ෆැන්ටසි මෙගා නාට්ටියේ තමයි ඔය කතාව තියෙන්නේ . අවුරදු සිය දහස් ගානක් ටෙලිකාස්ට් වෙනවා .season 1 - episode 2 ?![]()
ඉතින් ඒක හරි නේ යකෝ .හින්දු ආගමෙන් බෝධි පූජා ආව කියපු ගොතපු කතාව වගේ ඇති මේකත් හොයලා බැලුවොත්.

කිසිම proof එකක් නැති tea time මනස්ගාත.ඉතින් ඒක හරි නේ යකෝ .
ඉන්දියාවේ තිබ්බ අර දේව ඇදහිලි වලින් තමයි දැන් කරන බෝධි පුජා කරන්නේ .![]()
![]()
මේ video එකේ කියන "මාරයා" කවුද ???@dilann ඔයා මාර biased නේ dear
ඇයි කැකිරාවේ අහන ගමන් ම
ආගමේ තියන ෆැන්ටසි කතාවල තියිඅන proof නැති tea time මනස්ගාත ගැන තමයි ඉතින් ඔය කියන්නේ බන් .කිසිම proof එකක් නැති tea time මනස්ගාත.
අනේ බං උබ දාපු නුලේ තිබ්බේ හින්දු ආගමේ පූජාවක් කියලා. උබ උනත් හොයලා බලල තිබ්බේ නෑ ඔහේ ගූගල් එකේ එන එක බැලුවා මිසක්. අන්තිමට හින්දු ආගමක් කියලා හැදුනේ 6 වෙනි සියවසේ කියලා දැනගත්තට පස්සේ දේව කතාවකට මාරුවක් දැම්ම.මේ vdieo එකේ කියන "මාරයා" කවුද ???
ආගමේ තියන ෆැන්ටසි කතාවල තියිඅන proof නැති tea time මනස්ගාත ගැන තමයි ඉතින් ඔය කියන්නේ බන් .
උබ ට දැන් මොනවද තියන proof බුදුන් උඩින් ගියා , ගලක කකුල සලකුණු කරා , පෙළහර පෑවා , දිව්‍යලෝකේ ගිහින් ආව , වගේ ෆැන්ටසි වලට ?
------ Post added on Jun 11, 2026 at 9:51 PM
ෆැන්ටසි මෙගා නාට්ටියේ තමයි ඔය කතාව තියෙන්නේ . අවුරදු සිය දහස් ගානක් ටෙලිකාස්ට් වෙනවා .
මන් නම් ඒවා විශ්වාස කරන්නෙ නෑ.උබ ට දැන් මොනවද තියන proof බුදුන් උඩින් ගියා , ගලක කකුල සලකුණු කරා , පෙළහර පෑවා , දිව්‍යලෝකේ ගිහින් ආව , වගේ ෆැන්ටසි වලට ?
------ Post added on Jun 11, 2026 at 9:51 PM
උබ නිකන් හින්දු වචනයක් අල්ලන් නටපු එක නේ කරේ . හින්දු ආගම ගන video වල පවා කියන්නේ hindunism කියන්නේ පරණම ආගම , ඇදහිලි කියලා අද තියන් .අනේ බං උබ දාපු නුලේ තිබ්බේ හින්දු ආගමේ පූජාවක් කියලා. උබ උනත් හොයලා බලල තිබ්බේ නෑ ඔහේ ගූගල් එකේ එන එක බැලුවා මිසක්. අන්තිමට හින්දු ආගමක් කියලා හැදුනේ 6 වෙනි සියවසේ කියලා දැනගත්තට පස්සේ දේව කතාවකට මාරුවක් දැම්ම.
මේකත් ඔච්චර තමා පස්සේ වෙලාවක විස්තර අහලා break down එකක් දාලා දෙන්නන් plot holes ටික.
Tea time මනස්ගාත නිසා අවුලක් නෑ ඉතින්

හින්දු ආගමේ පූජාවක් තියෙනවා. ඒ පූජාව තියන දෙවියන් හින්දු ආගමේ මූලික කරගෙන වදින්න අරගෙන තියෙන්නම 9 වෙනි සියවසේ. ඊටත් අවුරුදු 1200ක විතර ඉඳල බෞද්ධ අය කරපු බෝධි පූජාව හින්දු ආගමෙන ඒ පූජාවෙන් ආව කියල බොරු කියල දැං ඉතිං ඔව්ව වචන වචන කිව්වට වැඩක් නෑ ඉතින්.උබ නිකන් හින්දු වචනයක් අල්ලන් නටපු එක නේ කරේ . හින්දු ආගම ගන video වල පවා කියන්නේ hindunism කියන්නේ පරණම ආගම , ඇදහිලි කියලා අද තියන් .
උබ නැ නෑ කියනව![]()
මේ වීඩියෝ එක බලලා plot holes ටික හොයලා උත්තර දාන්නන්.බුදුන් සිරිපාදේ ගලක කකුලක් සටහන් කරා ද නැද්ද කියපන් ?
උබ ඕවා පිළිගන්නවද ??
ඒ කාලේ ඉදන් බෝධි පුජා කරා කියලා මොකද්ද තියන මුලාශ්‍ර ?හින්දු ආගමේ පූජාවක් තියෙනවා. ඒ පූජාව තියන දෙවියන් හින්දු ආගමේ මූලික කරගෙන වදින්න අරගෙන තියෙන්නම 9 වෙනි සියවසේ. ඊටත් අවුරුදු 1200ක විතර ඉඳල බෞද්ධ අය කරපු බෝධි පූජාව හින්දු ආගමෙන ඒ පූජාවෙන් ආව කියල බොරු කියල දැං ඉතිං ඔව්ව වචන වචන කිව්වට වැඩක් නෑ ඉතින්.
මහාවංශය 19 වෙනි පරිච්ඡේදයඒ කාලේ ඉදන් බෝධි පුජා කරා කියලා මොකද්ද තියන මුලාශ්‍ර ?
ඒ කාලේ ඉදන් වතුර කල අරන් බෝධිය වටේ ගියා , බෝධියේ අපල දුරු කියල ඉල්ලුව , බෝධියේ සිවුරු එතුවා කියලා කියන්න මුලාශ්‍ර මොනවද ?