පාස්කු ප්‍රහාරය ? ගෝඨාභය සම්බන්ධයි

උඹලා හිතන්නේ මොකද්ද? “සුරේෂ් සලේ / ගෝඨාභය දැනන් හිටියාද?

  • ඕවා උන් දැනන් හිටියා, හැබැයි උන් සහරාන්ව ලව්ව ප්ලෑන් කරේ නෑ, සහරාන්ගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න උද

  • නැහැ උන් දැනන් හිටියේ නැහැ, සුරේෂ් සලේගේ කිසිම සම්බන්ධයක් නැහැ.


Results are only viewable after voting.

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    ඕක කලේ ඉන්දියාව. මෛත්‍රී පාල සිරිසේනයි, නලින්ද ජයතිස්සයි දෙන්නම කිව්වනේ. shangrila එකට ගැහුවේ එකේ චීනේ මුහුද ගැන පරීක්ෂණ කරපු scientist ල නැවතිලා හිටපු නිසා. ඒකෙන් උන් හයක් මලා. උන්ගේ research vassel එක ලංකාවට එනකට නිතරම විරුද්ද කවුද කියල දන්නවනේ. සමහර විට සලේ කරන්න ඇත්තේ උන් දුන්න ජොබ් එක.
    lankwa political support nathuwa mukth karanna ba indian unta. poltical kiyannama game ekak . power ekata thiyana aswata karanna. gota elluwa ranil P.m inna kaala ranil thami plan eka gahuwa president kama ganna. e wage thami Easter attack ekath.
     
    • Like
    Reactions: redux

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    මේ කියන්නේ ලස්සනට

    owa nawei bn call recording , call trace walin prof wela thiynna location gatha hati ,ewa prof wela thiynna, ewai sceintfic data kiyana, godak data issrahata elliyata ewi. thawa ekak eka ayta dapu code name thiynawa,evidance 19 prof karala thiynna issrahata court danakota balanna. forensic data kiyanna mewata.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,862
    113
    සේදවත්ත
    උන් තමා ප්ලෑන් කරේ , කරේ සහරාන් ලව්වා බුද්ධි අංශයෙන් . රාජපක්ෂලා ආන්ඩුව ගන්න ගහපු ප්ලෑනක් . එම කරේ දින 52 ආන්ඩුව වැටිලා අවමන් සහගතව රනිල් යවපු නිසා චෙක් මේට් ගේම් එකක් මේක .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    owa nawei bn call recording , call trace walin prof wela thiynna location gatha hati ,ewa prof wela thiynna, ewai sceintfic data kiyana, godak data issrahata elliyata ewi.
    කොල් රෙකෙිඩින් වලින් අල්ලන්න ඔනේ නම් ශානිගේ යි රංජන්ගේ රෙකොඩ් එක අහන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටපු හැම ඇමති, මන්ත්‍රී කෙනෙක්ටම පාස්කු ප්‍රහාරය ගැන දැනුවත් කරලලු තිබිලා තියෙන්නෙ. චාමර සම්පත් මේ ළගකදි පාර්ලිමේන්තුවෙදි කිව්වා. හරීන් විතරයි මුලදි මේ ගැන කිව්වේ. මේක දැන් බොරු වෙන්න බෑනේ. ඒකාලේ 225ම දැනගෙන ඉදලා තියනවා. ඒ කියන්නේ අනුරත් මේ ගැන දැනගෙන හිටියේ නෑ කියන්න බෑ. කාදිනල් මේක නොදැන හිටීයා වෙන්නත් බෑ. උබලා මොකාට කඩේ ගියත් කමක් නෑ. පාස්කු ප්‍රහාරය වගේ දෙයක් දේශාපාලනීකරණය කරන්න හ්දන්න එපා. පක්‍ෂ භේදයක් නැතුව 225ම බේරුනා. උන් දැනගෙනත් පිටට කිව්වෙ නෑ. එදා පල්ලි ගිය අහිංසක මිනිස්සු මැරුණා.

