දැන් ඉතින් පෙන්ටගන් වල තීරන ගන්නේත් කොලිෆයිඩ් උන් නෙවෙයි දේශපාලන ලැප් ඩෝග්ස් ලානේ. වෙන්ඩත් පුලුවන්කවුරුහරි ලනුවක් දීල නේද?![]()
Twin case eka neh... AI eken attack karanne uuwa shut down karanna enna puluwan nisa.ඔය වගේ සීන් එකක් තියෙන ෆිල්ම් එකක් තියෙනවා ඊගල් අයි කියල.
ඔවු ඔවු, එක තමයි කතාව.Twin case eka neh... AI eken attack karanne uuwa shut down karanna enna puluwan nisa.
පොඩ්ඩක් හිටාන්. හම්බයො ගහල නෙවෙයි.අල්ලාහ් හුවක්බර්.....![]()

eka balapu kale nam AI gana hithalawath thibbe naha, realty ekak wei wageඔය වගේ සීන් එකක් තියෙන ෆිල්ම් එකක් තියෙනවා ඊගල් අයි කියල.
ඔවු බන්, අයන් මෑන් කතාවල ජාවිස් කියන්නේ AI මොඩෙල් එකක් කියල ඒ කාලේ දන්නේ නැහැ නේ. මාත් ආසාවෙන් හිටියේ එහෙම පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා නම් කියල.eka balapu kale nam AI gana hithalawath thibbe naha, realty ekak wei wage