Israeli-built, all-weather multirole combat aircraft Kfir returns to the skies

monson

Well-known member
  • May 7, 2007
    24,917
    26,982
    113
    image_fbc1fc6241.jpg


    The Sri Lanka Air Force (SLAF) today successfully conducted the first test flight of its upgraded Kfir C12 fighter aircraft at SLAF Base Katunayake, marking a major milestone in the modernization of the country's fighter fleet. The test flight was carried out following the successful completion of an extensive programme of ground validation, systems integration and technical testing under the Kfir modernization project.

    The flight was witnessed by Secretary to the Ministry of Defence Sampath Thuyacontha and Commander of the Air Force Bandu Edirisinghe, together with senior Air Force officers and representatives involved in the upgrade programme.


    image_ba2d556c33.jpg


    image_8105888236.jpg


    image_f621c229b1.jpg


    image_761ae13a24.jpg


    image_65614c550d.jpg


    image_ae50cf4b45.jpg


    - https://www.dailymirror.lk/caption-story/Kfir-returns-to-the-skies/110-342644

    ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී නවීකරණය කළ ප්‍රථම 'Kfir C12' ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය අද (11) සාර්ථකව සිදුකළ බව ගුවන් හමුදාව පවසයි.

    මෙය ගුවන් හමුදාව සතු 'Kfir' ජෙට් ප්‍රහාරක බලඇණිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

    'සිංහ පැටවා' ලෙසින් හඳුන්වනු ලබන අංක 10 ප්‍රහාරක බලඝණයට අයත් මෙම ප්‍රහාරක ජෙට් යානා නවීකරණ වැඩසටහන Israel Aerospace Industries (IAI) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ව්‍යාපෘතියක්ය.

    මෙම 'Kfir C12' ගුවන් යානය නවීන digital glass cockpit avionics පද්ධතියකින් සමන්විත වන අතර, එමඟින් නියමු කාර්යභාරය සැලකිය යුතු ලෙස පහසු කර මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ඇති බව ගුවන් හමුදාව පවසයි.

    එයට අමතරව වැඩිදියුණු කළ සංවේදක සහ multi-mode radar හැකියාවන් මඟින් ඉලක්ක හඳුනාගැනීම සහ තත්ත්ව දැනුවත්භාවය (Situational Awareness) වැඩිදියුණු කර ඇත.

    තවද නවීන navigation, communication සහ network-centric සම්බන්ධතා පද්ධති ඒකාබද්ධ කිරීම මඟින් මෙහෙයුම් සම්බන්ධීකරණය සහ නිරවද්‍යතාව ශක්තිමත් කර ඇති අතර, precision weapon integration සහ advanced weapons management systems මඟින් ගුවනේ සිට ගුවනට (air-to-air) සහ ගුවනේ සිට ගොඩබිමට (air-to-ground) මෙහෙයුම් හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර තිබේ.

    මෙම නවීකරණය හේතුවෙන් Kfir C12 යානය බහුකාර්ය (Multi Role) යානයක් ලෙස පරිවර්තනය වී ඇති බව ගුවන් හමුදාව පසසයි.

    මෙම නවීකරණය කරන ලද Kfir ප්‍රහාරක ජෙට් යානය විවිධ උස මට්ටම් යටතේ තවත් පරීක්ෂණ පියාසැරි 5ක් පමණ සිදු කිරීමට නියමිතය.

    ඉදිරි දිනවලදී කටුනායක ගුවන් හමුදා කඳවුර අවට ප්‍රදේශවල ජනතාවට මෙම නවීකරණය කරන ලද ප්‍රහාරක ජෙට් යානයේ ගුවන් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

    මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නවීන තාක්ෂණික හැකියාවන් පිළිබඳ ජනතාවට සජීවී අත්දැකීමක් ලබා දෙන විශේෂ අවස්ථාවක් ලෙසද සැලකේ.

    මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Kfir C2, Kfir C7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 4ක් මෙන්ම Kfir TC2 වර්ගයේ පුහුණු ජෙට් යානයක්ද මේ වනවිට Kfir C12 තාක්ෂණික ප්‍රමිතිය දක්වා උසස් කිරීම සිදුවෙමින් පවතී.

    පළමු පරීක්ෂණ පියාසැරිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ සිදු කෙරිණි.


    නෑ නෑ එකත් කලින් ආණ්ඩුවල වැඩක් :lol:


    IAI to Upgrade the Sri Lankan Air Force’s Kfir Aircraft
    01/07/2021

    Paolo Valpolini

    June 30, 2021- Israel Aerospace Industries (IAI) recently signed a contract, worth USD $50 million with Sri Lanka’s Ministry of Defense to upgrade Kfir aircraft for the Sri Lankan Air Force. The deal includes replacing the aircraft’s basic avionics with the advanced 4+ generation fighter aircraft avionics in order to one day integrate advanced radar, sensors, communication systems, and new helmets. The upgrade process will also include transfer of knowledge and skills for refurbishment to Sri Lankan Air Force personnel. The upgrades will be completed in cooperation with Sri Lanka’s Air Force and in their local facilities.
    The Kfir, when first developed, was a game changer on the battlefield with its ability to carry heavy ammunition (thousands of tons) and reach enemy targets in a precise manner. The decision to upgrade the aircraft now, was based in part, on the successful completion of this process in the Columbian Air Force. In 2012 and 2018, the Columbian Air Force’s Kfir fleet participated in the United States Red Flag exercise, alongside the U.S. Air Force and other air forces. The Kfir displayed exceptional capabilities throughout the exercise, far better than the F15, F16 and other participating aircraft.

    IAI Executive VP and GM of IAI’s Aviation Group, Yossi Melamed, said, “I am proud that IAI’s Kfir has been chosen by customers around the world, including in the United States and as the Columbian Air Force’s primary fighter jet. I am grateful to Sri Lanka’s Air Force for choosing to renew their Kfir selection and continue using the Kfir as their Multi-Role Combat Aircraft. I believe this deal is an early step in preparing for future upgrades to the advanced model KNG (Kfir New Generation).”
    IAI’s Aviation Group has many years of experience upgrading military and commercial aircraft. The group is responsible for all manned aircraft, including executive jets, avionics, structural assemblies, MRO, conversion of passenger airplanes to freighter configuration, etc. The Aviation Group’s customers include air forces, airlines, and major defense companies, including the Israel Air Force, U. S. Air Force, Sri Lanka Air Force, Colombia Air Force, Lockheed Martin, Boeing and more.

    - https://www.edrmagazine.eu/iai-to-upgrade-the-sri-lankan-air-forces-kfir-aircraft
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    මොනව කියන්නද තේරෙන් නෑ,
    සල්ලි නැති නිසා අලුත් එවා ගන්නත් බෑ, යුද්දක් නැති නිසා ඕනෙත් නෑ, අප්ග්‍රේඩ් එකෙන් පොඩ්ඩක් තාක්ශණය උඩ යන එක ගැනත් සතුටුයි, පරණ ලඩ අලුත්වැඩියා කරලා තෙරුමක් තියේද කියලා උභතෝකෝටියි, සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් මෙහෙම පුටුතියන් බලන්න තරම් ට්‍රැක්ද කියලා හිතෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Timeline Context
    • Original expectations: Work was supposed to progress relatively quickly after the 2021 contract (some early reports suggested initial aircraft flying within 1–2 years).
    • By early 2024: Officials claimed they were nearly back on track (only ~6 months behind).
    • By early 2025: The project was described as two years behind schedule. At that point, two aircraft were ~60% complete and three were ~40% complete. The first jet was then targeted for April 2025, with the rest by end of 2025.
    • Reality (June 2026): First test flight achieved today — roughly 2–3 years later than initially hoped.
    Other Notes
    • Payments were made in stages ($13 million paid by early 2025, with the remaining ~$43.5 million due in installments until 2027). The economic situation made timely funding difficult.
    • There were also some public/political questions about transparency and whether the project was still necessary amid economic hardship, but these appear to have been secondary to the practical delays.
     
