පාස්කු නඩු වලින් ජනපති රනිල් වික්‍රමසිංහ මුදාහැරීමට නියෝග

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    පාස්කු නඩු වලින් ජනපති රනිල් වික්‍රමසිංහ මුදාහැරීමට නියෝග

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනු කර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කලා.

    @globalnewssrilanka
     
    • Love
    Reactions: haunte

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,974
    27,347
    113
    59LfzJl_d.webp
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක
    ගෝතය සල්ලි දීල තියාගත්ත ත්‍රස්තවාදියො බෝම්බ ගහලා 300 ගානක් මරල යනකන් බලුකොතේ සාගලයට පුක් පාර දිදී හිටපු පොන්නයෙක් එක්ක 2048 වෙනකන් රට හදමු. 💪💪

    ගෝත පකා උන්ගෙ නඩු ටික අස්කරගෙන රටත් බංකොළොත් කරල පැන්නා. දැන් පොනිල් පොන්නය උගේ නඩු ටික අස්කරගෙන යනව. මෝඩ පොන්න බයි වේසාවො ඌ රට හදනකන් බලන් ඉන්නව. 🤣🤣🤣
     
    • Haha
    Reactions: Besamaayam

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,992
    11,374
    113
    35
    Spain
    මහින්ද ගෝටා විතරක් නෙමේ , රනිලුත් වග කියන්න ඕනේ
    කොටා වගකිවයුතු නැද්ද බන්? රනිලාට වඩා කොටා තමයි මේකට සම්බන්ධ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,992
    11,374
    113
    35
    Spain
    කොටාවත් උසාවි ගෙන්නුවද
    ගෙන්නුවොත් හොඳා, කොටාගේ පක්ෂේ මන්ත්‍රීධුර අපේක්ෂකයෙක් තමා පාස්කු ප්‍රහාරය එල්ල කරපු මිනීමරුවන්ගේ තාත්තා. එතකොට ඔය නාමයෝජනා අස්සන් කරලා අනුමැතිය දෙන්නත් ඇති.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    ගෙන්නුවොත් හොඳා, කොටාගේ පක්ෂේ මන්ත්‍රීධුර අපේක්ෂකයෙක් තමා පාස්කු ප්‍රහාරය එල්ල කරපු මිනීමරුවන්ගේ තාත්තා. එතකොට ඔය නාමයෝජනා අස්සන් කරලා අනුමැතිය දෙන්නත් ඇති.
    නිකන් ගෙන්නන්නේ නැහැනේ නේ . . LAW ගැන සාමාන්‍ය දැනුමක් වත් ලබා ගන්න පොත පත කියවල හරි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,992
    11,374
    113
    35
    Spain
    නිකන් ගෙන්නන්නේ නැහැනේ නේ . . LAW ගැන සාමාන්‍ය දැනුමක් වත් ලබා ගන්න පොත පත කියවල හරි
    ඉතින් පකෝ විනිසුරුට ප්‍රකාශයක් දුන්නා කියල එක හරස් ප්‍රශ්න නොකර පිළිගන්නවා කියලද උඹ කියන්නේ? කොහෙද බන් එහෙම කරන්නේ?
     
    • Haha
    Reactions: deanXX

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    ඉතින් පකෝ විනිසුරුට ප්‍රකාශයක් දුන්නා කියල එක හරස් ප්‍රශ්න නොකර පිළිගන්නවා කියලද උඹ කියන්නේ? කොහෙද බන් එහෙම කරන්නේ?
    තාම INVESTIGATION කියල එකක්නේ යන්නේ ... ඊට පස්සේ සේරම නීති පති ට දෙනවා අධි චෝදනා ගොනු කරන්න.. එතකොට බලන්නකෝ .. දැනට ටිකක් ඉවසල ඉන්න වැඩ ටික යනකන් ඉවසිල්ලක් නෑනේ ඔයාලට ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    තාම INVESTIGATION කියල එකක්නේ යන්නේ ... ඊට පස්සේ සේරම නීති පති ට දෙනවා අධි චෝදනා ගොනු කරන්න.. එතකොට බලන්නකෝ .. දැනට ටිකක් ඉවසල ඉන්න වැඩ ටික යනකන් ඉවසිල්ලක් නෑනේ ඔයාලට ..

    හුම් හුම් .🤣🤣🤣

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    පොර ඇත්තනේ කියන්නේ . . 🤣🤣

    ඒක තමා උඹලගේ මාලිමාවේ ඊබ්‍රහම් නානා ගැනනේ කියන්නේ..මෙන්න මූත් මොනාද කියනවා...🤣🤣🤣👌

    • Haha
    Reactions: Inigo Montoya