නෙළුම් කුළුණ (Tentigo) බැලුවෙමි .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    මෙ චිත්‍රපටය ඇවිත් නම් ගොඩාක් කල්. මෙක බලපු අයත් නොබලපු අයත් ඇති .
    මා මුලින්ම මෙ ගැන දැනගත්තෙ මාගෙ මිතුරෙකුගෙ ෆේස්බුක් පොස්ට් එකකින් .
    ඔහු එය අගය කරලා පොස්ට් එකක් දාලා තිබ්බා.
    ලංකාවෙ හැදුණ ප්‍රථම ඩාර්ක් කොමඩි චිත්‍රපටයයි අරකයි මෙකයි එක මරු වගෙ අර්ථයකින් තමා මිතුරාගෙ පොස්ට් එකෙ තිබුණෙ.
    සොෂල් මිඩියාස් වලත් මා බොහො පොස්ට් මෙ චිත්‍රපටය පිළිඹදව මා දුටුවා සහ බොහො විචාර මා කියෙව්වා.

    මෙක බලපු අය මෙ කිරියෙත් ඇති .
    මගෙ විචාරය නම් මෙකයි .
    මෙකෙ කොමඩි එක වෙන්නෙ වලව් පැලැන්තියක වයසක මහළු මිනිසෙක් මැරුණු පසු ඔහුගෙ ශිශ්නය සෘජු වී තිබිම කියන කාරණාව වටා.

    ඒ මනුස්සයාගෙ දරුවො බිරිඳ සහ ඥාතින් මරණය කරගන්න කෙසෙද යන්න කියන ගැටළුවකින් පසු වෙනවා මෙ සෘජු වූ ශිශ්නය නිසා.

    පස්සෙ මෙ අතරෙ ඒ මහළු මිනිහාගෙ සෙක්ස් ලයිෆ් එකෙ රහසුත් හෙලි වෙනවා ඒ කිව්වෙ ඒ මිනිහාට තිබ්බ අනියම් කාන්තාවක් ගැනත් එයා බලපු අසැබි චිත්‍රපට ගැනත් ශිශන්ය ප්‍රාණවත් කරගන්න පාවිච්චි කරපු දෙවල් ගැනත් වගෙ කාරණා .

    කොමඩිය තනිකරම සෘජුවූ ශිශ්නය වටා තමා ගෙතෙන්නෙ .
    මට හිතෙන්නෙ මෙ චිත්‍රපටයෙ ටැග් ලයින් එක " රට වැටුණත් කුළුන කෙලින් "
    සහ චිත්‍රපටයෙ සිංහල නම ගත්තොත් "නෙළුම් කුළුන "
    කියන දෙවල් එක්ක පිළිඹිබු වෙන්නෙ අපෙ රටෙ එක් තරා දේශපාලන ව්‍යාපෘතියක් හා එක දේශපාලන යුගයක් ඉලක්ක කරගෙන ගහපු පොඩි කැපිල්ලකට හදපු චිත්‍රපටයක් කියලා .

    ඒ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ දේශපලන ධාරාව .

    මෙකෙ ටැග් ලයින් එක ගමු
    " රට වැටුණත් කුළුන කෙලින් ".

    ඒ කියන්නෙ රටෙ ආර්ථික අර්බුධයක් ඇවිත් පෙට්‍රල් පොලිම් ඇවිත් මිනිස්සු රට දාල යන කාලෙකට රටෙ ආර්ථිකය පිරිහුණා.

    බොහො අයගෙ මතය උනෙ මෙකට වග කියන්න ඔනි රාජපක්ෂ ආණ්ඩුව ප්‍රමුඛ සහචරයන් කරපු හොරකම් සහ චීනෙන් ගිණි පොළියට ණය අරගෙන කරපු ව්‍යාපෘතීන් වැනි දෙවල් .

    නැව් එන්නෙ නැති වරායවල් ,ෆ්ලයිට්ස් එන්නෙ නැති එයාර් පොර්ට් ,සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාල හා එකි නොකී බොහො දෙවල් හදල එව්වායෙන් හොරකම් කරලා ඒස් හොරකම් සහ ණය ගෙවීම් කියන කාරණ නිසා අපෙ රටෙ ආර්ථික අර්බුධයක් නිර්මාණය උන කියන එක තමා බොහො දෙනාගෙ මතය උනෙ .
    නෙළුම් කුළුන කියන්නෙත් මෙ ඒ ණය අරගෙන හදපු එක් ව්‍යාපෘතියක් .
    ඉතිං රටෙ ආර්ථිකෙට කෙල වෙල තියෙද්දි නෙළුම් කුළුන පබ්ලික් එකට එහෙම නැත්තම් මහජනයාට ප්‍රදර්ශනයට විවෘත වෙනව 2022 අවුරුද්දෙ සැප්තැම්බර් .
    " රට වැටුණත් කුළුණ කෙලින්" ටැග් ලයින් එක හරියටම එතනින් සපථ වෙනව .

    මෙ චිත්‍රපටය ප්‍රස්තුතය වන ශිශ්ණය සෘජුවූ වියපත් මහළු මැරුණු මිනිස තම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒ රාජපක්ෂ රෙජීමය .
    මහළු මිනිසගෙ ලොකු පුතා එක්කො මහින්දව 2005 බලයට ගෙනාපු ජේ වී පී එක වෙන්න පුළුවන් නැත්තම් ගෝඨභය රාජපක්ෂ ඇතුළු වියත් මග වෙන්නෙ පුළුවන් .
    මොකද එකෙ ලොකු පුතා උගත් මිනිහෙක්.උගතුන් පාර්ලිමෙන්තු යවන්න ඔනි කියල වගෙ එකක් තිබුණ නොවැ අපි අතර .
    ඒ ලොකු පුතාගෙ උගත් කමත් එක්ක පොර මොකක්දො එකක් මේන් ටේන් කරන්න හදනව .
    මහළු මිනිහගෙ පොඩි පුතා තමා අර අපෙ රටෙ ඉන්න අති බහුහ්ටර රාජපක්ෂ බයි ඡන්දදායකය .එකෙ පොඩි පුතා අයිය තරම් උගතෙක් නෙමෙ.
    බෙබදු ඩ්යල් එකක්. බොතලෙන් සමාජෙ හදගත්ත මිනිහෙක් .
    ඒ වගෙම කට්ටඩි ගුරුකම් වගෙ දෙවල් විස්වස කරන කෙනෙක් .
    පොර පිළිගන්නෙත් නැහැ තාත්තා මල කියලා.
    තාත්තට හොට ගැනියෙක් ඉන්නව කියලා මෙ සිද්ධියෙන් හෙලි උනහමත් පොර එච්චර කලබල උනෙත් නැහැ .
    බයියොත් එහෙමනෙ හොර කාල හරි රට හැදුවනෙ ,යුද්ධෙ දින්න නෙ පාරවල් හැදුවනෙ .
    මහින්ද පැරදුණහම විශ්වස කරෙත් නැහැ නෙ .
    අන්න ඒ දේ තම පොඩි පුතාගෙන් නිරූපණය වෙන්නෙ ප්‍රධාන වශයෙන් .
    පියාගෙ හොර ගැනි තම අර මහින්ද කරපු හොරකම් ටික හෝ ණය දීපු චීනෙ .
    පියාගෙ මිත්‍රයො දෙන්න තමා අර මහින්ද එක්ක කාලයක් තිස්සෙ ඉන්න සුළු දේශපාලන පක්ෂ වල නායකයො ටික .

    චිත්‍රපටයෙ අන්තිම හරියෙ හෙලි වෙනව පියගෙ සෙක්ස් ලයිෆ් එක ගැන දෙවල් ටිකක් .

    මිත්‍රයො දෙන්නගෙන් එක්කෙනෙක් කියනව සනී ලියොන්ගෙ බ්ලූ DVD එකක් දුන්න මන් එයාට එක බලල තම මෙහෙම වෙන්න ඇත්තෙ.
    හොර ගැනි කියනව එයා එක්ක අහවල් වැඩෙ කර එක නිස මෙහෙම වෙන්න ඇති කියල ,
    ලොකු පුත කියනව එය බොන්න හිටිය ව්‍යඝ්‍ර පෙත්ත තාත්තගෙ මෙසෙ උඩින් තිබ්බ එක නිස තම මෙහෙම උනෙ කියල .

    මිත්‍රයො දෙන්න (මහින්දගෙ වටෙ ඉන්න උන් ) ,හොර ගැනි (ණය දීපු චීනෙ ) සහ උගත් ලොකුපුත (2005 බලයටෙ ගෙනාපු ජෙවී පී එක හෝ ගොඨ ඇතුලු වියත්මඟ ) .
    අන්තිමට ඔක්කොම එක්කහු වෙල අප්පච්චිට කෙලවල .

    හරිනෙ දැන් ආර්ථික අර්බුදෙන් පක්ෂෙ රාජපක්ෂලාගෙ පොහොට්ටුවට යන එනමක් නැති උන.
    චිත්‍රපටයෙ අන්තිමට පියාගෙ මිනිය ගාව අර පොඩිපුත බොතලෙකුත් තියන් ඉන්නව .
    අන්න බයි ඡන්ද දායකය. අප්පච්චි ආයෙ නැගිටි කියල බලන් ඉන්නවා .

    මගෙ දේශපලන විචාරය මෙකයි මෙ චිත්‍රපටය සම්බන්ධව .

    චිත්‍රපටය ගැන සාමන්‍ය විචාරයක් කරොත් මෙකෙ දීපු හයිප් එක තරම් දෙයක් නම් නැහැ .
    ලොකු කොමඩියක් පෙන්නෙත් නැහැ මට නම් .
    අර ශිශ්නය නැත්තම් පුරුෂ ලිංගය පිලිබඳ මිනිස්සු අතර තියෙන සභ‍යත්වය වගෙ කාරණ නිස උපදින කොමඩි එක ඉතිං මෙතන තියෙනවා .
    අපි ගමු පරෙ යද්දි පිරිමියෙක්ගෙ කලිසම අස්සෙන් පුරුෂ ලිංගෙ ඇති ප්‍රදෙශෙ පිම්බිලා තිබ්බොත් අපි හිතයි ඌට නැගල අන්න උගෙ කෙලින් වෙලා වගෙ එකක් කියල එකට හිනා වෙයි .
    එහෙම නැත්තම් සිප් එක ඇරිල තිබ්බත් අපි හිනහවෙයි .
    අන්න ඒ වගෙ කොමඩි එකක් තමා මෙතන තියෙන්නෙ .
    පුරුෂ ලිංගයෙ සෘජු වී පෙනෙන්නට තිබීම කියන දෙ වටා තියෙන ලැජ්ජාව හැදියාව මවිත වීම වගෙ කාරණා .
    ශිෂ්නය පොඩි නම් අපි එකටත් හිනා වෙනව ,ලොකු එකක් නම් එකටත් හිනා වෙනවා .
    ඉතිං මෙ දෙ තමා මෙ චිත්‍රපටය පුරාවට තියෙන්නෙ .

    අමුතු කොමඩි එකක් නම් මන් දැක්කෙ නැහැ .
    නමුත් මෙක දින 100 ක් දුවල තියෙනවා .
    ලංකාවෙ ෆිල්ම් එකක් දින 100 ක් දිව්ව කියන්නෙ එක ජයග්‍රහණයක් .

    මට හිතෙන්නෙ සිනමාවක් කියලා දෙයක් හරියට නැති රටක අන්තර්ජාලය සාමණය දෙයක් වෙල ඇල්ගොරිතම් මෙහෙයවීම් එක්ක දුවන 90 දශකයෙ සහ 2000 න් පස්සෙ ඉපදුනු අයට නම් වයසක මැරුණු මිනිසෙකුගෙ අසවල් එකක් කෙලින් වීමත් කොමඩියක් වෙල දො කියල හිතෙනව .
    මෙ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය ඔය කිව්ව වයස් කාණ්ඩ අතර මන් හිතන්නෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    Download link please


    මූණේ ලපයක් තියෙන , කොණ්ඩේ ක්‍රේල් , පුකේ හිලක් තියෙන ඒ කෙල්ල / නිළිය දැක්කම හිත වාවන්නේ නෑ බන්...
    E kawuda ban e ?
    ------ Post added on Jun 12, 2026 at 4:06 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    මූණේ ලපයක් තියෙන , කොණ්ඩේ ක්‍රේල් , පුකේ හිලක් තියෙන ඒ කෙල්ල / නිළිය දැක්කම හිත වාවන්නේ නෑ බන්...
    E kawuda ban e ?

    මගෙත් ඔය ගැන අදහස ඕක. මට පෞද්ගලිකව යටි පෙළ මොනව තිබ්බත් වැඩක් නෑ මතුපිට රසවින්දනය 0 නන්.
    ඔව් .
    අනෙ ගොඩක් උන් හොඳ කියල තිබ්බා හෙනට හිනා ගියා අරකයි මෙකයි කියලා ,
    මට නම් හිනා යන්න ලොකුවටම දෙයක් දැක්කෙ නැහැ .
    සමහරක් කියනවා හෝල් එකෙ කට්ටිය එක්ක බලද්දි ඕඩියන්ස් එකෙ රිඇක්ෂන් එකත් එක්ක හිනා වෙද්දි එක ආතල් කියල.
    එත් හිනා යනවනම් තනියමද හෝල් එකෙද අදාල නැහැ .
    මචං සිකුරුහතෙ වගෙ ෆිල්ම් තනියම බලද්දි උනත් මට හිනා යනවා .
    එක කොච්චර සැරයක් බැළුවත්.

    අර මෙක ගොඩක්ම වස්තිලාගෙ කොමඩි විඩියො එකක් වගෙ තමා මට පෙනුනෙ .පොඩි සීරියස් තැන් ටිකක් තිබ්බත් .
    ------ Post added on Jun 12, 2026 at 4:12 PM
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,865
    4,334
    113
    Sri Lanka
    Tentigo: A black comedy and absurd satire.

    Sikuru Hathe: A slapstick and situational family comedy.

    Two different styles of comedy films. Both are good in my opinion. Not the greatest.
     
    • Love
    Reactions: BruceWayne92

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,123
    22,557
    113
    Tentigo: A black comedy and absurd satire.

    Sikuru Hathe: A slapstick and situational family comedy.

    Two different styles of comedy films. Both are good in my opinion. Not the greatest.
    නෙලුම් කුලුන dark comedy නෙමෙයි. මැරිච්ච මනුස්සයෙක් ඉඳපු පලියට dark comedy වෙන්නෙ නෑ බන්.