Israeli-built, all-weather multirole combat aircraft Kfir returns to the skies

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,199
    2,227
    113
    colombo
    ආ බොල පොන්න කොටෝ , රටක ගුවන් හමුදාවකට fighter jet තියෙන්න ඕන යුද්ධයක් තියේනම් විතරද ?

    හදිසිය්යක් උනොත් උඹේ අම්මගේ පිටේ නැගලද යන්න ඕන ?

    මේවා modernise කරන්න පුලුවන්නම් 50mil වලට 6කම (අලුත් එකක් 100mil වලට එහා ), ඒක නොකර උඹේ අම්ම විකුනලද පොන්නයෝ අලුත් ඒවා ගන්නේ ?
    US වලත් අව්රුදු 50-60 පරණ plane අලුත්වැඩියා කරලා පාවිච්චි කරනවා

    සියල්ල දත් පොන්න කොටා
    හදිසියක්දි මේ ෆයිතාර් ජෙට් වලින් ගහන්න යකෝ ඕකේ එයාර් 2 එයාර් combat වත් බැරිද කොහෙද ltte ගෙන්නපු කුරුම්බැට්ටි වලට වත් ගහන්න බැරි වුණා ඕකෙන්.

    ඕක ක් තියේගෙන් පුක් ගහන්න වෙන්නේ හදිසි යේ පල්වෙනියට ම ශෝට් එක දෙයි.
    රටක් එක්ක යුද්දක මොලෝ වැඩක් වෙන්නේ නැහැ.

    කෘතේ වගේ සංවිධානයක ඉරාන් වල දොන් වගේ ගහනවා. ඒවාට හොදයි ගහන්න පුළුවන් නම්. ඊට වඩා ලාබයි යුක්රේන් වල වගේ දොන් බස්තෘ කරන ඩ්‍රෝන් ගන්න එක.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,790
    9,824
    113
    යකඩ වලට විකුණන කාලේ එකක් :baffled:
    එහෙම වෙන්නේ නෑ. Upgrade එකකදී අලුත් ම එකක් වගේ වෙනවා. වාහන වගෙ නෙමෙයි fighter jets. upgrade කරද්දී airframe එක පවා අලුත් වෙනවා. ඉන්දියාව තාමත් upgrade කරපු MiG21 පාවිච්චි කරනවා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    හදිසියක්දි මේ ෆයිතාර් ජෙට් වලින් ගහන්න යකෝ ඕකේ එයාර් 2 එයාර් combat වත් බැරිද කොහෙද ltte ගෙන්නපු කුරුම්බැට්ටි වලට වත් ගහන්න බැරි වුණා ඕකෙන්.

    ඕක ක් තියේගෙන් පුක් ගහන්න වෙන්නේ හදිසි යේ පල්වෙනියට ම ශෝට් එක දෙයි.
    රටක් එක්ක යුද්දක මොලෝ වැඩක් වෙන්නේ නැහැ.

    කෘතේ වගේ සංවිධානයක ඉරාන් වල දොන් වගේ ගහනවා. ඒවාට හොදයි ගහන්න පුළුවන් නම්. ඊට වඩා ලාබයි යුක්රේන් වල වගේ දොන් බස්තෘ කරන ඩ්‍රෝන් ගන්න එක.

    In an event of a war against another nation Sri Lanka will not be using any aircraft. Air superiority is not a question. There are different doctrines comes into play in such an event. So your argument is pointless.

    These fighters would be for incident management

    Kfir is a Mach 2 jet would be silly to even think of using them against civilian propeller planes hardly can do 250kmph :lol:
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,790
    9,824
    113
    hodata balapan jet body eka , morris minor repainted
    eLUW5717LEs.jpg