ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    Then buddha is wrong,there is no 6 senes as rupaya,shabdaya,vinyana,sanchya,etc. the only way you can talk about a round because of the speed.and don't dig in to the example.

    හරි ෆෑන් එකම ගමු..

    ස්ලෝ කරලා බලද්දී රවුම පේන්නැහැ, පෙති පේනවනේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,462
    113
    හරි ෆෑන් එකම ගමු..

    ස්ලෝ කරලා බලද්දී රවුම පේන්නැහැ, පෙති පේනවනේ?
    It comes as a diya suliya.fan might be confusing you.imagine a water cup when you turn it around fast then a suliya apperas which was not there before and projector as diya suliya dot, you are in the middle of the suliya and outer area as rupaya. So then you cant talk about pethi
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    It comes as a diya suliya.fan might be confusing you.imagine a water cup when you turn it around fast then a suliya apperas which was not there before and projector as diya suliya dot, you are in the middle of the suliya and outer area as rupaya. So then you cant talk about pethi

    දිය සුලියෙම aspect එකක් මම?

    දිය සුලිය ඇති වෙන්නේ ඇයි?
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,462
    113
    දිය සුලියෙම aspect එකක් මම?

    දිය සුලිය ඇති වෙන්නේ ඇයි?
    Antha dekak karakena hinda.nama rupa,athitha anagatha etc.imagine it like two frequency getting together and creating the suliya.the dot has no self construction or the projector is not self sustained enitity
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    ඒක පැහැදිලි මදි. අවිද්‍යාවේ ප්‍රතිඵලයක් වෙන්න ඕනේ නේද සත්ව, පුද්ගල සංඤාව.. ස්වභාවිකයි කියලා කතා කරන්න පුලුවන් පරමාර්ථ ධර්ම විතරයි නේද?
    පරමාර්ථ කතාව වෙනම එකක් මේ කිව්වේ ඒක නෙමෙයි, පරමාර්ථ ස්වභාවිකයි කියන statement එක වැරදියි මගෙ හිතේ... මේක මෙන්න මෙහෙම දෙයක්...

    ඉර එලිය තියෙන වෙලාවට ජලය වාෂ්ප වෙල, එක්තරා උසකට යනකොට ඝනීභවයන වෙලා වැස්ස හැදෙනවා....
    අන්න ඒ වගෙ මෙන්න මේ ක්‍රියාවලිත් ස්වභාවිකව හේතු ඵල ලෙස සිදු වෙනව

    • කාර්ම විපාකයක් නිසා ඇස සහ රූපය ස්පර්ශ වීමෙන් පෙනීම ඇතිවුණා
    • මේ පෙනීම ඇති වන විට අවිද්‍යාව නිසා සත්වයෙක් (මම) හටගත්ත... ඇතුලේ ඉන්න මට, එළියේ තියෙන රූපය පෙනුනා - , පෙනීම, පෙනීම මට්ටමෙන් නැවතුනේ නැහැ.

    ඔය කොයි තැනකවත් සතෙක් හිටියෙ නැහැ... ස්වභාවික සංසිද්දී ටිකක් සිදුවුනා... සිතකට මම ඉන්නව කියල හැඟුනා...
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    buddha still saw, listened...but not the way how prutakjana does
    You know that Arihants see the world as its "realness" right ...

    It's like a lay person ( පෘතග්ජන ) & Arihant monk ( අරහත් භික්ෂුව ) seeing a film in a theatre.

    Lay people sees & enjoy the film ( අවිද්‍යා උපාදානය )
    Arihant monk sees the film as pixels ( විද්‍යාව සම්මා දිට්ඨිය )

    So i second what @Emios is saying here.

    මාර = සසරට ඇද බැඳ තබා ගන්නා ස්වභාවය.

    If you sees a flower as a "ලෞකික" මල & උපාදානය වීම - You are already possessed by මාර.

    Noble ones ( Arihant ) experiencs the world as its fundamental - ( පඨවි ආපෝ තෙජෝ වායෝ )

    බුදුරජාණන් වහන්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයන් - මායාවක් ලෙස රුප්පනය වීම තමා "රූප" කියලා හැඳින්වූයේ.

    @Blair Solari රේවත ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවල core එක නේ ඕක dear.

    රූප කලාප ටිකක් ( පඨවි ආපෝ තේජෝ වායෝ ) මලක් ලෙස දකිනවා නම් ඒක තමයි අවිද්‍යාව - සසරට ඇද බැඳ තබාගන්නා මාරයා.

    රහතන් වහන්සේ පෘථග්ජනයෙක් දකින මල දකින්නේ නෑ - උන්වහන්සේලා දකින්නේ රුප්පන ස්වභාවය යථාර්ථ ස්වභාවයෙන්.