    • Like
    Reactions: NRTG

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,604
    113
    36
    Utter waste of USD $50 million
    ආ බොල පොන්න කොටෝ , රටක ගුවන් හමුදාවකට fighter jet තියෙන්න ඕන යුද්ධයක් තියේනම් විතරද ?

    හදිසිය්යක් උනොත් උඹේ අම්මගේ පිටේ නැගලද යන්න ඕන ?

    මේවා modernise කරන්න පුලුවන්නම් 50mil වලට 6කම (අලුත් එකක් 100mil වලට එහා ), ඒක නොකර උඹේ අම්ම විකුනලද පොන්නයෝ අලුත් ඒවා ගන්නේ ?
    US වලත් අව්රුදු 50-60 පරණ plane අලුත්වැඩියා කරලා පාවිච්චි කරනවා

    සියල්ල දත් පොන්න කොටා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,695
    5,632
    113
    අළුතින් අර J17දහයක් විතර ගත්තානම් වටිනවා. මේවා කල් පැනලා ගොඩක් කල්. අනික air frame පරණයි කියන්නේ ලෙඩ වැඩී.
     
    • Like
    Reactions: NRTG

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,604
    113
    36
    අළුතින් අර J17දහයක් විතර ගත්තානම් වටිනවා. මේවා කල් පැනලා ගොඩක් කල්. අනික air frame පරණයි කියන්නේ ලෙඩ වැඩී.
    50mil walata deida

    meketh thaama pay karala na bagayakwath
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,975
    113
    35
    Spain
    අළුතින් අර J17දහයක් විතර ගත්තානම් වටිනවා. මේවා කල් පැනලා ගොඩක් කල්. අනික air frame පරණයි කියන්නේ ලෙඩ වැඩී.
    ෆුලි රෙස්ටෝ කරලා අප්ග්‍රේඩ් කරලා ජෙනරේෂන් 4 ෆයිටර් ජෙට් එකක් විදියට. එක හොඳයි නෙ.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,007
    4,571
    113
    කීයක් ගහන්න ඇද්ද මේවගෙන්

    ෆුලි රෙස්ටෝ කරලා අප්ග්‍රේඩ් කරලා ජෙනරේෂන් 4 ෆයිටර් ජෙට් එකක් විදියට. එක හොඳයි නෙ
    ඒත් සැකිල්ල පරණයි
    ------ Post added on Jun 11, 2026 at 7:35 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,604
    113
    36
    කීයක් ගහන්න ඇද්ද මේවගෙන්


    ඒත් සැකිල්ල පරණයි
    ------ Post added on Jun 11, 2026 at 7:35 PM
    ගල් අඟුරු වලින් වගේ ගහයි.

    තාම බාගයක් වත් ගෙවලා නෑනේ.. ඉස්සරහට ගෙවන්න තියෙන්නේ 2027 වෙනකං instalments
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,812
    1
    27,797
    113
    ආ බොල පොන්න කොටෝ , රටක ගුවන් හමුදාවකට fighter jet තියෙන්න ඕන යුද්ධයක් තියේනම් විතරද ?

    හදිසිය්යක් උනොත් උඹේ අම්මගේ පිටේ නැගලද යන්න ඕන ?

    මේවා modernise කරන්න පුලුවන්නම් 50mil වලට 6කම (අලුත් එකක් 100mil වලට එහා ), ඒක නොකර උඹේ අම්ම විකුනලද පොන්නයෝ අලුත් ඒවා ගන්නේ ?
    US වලත් අව්රුදු 50-60 පරණ plane අලුත්වැඩියා කරලා පාවිච්චි කරනවා

    සියල්ල දත් පොන්න කොටා
    JVP වහල්ලුන්ට යමක් තේරුම් කරලා දෙන්නට වඩා ලේසියි හරකෙක් ට අවකලනය උගන්වන එක.
     
    • Like
    Reactions: Ldy