බුදුන් සිරිපාදෙට නැගලා කකුල් තිබ්බේ නෑ ...

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,674
    11,305
    113

    ඕනම ආගාමක් ධර්මයක් විශ්වාස මිනිස්සුන්ට අදහන්න පුලුවන් . ඒක වැරදියි . අරක වැරදියි. මගේ එක හරියි. කියන්න මට බැහැ..ඒ විශ්වාස ඒ භක්තිය ඒ ඒ මිනිස්සුන්ට අදාලයි. ඒක එයාලගේ ඇදහිල්ල....

    චැනල් වලින් නිවන් දකින මේ සාදුගේ පිනට , අවිහිංසාව, අනුකම්පාව, කරුනාව Core concepts කරගත්තු මහා වෘක්ෂයක සෙවණ යටතේ ඉන්නා නිසා හොදයි. සවුදි රටක ගිහින් කියපන් කෝ ඒ රටේ ආගම ගැන මොනවහරි දෙයක්. කකුල් අතපය නැතිව බෙල්ලෙන් තමයි එන්න වෙන්නේ..

    මේ වගේ මතධාරීන් ඒකාලෙත් ඉදලා තියනවා ..අද ඉන්නේ නැත්නම් පුදුමයක්... අපේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය විනාස කරන්නෙත් ඇතුලෙන්මයි...කවදාවත් පිටින් නෙමෙයි.....ඒකත් උන්වහන්සේම දේශනා කරලා තියනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    season 1 - episode 2 ? :lol:
    ෆැන්ටසි මෙගා නාට්ටියේ තමයි ඔය කතාව තියෙන්නේ . අවුරදු සිය දහස් ගානක් ටෙලිකාස්ට් වෙනවා . 🥱

    @dilann ඔයා මාර biased නේ dear
    ඇයි කැකිරාවේ අහන ගමන් ම

    මේ වගේ දේශනා මාලාවක් අහන්න බැරි

    ෆැන්ටසි කතා මම අහන්නේ නෑ .
    විශ්වාසය ඉස්සරහට දාගෙන , ශ්‍රද්ධාව කියලා එකකින් මෝඩ විදියට කියන කියන වෙන්න බැරි දේවල් ඇත්ත කියලා පිළිගන්න මට බෑ ඉතින් .
    උබලට ඇයි ඔය ෆැන්ටසි ටික ෆැන්ටසි විදියට දකින්න බැරි ?
    ------ Post added on Jun 11, 2026 at 9:43 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    හින්දු ආගමෙන් බෝධි පූජා ආව කියපු ගොතපු කතාව වගේ ඇති මේකත් හොයලා බැලුවොත්.
    ඉතින් ඒක හරි නේ යකෝ .
    ඉන්දියාවේ තිබ්බ අර දේව ඇදහිලි වලින් තමයි දැන් කරන බෝධි පුජා කරන්නේ . :rofl: :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ඉතින් ඒක හරි නේ යකෝ .
    ඉන්දියාවේ තිබ්බ අර දේව ඇදහිලි වලින් තමයි දැන් කරන බෝධි පුජා කරන්නේ . :rofl: :rofl:
    කිසිම proof එකක් නැති tea time මනස්ගාත.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    @dilann ඔයා මාර biased නේ dear
    ඇයි කැකිරාවේ අහන ගමන් ම
    මේ video එකේ කියන "මාරයා" කවුද ???

    කිසිම proof එකක් නැති tea time මනස්ගාත.
    ආගමේ තියන ෆැන්ටසි කතාවල තියිඅන proof නැති tea time මනස්ගාත ගැන තමයි ඉතින් ඔය කියන්නේ බන් .

    උබ ට දැන් මොනවද තියන proof බුදුන් උඩින් ගියා , ගලක කකුල සලකුණු කරා , පෙළහර පෑවා , දිව්‍යලෝකේ ගිහින් ආව , වගේ ෆැන්ටසි වලට ?
    ------ Post added on Jun 11, 2026 at 9:51 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මේ vdieo එකේ කියන "මාරයා" කවුද ???

    ආගමේ තියන ෆැන්ටසි කතාවල තියිඅන proof නැති tea time මනස්ගාත ගැන තමයි ඉතින් ඔය කියන්නේ බන් .

    උබ ට දැන් මොනවද තියන proof බුදුන් උඩින් ගියා , ගලක කකුල සලකුණු කරා , පෙළහර පෑවා , දිව්‍යලෝකේ ගිහින් ආව , වගේ ෆැන්ටසි වලට ?
    ------ Post added on Jun 11, 2026 at 9:51 PM
    අනේ බං උබ දාපු නුලේ තිබ්බේ හින්දු ආගමේ පූජාවක් කියලා. උබ උනත් හොයලා බලල තිබ්බේ නෑ ඔහේ ගූගල් එකේ එන එක බැලුවා මිසක්. අන්තිමට හින්දු ආගමක් කියලා හැදුනේ 6 වෙනි සියවසේ කියලා දැනගත්තට පස්සේ දේව කතාවකට මාරුවක් දැම්ම.

    මේකත් ඔච්චර තමා පස්සේ වෙලාවක විස්තර අහලා break down එකක් දාලා දෙන්නන් plot holes ටික.

