ශුන්‍යතා දහම

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    What is the meaning of රූපං ඛො රාධ මාරො
    එහෙම ආවට ගියාට කියන්න බෑ, දැනට hint එකක් දෙන්නම්... මොකක්ද දේශනා වල "අථ ඛො" කියන්නෙ බලන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,462
    113
    එහෙම ආවට ගියාට කියන්න බෑ, දැනට hint එකක් දෙන්නම්... මොකක්ද දේශනා වල "අථ ඛො" කියන්නෙ බලන්න
    Lol read,others too vedana maro,vinyana maro where is your ඛො
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,462
    113
    yes that's another hint :lol:

    තව පොඩ්ඩක් ලේසි කරන්නම් අථ ඛො කියන එකයි, @ek_rosh කියන එකයි එකට අරන් බලන්න
    Lol dont make an idiot out of your self,there is no අථ in there
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    එතකොට මොන විදිහටද හම්බෙන්නෙ?

    හම්බෙනවා කියන වචනෙ අවුල්..
    මේක වචන වලින් කතා කරන එක කොහෙමත් අවුල්, imho.

    අනිත්‍ය, අනාත්ම, දුක්ඛ ස්වභාවය.. වගේ කියමු.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,462
    113
    Mata kiyala meya athin dala :LOL: Gedara kiyala liyan netuwa sutra wala genige gedara tiyenawa kiyala ekatath genige gedara kiyala danna kiyala kiyanne lol
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    Itin ko ekath search karala balanna

    එන්නැහැ 😭

    *ආවා

    "ඛො" (Kho) යනු පාලි භාෂාවේ බහුලව යෙදෙන නිපාත පදයකි.එහි සරල සිංහල අර්ථය වන්නේ "වනාහි", "නියත වශයෙන්ම", හෝ "සැබැවින්ම" යන්නයි. වාක්‍යයක අදහස වඩාත් අවධාරණය කිරීමට හෝ වාක්‍යයන් සම්බන්ධ කිරීමට මෙම වචනය යොදා ගනී.භාවිත වන ආකාරය:තේරුම: "සැබැවින්ම" හෝ "ඇත්තෙන්ම" යන අදහස දීමට.වාක්‍යයකදී: ත්‍රිපිටකයේ බොහෝ විට "තත්‍ර ඛො භගවා" යනුවෙන් යෙදේ. එහි අර්ථය "එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ..." යන්නයි.පාලි භාෂාවේ එන මෙම වචන සහ ඒවායේ අර්ථ පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමට සිංහල ත්‍රිපිටක අඩවිය භාවිතා කරන්න.Lesson - 15 - Learn Pali in Sinhala - Weeblyසො - හෙතෙම, ඛො - වනාහි, පන - වනාහි, (පාලි භාෂාවේ එකම අදහස සඳහා 'ඛො-පන' යන නිපාත දෙකම එකට යෙදී ඇත. "තං ඛො පන භගවන්තං"- (ඒ භාග්‍යවතුන් වහන්සේගේ වනාහි), "තෙන ඛො පන...WeeblyPali Particle word senses: list - Kaikki.org... ၼ (Particle) Burmese script form of na; අථ (Particle) Sinhala script form of atha (“and then”); අපි (Particle) Sinhala script form of api; ඉව (Particle) Sin...Kaikki.orgDefinitions for: na - SuttaCentralna in Digital Pali Dictionary. New Concise Pali English Dictionary. na. Na 1. expletive-emphatic particle, often used in comparative-indefinite sense just so, l...SuttaCentral
     
    • Like
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,462
    113
    එන්නැහැ 😭
    ඒකාන්තයෙන්ම", "සැබැවින්ම", හෝ "මයි"

    එන්නැහැ 😭

    *ආවා

    "ඛො" (Kho) යනු පාලි භාෂාවේ බහුලව යෙදෙන නිපාත පදයකි.එහි සරල සිංහල අර්ථය වන්නේ "වනාහි", "නියත වශයෙන්ම", හෝ "සැබැවින්ම" යන්නයි. වාක්‍යයක අදහස වඩාත් අවධාරණය කිරීමට හෝ වාක්‍යයන් සම්බන්ධ කිරීමට මෙම වචනය යොදා ගනී.භාවිත වන ආකාරය:තේරුම: "සැබැවින්ම" හෝ "ඇත්තෙන්ම" යන අදහස දීමට.වාක්‍යයකදී: ත්‍රිපිටකයේ බොහෝ විට "තත්‍ර ඛො භගවා" යනුවෙන් යෙදේ. එහි අර්ථය "එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ..." යන්නයි.පාලි භාෂාවේ එන මෙම වචන සහ ඒවායේ අර්ථ පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමට සිංහල ත්‍රිපිටක අඩවිය භාවිතා කරන්න.Lesson - 15 - Learn Pali in Sinhala - Weeblyසො - හෙතෙම, ඛො - වනාහි, පන - වනාහි, (පාලි භාෂාවේ එකම අදහස සඳහා 'ඛො-පන' යන නිපාත දෙකම එකට යෙදී ඇත. "තං ඛො පන භගවන්තං"- (ඒ භාග්‍යවතුන් වහන්සේගේ වනාහි), "තෙන ඛො පන...WeeblyPali Particle word senses: list - Kaikki.org... ၼ (Particle) Burmese script form of na; අථ (Particle) Sinhala script form of atha (“and then”); අපි (Particle) Sinhala script form of api; ඉව (Particle) Sin...Kaikki.orgDefinitions for: na - SuttaCentralna in Digital Pali Dictionary. New Concise Pali English Dictionary. na. Na 1. expletive-emphatic particle, often used in comparative-indefinite sense just so, l...SuttaCentraRupaya
    Rupaya mai maraya.rupaya attenma maraya,ruapaya sebawinma maraya,rupaya vanahi maraya.rupaya niytha vashayenma maraya
    ------ Post added on Jun 12, 2026 at 9:07 AM
     
