ඒවා 2015 ට පරණ ඒවා. අලුත් එකක් තිබ්බ බලන්න ගිය, එක hire දුවල interior ඔක්කොම chater වෙලා.Ikman එකේ දැක්ක Prius නම් ඔක්කොම ලක්ෂෙට වැඩියි.
ඒවා 2015 ට පරණ ඒවා. අලුත් එකක් තිබ්බ බලන්න ගිය, එක hire දුවල interior ඔක්කොම chater වෙලා.Ikman එකේ දැක්ක Prius නම් ඔක්කොම ලක්ෂෙට වැඩියි.
ඕක ටිකක් හරි අලුත් එකක් නම් broker ල විතරය් එන්නේ. (පරණ ඒවාට අව්ලක් නැහැ)වාහනයක් අරන් දැන් 220,000ක් දිව්වා, දෙන්න ගියහම එක එක කතා. අඩේ ජෙනුයින් එවුන්ට තැනක් ඇත්තෙම නැද්ද.
Milage eka EEPROM IC ekaka save wela tiyenne. Kaluwo karanne ic eke data eka read karala low value ekakata re upload karanawa. Owuwata tools tiyenawa.මොකක්ද ඕකෙදි කරන්නෙ සහ කොහොමද කරන්නේ? Education purpose only
Umbala wahana wikunuwe meter karakolada nathuwada?
Ad baluwoth awrudu 10 parana wahanayak wath 100k panala na.. ithin wikunana wahana walin 90% meter karakawala wikunanne..
Mama mulin real wikka passe meter karakewwa, mokada 100k panala ad dapu gaman kunu kolleta illana sale karayo witharai enne. Real padina kawruth enne na..
Meter karakona ekath wala balanawa wage thama. Hamoma balanawa habai pili ganna kamathi na..
එහෙනම් 2024 වගේ 5000-10000 දිව්ව ඒව තමයි ගන්න වෙන්නෙඒවා 2015 ට පරණ ඒවා. අලුත් එකක් තිබ්බ බලන්න ගිය, එක hire දුවල interior ඔක්කොම chater වෙලා.
බන කිව්වෙ නෑ යකෝ ,හොදට බලපන් මන් කියල දේ ගැන මන් prius එක විකුන්නෙ මීටර් කරකවන්නෙ නැතුව , හමෝම කරන දේ කරන්නෙ මොන මගුලකටද ,ඕවල return එනකොට මොලේ පෑදේවි.ඕක තම මටත් උනේ. මගේ එක 135,000 දුවල තිබ්බේ. කුනුකොල්ලෙට broker ල විතරය් එන්නේ බලන්න.
පට්ට ගහපුව මිනිස්සු meter එක ලක්සෙට අඩුනම් එදාම උස්සන් යනවා. මාත් කරකොල වික්ක එපාර.
genuine milage 2015 ලක්සෙට අඩු prius එකක් හොයල දීපන්. මාත් එකක් හොයනවා
මෙතන බන කීවට එළියේ 1ක් නැහැ හොයා ගන්න. හැමෝම කරකොල විකුනන්නේ.
ඔව් ඔව් ඔක්කොම බලු වැඩ කරන්නේ කල්ලතෝනි, දෙමලු, තම්බි.මිගමුවෙ ඉතින් මීටර් කරකවල නවතින්නෙ නෑ උන් දෙකට කැඩුන ඒටත් බට් කරල, Doctor Used/Lady Used mint condition කියල ඇගේ ගහන්නෙ.![]()
උඹනෙ ඕකෙ අනිත් පැත්ත කියන් ආවෙ.ඔව් ඔව් ඔක්කොම බලු වැඩ කරන්නේ කල්ලතෝනි, දෙමලු, තම්බි.
සිංහල බෞද්ධ වුං වාහන වල මීටර් කරකවන්නෙ නැහැ. සාධාරණව විකුණන්නෙ.![]()