ඔය වචනයක් දෙකක් ඇත්ත වගේ පේන්න පච දාලා confuse කරන එක විතරයි මේ අයගේ goal එක.ඒවා මතක් කරන්න එපා බන් මේ වෙලාවෙ.
ඇයි ඉතිං views දෙන්නෙ?අවදාන හිඟන්නෙක් වෙනුවෙන්.
ඉතිං බන් කතෝලික අය බන අහන්නෙ එයාගෙන් නෙ![]()
ඔය වචනයක් දෙකක් ඇත්ත වගේ පේන්න පච දාලා confuse කරන එක විතරයි මේ අයගේ goal එක.ඒවා මතක් කරන්න එපා බන් මේ වෙලාවෙ.
ඇයි ඉතිං views දෙන්නෙ?අවදාන හිඟන්නෙක් වෙනුවෙන්.
ඉතිං බන් කතෝලික අය බන අහන්නෙ එයාගෙන් නෙ![]()
කතන්දර වලට පමණක් සිමා වෙලා තියෙන ප්‍රයෝගික නොවන දේවල් .මොකක්ද මචං උඹේ fantasy/non-fantasy නිර්ණායකය? නූතන විද්‍යාව + ඉන්ද්‍රිය ගෝචර පමණක්ද non-fantasy?
කෝ අහපු දේට උත්තරේ දුන්නේ නෑ නේ .ඔය වචනයක් දෙකක් ඇත්ත වගේ පේන්න පච දාලා confuse කරන එක විතරයි මේ අයගේ goal එක.
ඉතිං බෞද්ධ දර්ශනයේ ඒ වගෙ කොච්චර දේවල් තියෙනවද?කතන්දර වලට පමණක් සිමා වෙලා තියෙන ප්‍රයෝගික නොවන දේවල් .
ඒක තමයි කිව්වේ ආගම් වල බහුතරය ෆැන්ටසි කියලඉතිං බෞද්ධ දර්ශනයේ ඒ වගෙ කොච්චර දේවල් තියෙනවද?
මම දැක්කේ නෑ.බුදුන් සිරිපාදේ ගලක කකුලක් සටහන් කරා ද නැද්ද කියපන් ?
ඔව්.උබ ඕවා පිළිගන්නවද ??
------ Post added on Jun 12, 2026 at 11:41 AM
සිංහල බෞද්ධ සම්ප්‍රදාය ඇතුලේ එහෙම කතාවක් තියෙනවා. ඒ කතාව මම පිළිගන්නවා මොකක් හරි ඇත්තක් නිසා වෙන්න ඇති කියලා.පිළිගන්න හේතුව ?
Sorry මචං මම කියන්න ගියේ එහෙම නොවෙන දේවල් කොච්චර තියෙනවද කියලඒක තමයි කිව්වේ ආගම් වල බහුතරය ෆැන්ටසි කියල
සිංහල බෞද්ධ නොවන ලෝකේ අනිත් සම්ප්‍රදායන් ඇතුලේ තියන ඔය වගේ කතාත් ඔක්කොම උබ පිළිගන්නවද ?සිංහල බෞද්ධ සම්ප්‍රදාය ඇතුලේ එහෙම කතාවක් තියෙනවා. ඒ කතාව මම පිළිගන්නවා මොකක් හරි ඇත්තක් නිසා වෙන්න ඇති කියලා.
Muslims innawa billions gaanak. E gollo piligannawa Allah thamayi okkoma mawanne kiyala. Ehema nam ekath piliganna wenawa neda?සිංහල බෞද්ධ සම්ප්‍රදාය ඇතුලේ එහෙම කතාවක් තියෙනවා. ඒ කතාව මම පිළිගන්නවා මොකක් හරි ඇත්තක් නිසා වෙන්න ඇති කියලා.
මුස්ලිම් මිනිස්සු කොච්චර හොඳද බං. ඒ මිනිස්සු තමන්ගෙම ආගම හෑල්ලුවට ලක් කරන්නෑ කවදාවත්. මේ සිංහලුන්ට තමයි කොන්ද පන නැත්තෙ. අඩුම ගානෙ තමන් පිලිගන්න ආගම මොකක්ද කියන්න වත් කොන්දක් නැති පොන්නයො.Muslims innawa billions gaanak. E gollo piligannawa Allah thamayi okkoma mawanne kiyala. Ehema nam ekath piliganna wenawa neda?
උඹේ යූටියුබ් සර්ච් හිස්ටරී එක බලන්න ආසයි![]()
මේ @dilann ට suggest වෙන ඒවාසර්ච් හිස්ට්‍රි එකේ උබ හිතන දේවල් නෑ .![]()
තමන් අදහන ඕන බොරුවක් වෙනුවෙන් පෙනී ඉන්න එක ද හොදයි කියල බුදුහාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ ?මුස්ලිම් මිනිස්සු කොච්චර හොඳද බං. ඒ මිනිස්සු තමන්ගෙම ආගම හෑල්ලුවට ලක් කරන්නෑ කවදාවත්. මේ සිංහලුන්ට තමයි කොන්ද පන නැත්තෙ. අඩුම ගානෙ තමන් පිලිගන්න ආගම මොකක්ද කියන්න වත් කොන්දක් නැති පොන්නයො.
ඒක අහපන් ඔය බන අරවා මේවා ගැන දන්න එකෙක්ගෙන්තමන් අදහන ඕන බොරුවක් වෙනුවෙන් පෙනී ඉන්න එක ද හොදයි කියල බුදුහාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ ?
දැන් උබ නේ කිව්වේ තමන් අදහන , තමන්ට ලැබිල තියන ආගමේ දේවල් ප්‍රශ්න කරන , බොරු දේවල් හෑල්ලු කරන්නේ නැති උන්ට තමයි කොන්දක් තියෙන්නේඒක අහපන් ඔය බන අරවා මේවා ගැන දන්න එකෙක්ගෙන්

අපේ උන් ආගමේ නාමෙන් ඕන ජරාවැඩක් හරී කියන්න පුරුදුවෙලා ඉන්නෙ බං ඕවුන්ට කියල වැඩක් නෑ. ඒකයි සිවුර දාගත්ත උන් උන්ට හිතුනු හිතුනු මගුල් නටන්නෙ. මම දැක්ක එකෙක් පන්සලට වෙලා voiceover, video editing, graphic design කරනව මම හිතන්නෙ උට බනක් භවනාවක් කරන්න වෙලාවක් නැතුව ඇති. මොන පකට පන්සලෙන් කකා ඉන්නවද කියල මට හිතුනා. ඕකා තව ටික දවසකින්ගෑනියෙකුත් අරන් පන්සලෙන් යනව නැත්තන් පන්සලේ ඉඳන්ම ළමයි හදල පන්සලේ ඉඳන් උන්ව නඩත්තු කරනවා. ඕවා තමයි ඕකුන්ගේ වැඩ.තමන් අදහන ඕන බොරුවක් වෙනුවෙන් පෙනී ඉන්න එක ද හොදයි කියල බුදුහාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ ?
ඔව්. එහෙම සිද්ධියක් හෝ ඊට සමාන සිද්ධියක් වේලා ඇති කාලයක් තිස්සේ මිනිස්සු විශ්වාස කරගෙන ඉන්නවා නන්.සිංහල බෞද්ධ නොවන ලෝකේ අනිත් සම්ප්‍රදායන් ඇතුලේ තියන ඔය වගේ කතාත් ඔක්කොම උබ පිළිගන්නවද ?
පුළුවං. ඕක ඕනිම statement එකකට පොදු දෙයක් නෙ. ඕනිම බොරුවක් ඇතුලේ ඇත්ත යම් කොටසක් තියෙනව කියන එක.ඒවාත් ඔය වගේ මොකක් හරි ඇත්තක් වෙන්න බැරි ද ?
මේකේ නන් ඉතිං අවුරුදු 1000කට එහා ඉදලා කොටපු සෙල්ලිපි තියෙනවා. ඒ කාලේ ඉඳලම මිනිස්සු ඒ වගේ දෙයක් ගැන පිළි අරගෙන තියනවා.නැත්නම් සිංහල බෞද්ධ සම්ප්‍රදායට තියන bias එක නිසා ද ඕක පිළිගන්නේ ?
ඌ ඒවා කරාට අවුලක් නෑ ඉතින් .. .අපේ උන් ආගමේ නාමෙන් ඕන ජරාවැඩක් හරී කියන්න පුරුදුවෙලා ඉන්නෙ බං ඕවුන්ට කියල වැඩක් නෑ. ඒකයි සිවුර දාගත්ත උන් උන්ට හිතුනු හිතුනු මගුල් නටන්නෙ. මම දැක්ක එකෙක් පන්සලට වෙලා voiceover, video editing, graphic design කරනව මම හිතන්නෙ උට බනක් භවනාවක් කරන්න වෙලාවක් නැතුව ඇති. මොන පකට පන්සලෙන් කකා ඉන්නවද කියල මට හිතුනා. ඕකා තව ටික දවසකින්ගෑනියෙකුත් අරන් පන්සලෙන් යනව නැත්තන් පන්සලේ ඉඳන්ම ළමයි හදල පන්සලේ ඉඳන් උන්ව නඩත්තු කරනවා. ඕවා තමයි ඕකුන්ගේ වැඩ.
..අපේ පන්සලේ ඩෑල් එක හිරෙත් ගියා කරන්ට් මීටරේට මොකක්ද හිරකරල මීටරේ කැරකෙනවට.ඌ ඒවා කරාට අවුලක් නෑ ඉතින් .. .
හැබයි ඌ shutterstock එකේ preview වල තියන ඒවා හොරෙන් උස්සලා තමන්ගේ design වලට දාන අදින්නාදාන වැඩේ නම් කරනවා..