    • Haha
    Reactions: nuwan9999

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    ඒකාන්තයෙන්ම", "සැබැවින්ම", හෝ "මයි"

    Rupaya mai maraya.rupaya attenma maraya,ruapaya sebawinma maraya,rupaya vanahi maraya.rupaya niytha vashayenma maraya
    ------ Post added on Jun 12, 2026 at 9:07 AM

    රූපය පිරිසිද දකිද්දී මාර භූමියේ වෙන්න බැහැ නේද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    Digatama mara bumiye tamai,but no more illusion.no new add ons.like a lotus flower

    මහණෙනි, යම් තැනෙක වඳුරන්ගේත් හැසිරීමෙක් නො වේ ද, මිනිසුන්ගේත් හැසිරීමෙක් නොවේ ද, හිමවත් පවුරදුගේ (එබඳු) යා නොහැකි විසම පෙදෙස් ඇත. මහණෙනි, යම්තැනෙක වඳුරන්ගේ හැසිරීමෙක් වේ ද, මිනිසුන්ගේ හැසිරීමෙක් නො වේ ද, හිමවත් පවුරදුගේ එබඳු යා නොහැකි විසම පෙදෙස් ද ඇත. මහණෙනි, යම් පෙදෙසක වඳුරන්ගේ හැසිරීමත් වේ ද, මිනිසුන්ගේ හැසිරීමත් වේ ද, හිමවත් පවුරදුගේ එබඳු සිත්කලු සමබිම් පෙදෙස් ද ඇත. මහණෙනි, එහි වැද්දෝ වඳුරුමංහි වඳුරන් නසන පිණිස වඳුරුලහටු ගල්වා තබත්. මහණෙනි, එහි යම් ඒ වඳුරුකෙනෙක් බාලගති නැත්තාහු ද ලොල්ගති නැත්තාහු ද ඔහු ඒ ලහටු දැක දුරින් දුරු කෙරෙත්. යම් ඒ වඳුරෙක් බාලගති ඇත්තේ ලොල්ගති ඇත්තේ වේ නම් හේ ඒ ලහටු කරා එළඹ අතින් ගනී. හේ එහි බැඳේ. අත මුදන්නෙමි යි දෙවැනි අතින් ගනී. හේ එහි බැඳේ. දෑත මුදන්නෙමි යි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් පයත් මුදන්නෙමි යි දෙවැනි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් දෙපයත් මුදන්නෙමි යි තුඞින් ගනී. හේ එහි බැඳේ. මහණෙනි, මෙසේ ඒ වඳුරා පස්තැනෙකින් එල්ලන ලද්දේ අනයට පැමිණියේ ව්‍යසනයට පැමිණියේ වැද්දා විසින් යම් කැමති පරිද්දක් කළ හැකි වූයේ තතනමින් හොවී. මහණෙනි, වද්දා ඒ වඳුරා එහි දීම විද උදුරා අත් නොහැර යම් කැමති දිගකට යේ. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරේ නම් ඒ මෙසේ ම වෙයි.

    මහණෙනි, එහෙයින් මෙහි ලා අගෝචර වූ මෙරමා සතු විෂයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම මරු ලබන්නේ ය. මරු අරමුණක් ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචර වූ මෙරමා සතු විෂය කිමෙක් ද යත්: මේ පස්කම්ගුණ යි. කවර පසෙක් ද යත්; ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ යැ ... ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් යැ. මහණෙනි, මේ මහණහට අගෝචර වූ මෙරමා සතු විෂය යි.

    මහණෙනි, ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසිරෙවු. මහණෙනි, ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම මරු නො ලබන්නේ ය. මරු අරමුණක් නො ලබන්නේ ය. මහණෙනි, මහණහට ගොදුරු වූ සිය පියසතු විෂය කිමෙක් ද යත්: මේ සිවු සීවටනි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලොකයෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වෙදනාහි … සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ මහණහට ගොදුරු වූ සිය පියසතු විෂය යි.
     
    Rahat una kiyala lotus flower ekata wessa wahina eka nawatinne ne.etanin midila witarai.piriniwan panakan wahinawa,rupaya sahbadaya marayage.eka nwatinne ne piriniwanpanakan