    චාමර සම්පත් මේ කතාව කියන්නේ සාක්‍ෂියකුත් එක්ක. 👇

    225 විතරක් නෙමෙයි cardnal ත් දැනගෙන ඉන්න ඇති . විශේෂ ප්‍රභූ ආරක්ෂාව තිබ්බ හැමෝටම දන්නල තිබ්බා කියල ලියුම් හිටන් ඒකාලේ ගියේ .
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    විත්ති කාරයො දෙන්නෙක් අතුරු තහනම් නියෝග ගෙන අනෙක් උන් ගැන කරන ලොව එකම පරීක්ශනය මේකද ?

    Z7xmGwJ.jpeg
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,297
    5,617
    113
    මම නම් හිතන්නෙ නෑ රාජපක්ශලා ඔය වගේ ඇටෑක් එකක් ප්ලෑන් කරයි කියලා, හැබැයි ඕකුන් නයි පොලොඟු ඇති කරා දේශපාලන ත්‍රස්තවාදයට. එහෙම ඇති කරපු සර්පයෝ ලොකු ඇටෑක් එකක් කරා අවස්තාවදීව. හැබැයි සර්පයෝ ඇති කරපු එකට රාජපක්ශලාව හිරේ දාන්නම ඕන. මැරුවත් එකයි, මැරෙන්න පාර කැපුවත් එකයි.
     
    • Like
    Reactions: Podi puthas

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    තමන්ගෙ සුඛවිහරනය වෙනුවෙන් ඕනම බලු වැඩක් කරන රජපක්ෂලා අනිවාර්යෙන්ම අරුන්ව යූස් කරන්න ඇති.
    එතකොට යකෝ ශානි , රවී දෙන්නම ෆේල් පොරවල් නෙ.. 21 ගහනවා කියලා 16 ආපු report එක ශානි පොන්නයා ලාච්චුවේ දාලා තියලා එලියට ගන්නේ 22 … එහෙව් එකා අද cid එකේ ලොක්කා .. වලං හෝදලා තියෙන්නේ වලදේ බැහැගෙන ..🤌🤣
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    ඔක NPP එකට Back Fire වෙනවා 👌
    wenna thiyanna Chance eka hugak adui, meka back fire wenna mukuth kara nathi unoth. clear evidence thiynakota NPP ekata balgana inna thami thiyanna. mcn politic kiynna game ekak eka nisa monama party ekakwath oluwa uda thiyaganna epa, ethkota anthawadi wenwa. open mind ekain balnna ethkota clear view eka penawa.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,365
    113
    court danakota balaganna mcn,
    හරි හමන් නඩුවක් දානකං තමයි හැමෝම බලං ඉන්නේ... තාම එහෙම නඩුවක් නෑ... මාස 4කට වඩා detention orders වලින් සලේ හිරකරගෙන ඉන්නේ... ඔයාව උනත් ඒවිදිහට detain කරලා තියාගන්න පුලුවන්... ඊටපස්සෙ media statements වලින් කියන්න පුලුවන් පාස්කුවට සම්බන්ධයි, අපි ගාව call recordings තියෙනවා කියලා... ඒ විදිහට සමාජෙට justify කරන්න පුලුවන්...

    මේක ඇත්ත case එකක් කියලා factually බැලුවොත් පේන්නේ නෑ තාම... Media hype එකක් විතරයි තාම, අර ඒ දවස්වල දොස්තර සාෆි ගෑණු වඳකරා කිව්වා වගේ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සහරාන් මහ මොලකරු සහ කොහොමත් මැරෙන්ඩ හිටිය අය..

    ඒබ්‍රාහිම් නානගෙ පුතාල දෙන්නම බෝම්බ පුපුරවගත්ත නිසා සල්ලි යොදවන්ඩ ඇත්තෙ ලොකු නානා තමා.

    දැන දැනම ඇල්ලුවෙ නැත්තෙ සහ ඔච්චර තොරතුරු ඉන්දියාව දීලත් එක ප්‍රහාරයක්වත් වලක්වගන්ඩ බැරිවෙච්ච එක නම් ඇත්තටම සැක සහිතයි.

    ආරක්ෂාව සම්බන්ධව සිටිය ඉහල නිලධාරීන්ට වරද යනව මිසක් දේශපාලකයො සම්බන්ධයි කියල ඔප්පු කරන්ඩ නම් ලේසි වෙන්නෙ නැතිවෙයි එහෙම දෙයක් තිබ්බ නම්.