    @nuwan9999 @ek_rosh

    Thread '☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸' https://elakiri.com/threads/☸-සෝවාන්-ද-නැද්ද-ප්‍රත්‍යක්ෂ-කරගමු-☸.2249341/

    ~ refer this thread.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,462
    113
    Ubala avidya adure hitiye.fan eka newatunama pethi tiyenawa wage ekak tamai isella kivve,mama nethi unata passeth inheritance mokak hari tiyenawa kivva eka.rupaya prashnayak ne kivva eka.mokada eka tamai marayage origin eka.eya eka wahala demma ewa prashnayak ne kiyala.apita ground eke play karanna dunna.eyage origin eka wahala demma.

    You know that Arihants see the world as its "realness" right ...
    arahant is not there to see anything.not even fundamentals.its empty by its core.just like a lotus flower.rain falls to it not getting attached to it.and we cant say rain exist.for him its empty in its core,there is no him anymore
    ------ Post added on Jun 11, 2026 at 7:51 PM
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    You know that Arihants see the world as its "realness" right ...

    It's like a lay person ( පෘතග්ජන ) & Arihant monk ( අරහත් භික්ෂුව ) seeing a film in a theatre.

    Lay people sees & enjoy the film ( අවිද්‍යා උපාදානය )
    Arihant monk sees the film as pixels ( විද්‍යාව සම්මා දිට්ඨිය )

    So i second what @Emios is saying here.

    මාර = සසරට ඇද බැඳ තබා ගන්නා ස්වභාවය.

    If you sees a flower as a "ලෞකික" මල & උපාදානය වීම - You are already possessed by මාර.

    Noble ones ( Arihant ) experiencs the world as its fundamental - ( පඨවි ආපෝ තෙජෝ වායෝ )

    බුදුරජාණන් වහන්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයන් - මායාවක් ලෙස රුප්පනය වීම තමා "රූප" කියලා හැඳින්වූයේ.

    @Blair Solari රේවත ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවල core එක නේ ඕක dear.

    රූප කලාප ටිකක් ( පඨවි ආපෝ තේජෝ වායෝ ) මලක් ලෙස දකිනවා නම් ඒක තමයි අවිද්‍යාව - සසරට ඇද බැඳ තබාගන්නා මාරයා.

    රහතන් වහන්සේ පෘථග්ජනයෙක් දකින මල දකින්නේ නෑ - උන්වහන්සේලා දකින්නේ රුප්පන ස්වභාවය යථාර්ථ ස්වභාවයෙන්.

    @nuwan9999 @ek_rosh

    Thread '☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸' https://elakiri.com/threads/☸-සෝවාන්-ද-නැද්ද-ප්‍රත්‍යක්ෂ-කරගමු-☸.2249341/

    ~ refer this thread.
    රුප්පනය වීම තමා "රූප" කියලා කිව්වට ඔයාල pixel වලින් දකිනව කියල ගන්න එපා, ඕක ඊට වඩා සංකීර්ණයි. රූප කලාප ටිකක් මලක් ලෙස දකිනවා කියනෙ අවිද්‍යාව තමයි. හැබැයි ඔය මල හැදුනේ අතීත අවිද්‍යා/කර්ම නිසා, ඒක අමතක කරන්න එපා... ඔය මල පේනවට බුදු හාමුදුරුවන්ට වත් කරන්න දෙයක් නැහැ. නමුත් මල පිලිබඳ දෘෂ්ටිය ප්රුතක්ජනයෙක්ට වඩා 180 degrees වෙනස්.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,462
    113
    රුප්පනය වීම තමා "රූප" කියලා කිව්වට ඔයාල pixel වලින් දකිනව කියල ගන්න එපා, ඕක ඊට වඩා සංකීර්ණයි. රූප කලාප ටිකක් මලක් ලෙස දකිනවා කියනෙ අවිද්‍යාව තමයි. හැබැයි ඔය මල හැදුනේ අතීත අවිද්‍යා/කර්ම නිසා, ඒක අමතක කරන්න එපා... ඔය මල පේනවට බුදු හාමුදුරුවන්ට වත් කරන්න දෙයක් නැහැ. නමුත් මල පිලිබඳ දෘෂ්ටිය ප්රුතක්ජනයෙක්ට වඩා 180 degrees වෙනස්.
    Api tamai rahatan wahanseta rupa penawa kiyala ganne.ehema fundemantal ekak ne.swabayawak ithru wenne ne.eka ara explain karanna gatta udaharanayak kattiyama digatama aran yanawa ehemai kiyala
     