    Tea time මනස්ගාත නිසා අවුලක් නෑ ඉතින්
     
    • Like
    Reactions: Be_Positive

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    ෆැන්ටසි මෙගා නාට්ටියේ තමයි ඔය කතාව තියෙන්නේ . අවුරදු සිය දහස් ගානක් ටෙලිකාස්ට් වෙනවා . 🥱

    ඇයි බන් ඕව බලන්නෙ?
     
    • Haha
    Reactions: Be_Positive

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,862
    4,330
    113
    Sri Lanka
    උබ ට දැන් මොනවද තියන proof බුදුන් උඩින් ගියා , ගලක කකුල සලකුණු කරා , පෙළහර පෑවා , දිව්‍යලෝකේ ගිහින් ආව , වගේ ෆැන්ටසි වලට ?
    ------ Post added on Jun 11, 2026 at 9:51 PM
    මන් නම් ඒවා විශ්වාස කරන්නෙ නෑ.

    හැබැයි මම චතුරාර්‍ය සත්‍ය, අට ලෝ දහම, පටිච්ච සමුප්පාදය, අනිත්‍ය වගේ දේවල් විශ්වාස කරනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    අනේ බං උබ දාපු නුලේ තිබ්බේ හින්දු ආගමේ පූජාවක් කියලා. උබ උනත් හොයලා බලල තිබ්බේ නෑ ඔහේ ගූගල් එකේ එන එක බැලුවා මිසක්. අන්තිමට හින්දු ආගමක් කියලා හැදුනේ 6 වෙනි සියවසේ කියලා දැනගත්තට පස්සේ දේව කතාවකට මාරුවක් දැම්ම.

    මේකත් ඔච්චර තමා පස්සේ වෙලාවක විස්තර අහලා break down එකක් දාලා දෙන්නන් plot holes ටික.

    Tea time මනස්ගාත නිසා අවුලක් නෑ ඉතින්
    උබ නිකන් හින්දු වචනයක් අල්ලන් නටපු එක නේ කරේ . හින්දු ආගම ගන video වල පවා කියන්නේ hindunism කියන්නේ පරණම ආගම , ඇදහිලි කියලා අද තියන් .
    උබ නැ නෑ කියනව :rofl:

    බුදුන් සිරිපාදේ ගලක කකුලක් සටහන් කරා ද නැද්ද කියපන් ?
    උබ ඕවා පිළිගන්නවද ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    උබ නිකන් හින්දු වචනයක් අල්ලන් නටපු එක නේ කරේ . හින්දු ආගම ගන video වල පවා කියන්නේ hindunism කියන්නේ පරණම ආගම , ඇදහිලි කියලා අද තියන් .
    උබ නැ නෑ කියනව :rofl:
    හින්දු ආගමේ පූජාවක් තියෙනවා. ඒ පූජාව තියන දෙවියන් හින්දු ආගමේ මූලික කරගෙන වදින්න අරගෙන තියෙන්නම 9 වෙනි සියවසේ. ඊටත් අවුරුදු 1200ක විතර ඉඳල බෞද්ධ අය කරපු බෝධි පූජාව හින්දු ආගමෙන ඒ පූජාවෙන් ආව කියල බොරු කියල දැං ඉතිං ඔව්ව වචන වචන කිව්වට වැඩක් නෑ ඉතින්.
    බුදුන් සිරිපාදේ ගලක කකුලක් සටහන් කරා ද නැද්ද කියපන් ?
    උබ ඕවා පිළිගන්නවද ??
    මේ වීඩියෝ එක බලලා plot holes ටික හොයලා උත්තර දාන්නන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    හින්දු ආගමේ පූජාවක් තියෙනවා. ඒ පූජාව තියන දෙවියන් හින්දු ආගමේ මූලික කරගෙන වදින්න අරගෙන තියෙන්නම 9 වෙනි සියවසේ. ඊටත් අවුරුදු 1200ක විතර ඉඳල බෞද්ධ අය කරපු බෝධි පූජාව හින්දු ආගමෙන ඒ පූජාවෙන් ආව කියල බොරු කියල දැං ඉතිං ඔව්ව වචන වචන කිව්වට වැඩක් නෑ ඉතින්.
    ඒ කාලේ ඉදන් බෝධි පුජා කරා කියලා මොකද්ද තියන මුලාශ්‍ර ?
    ඒ කාලේ ඉදන් වතුර කල අරන් බෝධිය වටේ ගියා , බෝධියේ අපල දුරු කියල ඉල්ලුව , බෝධියේ සිවුරු එතුවා කියලා කියන්න මුලාශ්‍ර මොනවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ඒ කාලේ ඉදන් බෝධි පුජා කරා කියලා මොකද්ද තියන මුලාශ්‍ර ?
    ඒ කාලේ ඉදන් වතුර කල අරන් බෝධිය වටේ ගියා , බෝධියේ අපල දුරු කියල ඉල්ලුව , බෝධියේ සිවුරු එතුවා කියලා කියන්න මුලාශ්‍ර මොනවද ?
    මහාවංශය 19 වෙනි පරිච්ඡේදය