Questions Next.js වැඩ්ඩො

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    828
    557
    93
    මිතුරනි.

    Day to Day Work Flow එකකට වෙබ් ඇප් එකක් Next.js වලින් හදන එක අද කාලෙට දැන් ටෙක්නොලජි එකත් එක්ක හොදයිද කොහොමද.

    IIS වල තමා හොස්ට් කරන්න තියෙන්නෙ
    Backend එක ලියන්නෙ Asp.net Core
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,582
    5,159
    113
    හොඳයි

    BE එක කොහෙ තිබ්බත් කමක් නැහැ

    හැබැයි NextJS කියන්නෙ Fully frontend single page වගේ එකක් නෙමෙයි. ඒකෙ server side part එකකුත් තියනවා
    ඒක නිසා normal react development වලට වඩා පොඩ්ඩක් වෙනස්. Mental model එක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා කලින් කරලා නැත්තං SSR/Server side component ගැන එහෙම පොඩ්ඩක් ඉගෙනගන්න වෙනවා

    පුලුවන් නං NextJS frontend එක Vercel (උන් තමයි NextJS හදන්නෙත්) වල Deploy කරන්න. ගොඩක් දේවල් ලේසි වෙනවා එහෙම කරාම

    මම අන්තිමට හැඬල් කරපු සේරම වගේ වෙබ් ඇප් කරේ NextJS වලින්
     
    In house web app walata next.js set wenney ne neyda bro anika IIS wala daddi natumak natanna oni
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,582
    5,159
    113
    In house web app walata next.js set wenney ne neyda bro anika IIS wala daddi natumak natanna oni
    Depends බන්
    in house කියලා උඹ mean කරේ internal apps or self hosting ද
    self hosting නං ඉතිං වැඩ ටිකක් තියනවා නමුත් ඒක one time.
    මොක උනත් මම නං කියන්නෙ Vercel එකේ දාන්න කියලා කිසි කරදරයක් නැහැ. Github එකට connect කරාම deployment pipeline එක හැදෙනවා, ඕනම feature branches වෙන වෙනම deploy කරන්න පුලුවන් වෙනම environment වලට ශනිකවම
    IIS එකේ දැම්මොත් එහෙම කරන්න කට්ටක් කන්න වෙනවා
     
    • Like
    Reactions: windows_ubuntu

    Eka thama