    • Like
    Reactions: ewijesekara

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    Api tamai rahatan wahanseta rupa penawa kiyala ganne.ehema fundemantal ekak ne.swabayawak ithru wenne ne.eka ara explain karanna gatta udaharanayak kattiyama digatama aran yanawa ehemai kiyala
    රහතන් වහන්සේට රූප පේනවා/රූප පේන්නේ නෑ කියන තැනම කොහොමත් වැරදියි (ඔයා කියන රහතන් වහන්සේට රූප පේන්නේ නැතුව ඇති).
    වෙන්නෙ ඇස සහ රූපය නිසා පෙනීමක් ඇතිවෙනව, හිතක් හැදෙනව... ඊට අදාලව සිතුවිලි, ක්‍රියා, වදන් ඇතිවෙනව... ඔච්චරයි. සත්වයෙක්, පුද්ගලයෙක් නැහැ...
    කොහොමත් මේක උඹට තේරෙන්නෙ නැහැ... අල්ලලා දාපන් බං.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,462
    113
    රහතන් වහන්සේට රූප පේනවා/රූප පේන්නේ නෑ කියන තැනම කොහොමත් වැරදියි (ඔයා කියන රහතන් වහන්සේට රූප පේන්නේ නැතුව ඇති).
    වෙන්නෙ ඇස සහ රූපය නිසා පෙනීමක් ඇතිවෙනව, හිතක් හැදෙනව... ඊට අදාලව සිතුවිලි, ක්‍රියා, වදන් ඇතිවෙනව... ඔච්චරයි. සත්වයෙක්, පුද්ගලයෙක් නැහැ...
    කොහොමත් මේක උඹට තේරෙන්නෙ නැහැ... අල්ලලා දාපන් බං.
    Marayata man paraja wenne ne.dan ubamai kivve swahabayawak tiyenawa kiyala uda man nethi unata passeth. Sathwen pudagalyek ne kivvata rupe prashanyak nane? Maraya ubawa allala ivarai
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    රහතන් වහන්සේ පෘථග්ජනයෙක් දකින මල දකින්නේ නෑ - උන්වහන්සේලා දකින්නේ රුප්පන ස්වභාවය යථාර්ථ ස්වභාවයෙන්.

    explain pls..
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    explain pls..
    මම අසපු හෝ කියාවපු දෙයක්
    Source එක හඹුණිත් දාන්නම්

    සරලවම රහතන් වහන්සේලා " ලෝකය - නාමරූප සියල්ල රූපණය වන ස්වභාවයෙන් - ඉපිද නැතිවන ස්වභාවයෙන් දකිනවා කියලා " තමා සරලවම එහි සඳහන් වුණේ.

    සරලව පෘතග්ජනයා මළ දකින විදියට නෙවෙයි
    රහතන් වහන්සේ දකින්නේ
    ඉපිද බිඳෙන රුප්පනිය වෙන ස්වභාවයක්
     
    • Like
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    මම අසපු හෝ කියාවපු දෙයක්
    Source එක හඹුණිත් දාන්නම්

    සරලවම රහතන් වහන්සේලා " ලෝකය - නාමරූප සියල්ල රූපණය වන ස්වභාවයෙන් - ඉපිද නැතිවන ස්වභාවයෙන් දකිනවා කියලා " තමා සරලවම එහි සඳහන් වුණේ.

    සරලව පෘතග්ජනයා මළ දකින විදියට නෙවෙයි
    රහතන් වහන්සේ දකින්නේ
    ඉපිද බිඳෙන රුප්පනිය වෙන ස්වභාවයක්

    උදාහරනයට, පෘතක්ජනය ගසක් දකිනව..

    පෘතක්ජනය දකින්නෙ කොහොමද?
    රහතන් වහන්සෙ දකින්නෙ කොහොමද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    පෘතක්ජනය දකින්නෙ කොහොමද?
    🌳 පෘථග්ජන යා දකින විදිය
    North America Lights GIF by BBC America
    රහතන වහනෑ මේ විදියට සරලවම - රුප්පණ ස්වභාවය. ( ඉපිද බිඳෙන ස්වාබහවාය ) - ඇසින් පෙනීමට වඩා ප්‍රඥාවට ගෝචර වීම තමා ඒ article/sermon එකේ දස්කවලන්තිබුනෙම්

