ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    ඔතන සතෙක් ඉන්නව කියල දැනෙන එක තවත් ස්වභාවික සංසිද්දීයක්.

    ඒක පැහැදිලි මදි. අවිද්‍යාවේ ප්‍රතිඵලයක් වෙන්න ඕනේ නේද සත්ව, පුද්ගල සංඤාව.. ස්වභාවිකයි කියලා කතා කරන්න පුලුවන් පරමාර්ථ ධර්ම විතරයි නේද?

    it was maraya all along

    uba nethi unath mama innawa kiyala maraya allan inne ubama.self nethi una wage illusion ekak deela eya jivath wenawa wenama entitiy ekaka
    ------ Post added on Jun 11, 2026 at 12:54 PM

    හරි මේක කියන්න

    දැන් මොකක්ද කරගෙන යන ප්රැක්ටිස් එක?
    ඒ ප්රැක්ටිස් එකෙන් මොකක්ද වෙන්නේ?
    ප්රැක්ටිස් එකෙන් බලාපොරොත්තු වෙන ගෝල් එක මොකක්ද?
    ------ Post added on Jun 11, 2026 at 6:31 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,056
    66,462
    113
    හරි මේක කියන්න

    දැන් මොකක්ද කරගෙන යන ප්රැක්ටිස් එක?
    ඒ ප්රැක්ටිස් එකෙන් මොකක්ද වෙන්නේ?
    ප්රැක්ටිස් එකෙන් බලාපොරොත්තු වෙන ගෝල් එක මොකක්ද?
    ------ Post added on Jun 11, 2026 at 6:31 PM
    rupa,vedana,sanchya,hayyen speed eken karakena hinda tamai mehema mama kiyala kenek inna illusion eka enne.karakena hinda tiyena ekak wage mawenawa fan eke rawuma wage.marayo 6 denek hayyen karakenawa. Otana sihiya tiyan hema matharayen mathrayata maru wena eka balan inna tiyenne. Elawalu kapanakota rupeth ekka mama ivarai,sadde ahenakota ekath ekkama mama ivarai,aye phiyak gena hitenakota hithimath ekka mama ivarai.oka digatama balan giyama(bahiya sutra) mamath ekka athuru dahan wena point ekak enawa.vinyana nirdoda wana point eka. Oka eka parak dekkama sowan.etakota marayama denagannawa methana mama kiyala kenek hitiye ne kiyala.eka kiyawala denaganna ekak newe etakota
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,056
    66,462
    113
    මාත්‍රය තුල හරි මම ඉන්නවද or මාත්‍රය තුල මම හටගෙන, නැති වෙනවද?
    Imagine it like a film projector.projector turns on sharukh khan fall into screen and sharkuh khan sees a world in the screen.mathraya thulama mama hatagena matharya nirodha weddi etanama mamath lokayath nirodha wenawa
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    Oka eka parak dekkama sowan.etakota marayama denagannawa methana mama kiyala kenek hitiye ne kiyala.eka kiyawala denaganna ekak newe etakota

    එලවළු කපන සිද්ධියම ගන්න.
    පෙනෙන, ඇහෙන, දැනෙන ස්වභාවයන් ටිකක ගලනයේ inherently නැති දෙයක් තමයි පැවැත්ම. අවිද්‍යා මනසින් පැවැත්මක් හඟිනවා.

    ඔය එලවළු පේනවා කියන සිද්ධියේ නිත්‍ය පැවැත්මක් ගැන කතා කරන්න පුලුවන්ද මාත්‍රයක් තුලවත්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,056
    66,462
    113
    එලවළු කපන සිද්ධියම ගන්න.
    පෙනෙන, ඇහෙන, දැනෙන ස්වභාවයන් ටිකක ගලනයේ inherently නැති දෙයක් තමයි පැවැත්ම. අවිද්‍යා මනසින් පැවැත්මක් හඟිනවා.

    ඔය එලවළු වල නිත්‍ය පැවැත්මක් ගැන කතා කරන්න පුලුවන්ද මාත්‍රයක් තුලවත්?
    Mama enneth projector eken wage balanna.etakota man hadagatta kiyala balanna one ne.elawalu mama hadagatta ,loke man hadagatta kiyana katha oken invalid wenawa
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    mathraya thulama mama hatagena matharya nirodha weddi etanama mamath lokayath nirodha wenawa

    මාත්‍රය තුල මම, ලෝකය හටගන්නේ අවිද්‍යාව නිසානේ..

    අවිද්‍යාව නැතුව, ලෝකය, මම හට නොගන්න ස්වභාවයක් ඇතුලේ, මාත්‍රයකදී ඉදලා, නැතිවෙන කෙනෙක් ගැන කියන්න පුලුවන්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,056
    66,462
    113
    මාත්‍රය තුල මම, ලෝකය හටගන්නේ අවිද්‍යාව නිසානේ..

    අවිද්‍යාව නැතුව, ලෝකය, මම හට නොගන්න ස්වභාවයක් ඇතුලේ, මාත්‍රයකදී ඉදලා, නැතිවෙන කෙනෙක් ගැන කියන්න පුලුවන්ද?
    Eka tamai sowan weddi ath dakinne.danma eka gena kiyala terumak ne.aviydawe speed eken karakena hinda.so metanin ehata logicaly analyze kanawata wada practice ekenma tamai dakinna puluwan
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    Mama enneth projector eken wage balanna.etakota man hadagatta kiyala balanna one ne.elawalu mama hadagatta ,loke man hadagatta kiyana katha oken invalid wenawa

    සංස්කරණය තමයි මම සහ ලෝකය.. සත්වත්වය.. පැවැත්ම..

    කෙනෙක් හදාගන්නවා නෙමෙයි, සැකසීම තුල ලෝකය සහ මම හටගන්නවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,056
    66,462
    113
    සංස්කරණය තමයි මම සහ ලෝකය.. සත්වත්වය.. පැවැත්ම..

    කෙනෙක් හදාගන්නවා නෙමෙයි, සැකසීම තුල ලෝකය සහ මම හටගන්නවා
    Ow correct.itin mata elawalu penawa kiyala ganna ekama weradi.view it as that projector mathra.you will see it sooner than me.nobody knows how fast it will arrive may be 7 years ,7 days, 7 mathra
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    Eka tamai sowan weddi ath dakinne.danma eka gena kiyala terumak ne.aviydawe speed eken karakena hinda.so metanin ehata logicaly analyze kanawata wada practice ekenma tamai dakinna puluwan

    මාත්‍රයක් කියලා ගන්න පුලුවන් නිත්‍ය පොයින්ට් දෙකක් තියෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,056
    66,462
    113
    මාත්‍රයක් කියලා ගන්න පුලුවන් නිත්‍ය පොයින්ට් දෙකක් තියෙනවද?
    Denata fan speed eka hayyen karakena hinda rawumak tiyenawa wage penawa.so the answer will come when you see it
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,056
    66,462
    113
    Fan එකේ පෙති වෙනුවට තනි රවුම් පෙත්තක්නම් තියෙන්නේ?
    Then buddha is wrong,there is no 6 senes as rupaya,shabdaya,vinyana,sanchya,etc. the only way you can talk about a round because of the speed.and don't dig in to the example.