක්කෙරෙන්න ඕන.
දැන් මූව උයලා පාන් කන්ඩ යන්නෙ. බලපිය මූ රතු පාටට ලස්සනට ඉන්න හැටි. නියම රහ එන්න නම් මූව දාලා ගෙනාව ෂොපින් බෑග් එකත් හෝදලා ගන්න වතුර ටික හොද්දට දාන්න ඕන.
තොපිට කොහෙන්ද හුත්තො මේ සැප?
![]()
රතු පාටට තියන ඒවාට තමයි කොහොමත් කැමති නේ.......කාලෙකට පස්සෙ හොඳ අයිස් ගහපු නැති අලුත් අලගුඩුවෙක් හම්බුණා. මාළු දන්න උන් දන්නවා අැතිනෙ, අලගුඩුවෙක් හොඳයි නම් කපද්දි ලේ වැක්කෙරෙන්න ඕන.
දැන් මූව උයලා පාන් කන්ඩ යන්නෙ. බලපිය මූ රතු පාටට ලස්සනට ඉන්න හැටි. නියම රහ එන්න නම් මූව දාලා ගෙනාව ෂොපින් බෑග් එකත් හෝදලා ගන්න වතුර ටික හොද්දට දාන්න ඕන.
තොපිට කොහෙන්ද හුත්තො මේ සැප?
![]()