    අද කාලයේ ඇතැමුන් සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම යනු අමුතු දර්ශනයක් හෝ නාමරූප නිරෝධයක් නොවන බවත්, එය හුදෙක් අවබෝධයක් පමණක් බවත් ප්‍රකාශ කරනවා. නමුත් නියම ආකාරයෙන් සක්කාය දිට්ඨිය නිරුද්ධ වීමේදී පැහැදිලි ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලැබෙන නිසා එවැනි කතා පිළිගත නොහැකියි.
    ------ Post added on Jun 11, 2026 at 9:18 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    🌳 පෘථග්ජන යා දකින විදිය
    North America Lights GIF by BBC America
    රහතන වහනෑ මේ විදියට සරලවම - රුප්පණ ස්වභාවය. ( ඉපිද බිඳෙන ස්වාබහවාය ) - ඇසින් පෙනීමට වඩා ප්‍රඥාවට ගෝචර වීම තමා ඒ article/sermon එකේ දස්කවලන්තිබුනෙම්

    @Blair Solari @nuwan9999 @Emios agree on this?

    ඔය වගේ පෙන්න ගත්තාම...බුදු හාමුදුරුවො ගහකුයි...ගලකුයි වෙන් කරල හදුන ගත්තෙ කොහොමද?
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    ඔය වගේ පෙන්න ගත්තාම...බුදු හාමුදුරුවො ගහකුයි...ගලකුයි වෙන් කරල හදුන ගත්තෙ කොහොමද?
    ඇසින් පෙනීමට වඩා ප්‍රඥාවට ගෝචර වීම
    ඇසින් පේනවා ගස 🌲
    ප්‍රඥාවට ප්‍රත්‍යක්ෂයි රුප්පන ස්වභාවය
    ත්‍රිලක්ෂණය ප්‍රකට වෙනවා
    නාම රූප පරිච්ඡේදන ඤාණය ඇතිවෙනවා
    ඒ නිසා ආශ්‍රව උපාදාන නෑ
    ලෝකෝත්තරයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    ගස තියෙනව?
    නැති ගසක් පෙනව්?
    දැන් ඕක interprete වෙන විදිය අනුව තමා dear ලෞකික ලෝකත්තර ස්වාභාවය තීරණය වෙන්නේ. එකම ගස දෙන්නෙක් intepretes කර ගන්න ආකාර වෙනස් නේ.

    හරි ඔබතුමා මේකට උත්තර දෙන්න කෝ.
    විදර්ශනාව කොහොමද නිවන සාක්ෂාත් කරගන්න උපකාරී වෙන්නේ.

    විදර්ශනා ඥානය උපදවපු උතුමෙක් සහ
    සාමාන්‍ය ගිහි පෘතගනයෙක් අතර වෙනස කුමක්ද

    ඔවුන් දෙදෙනා ලෝකය අත්විඳින ආකාරය අතර වෙනස කුමක්ද ?

    ( කෙටි පිළිතුරක් ලබාදෙන්න පුළුවන්නම් )
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,096
    7,111
    113
    Back Bay-Beacon Hill, Boston
    Video mokatda tripitakema tiyenne tripitake refer karanawanan

    “Rūpaṁ kho, rādha, māro... vedanā māro, saññā māro, saṅkhārā māro, viññāṇaṁ māro.”
    "Form, Radha, is Māra... feeling is Māra, perception is Māra, choices are Māra, consciousness is Māra."
    උඹ ඉන්ටරෙස්ටින් පොයින්ට් එකක් ගේන්නේ. රාධ භික්ෂුවට දේශනා කරන කාරනාව ඇත්ත.

    ඒවගේම තවත් තැනක තතාගතයන් වහන්සේ දේශනා කරනවා " ඇසට රූප නොපෙනේවා, කනට ශබ්ද නොඇසේවා..." කියල. (කවුරු හරි පින්වතෙක් ඒ සුත්‍රය දන්නව නම් දාන්න. ) ඇලීම, තන්හාව, චන්දය රාගය ගැන එම්ෆසිස් එකක් නැතුව..

    මම අසපු හෝ කියාවපු දෙයක්
    Source එක හඹුණිත් දාන්නම්

    සරලවම රහතන් වහන්සේලා " ලෝකය - නාමරූප සියල්ල රූපණය වන ස්වභාවයෙන් - ඉපිද නැතිවන ස්වභාවයෙන් දකිනවා කියලා " තමා සරලවම එහි සඳහන් වුණේ.

    සරලව පෘතග්ජනයා මළ දකින විදියට නෙවෙයි
    රහතන් වහන්සේ දකින්නේ
    ඉපිද බිඳෙන රුප්පනිය වෙන ස්වභාවයක්
    රහතන් වහන්සේ ගැන රහත් නොවුවෙක් කරන්නේම මඥ්ඥනාවක් විතරයි. ඒක සම්මුති ලෝකයේ වචන වලින් විස්තර කරන්න පුලුවන්ද?
    ------ Post added on Jun 11, 2026 at 11:15 PM