මෙ ඇත්තද බන්? කලවම් දෙමල කොටා ඩයස්පෝරා කන්ට්‍රැක්ට් එකකුත් කරන් යනවා වගේ🤬🤬

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,476
    11,100
    113
    ඒ ධම්මිකයට තමයි දැන් ආණ්ඩුවේ උන් උක දීගෙන හම්බ කරලා දෙන්නේ, බලපන් ඌ කීයක් බිස්නස් ආණ්ඩුව එක්ක කරනවද? මේ ආණ්ඩුවේ ලොකු ඇමතිලා කීයක් ඌ එක්ක කොච්චර ෆිට්ද කියලා.... අම්මගේ හත්තේ සමාජවාදේ! මුන්ම රතුපස්වල මිනිස්සු අවුස්සලා පාරට ගෙනත් රණ්ඩුව ඇවිස්සුවා, බලය ආවම උන්ම ධම්මිකයා එක්ක එකතුවෙලා අර මිනිස්සුන්ට උක පෙන්නනවා.
    එ ආන්ඩුව මෙ ආන්ඩුව, ඔක්කොම හෙළ ආන්ඩු!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    රත්වත්ත්ගේ පොස්ට් ශෙයාර් කරපු ගුපියා දැක්කෙ නැ කාලෙකින් ... :rofl: :lol:
    ගොම් කැමිර්යා උසාවියට අපහාස කරලා පොලිමෙ සමාව ගන්නවා!

    අන්න මහ බයියත් සමාව අරන් :rofl: :rofl:


    722994944_4399166277069991_6395939431878678183_n.jpg

    ගුපියා කරෙ තියන් ගිය පොස්ට් එක :lol: :rofl: ☝️
     
    Last edited: