බයි මහාචාර්‍යතුමා, කොන්දේසි විරහිතව සමාව අයදියි!

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,759
    113
    36
    එලියේ ගිහින් කතා කරපන්කෝ, ඕක උබට ලස්සනට පැහැදිලි කරලා දෙයි උසාවියෙන්,

    උඹ සට්ටැඹි කම් කරලා Schol එකක් අරන් රට පැනලා ඉන්න නිසාද ලොකු line දෙන්නේ පොන්නයෝ?

    එළියේ කතා කරන්න උඹ මුලින් එළියට බැහැපන් වේසිගෙ පුතා
     
    • Like
    Reactions: KDH

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    ජනාදිපති පොන්නයා එන නඩු තීන්දුයි, අප්පුඩි ගහන්න ඕන වෙලාවයි, පඩ අරින්න ඕන වෙලාවයි ඔක්කොම කිව්වාම අවුලක් නෑ. අනිත් උන් මොනාහරි කිව්වාම වෑරදි.

    ලොකුම කාලකන්නි ඉන්නෙ ඔය නීති සීන් එකේම තමා.

    සමාව ගත්තා කියලා ඌ raise කරපු concern එක වැරදි වෙන්නෙ නෑනේ. ඔය ඕන තරම් share වෙන්නෙ එක ගෑනියෙක් හෙන bias විද්යට බුකීයෙ කරපු post ටිකක් :yes: :yes:
    722384707_1999904604745631_5776084902269190177_n.jpg
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,018
    4,586
    113
    අධිකරණයට අපහාස කිරීම කියලා තියෙන නීතියේ අපැහැදිලි බව නිසාම අධිකරණය හා අධිකරණ නිලධාරීන් රටේ ජනාධිපතිටත් වඩා ඉහළ Immunity එකක් entertain කරනවා.

    අධිකරණය කරන ජඩ වැඩ ගැන කතා කරන්න කිසිවෙක් ට බෑ.

    විශේෂයෙන් අධිකරණයේ ඉහළම තනතුරු දරන්නන් බැලූබැල්මටම ආණ්ඩුවේ සට්ටැඹියන් බව පෙනෙන්නට තිබියදී, නීතීඥ සංගමයටවත් කෙලින්,
    වැරදි දේ වැරදියි කියන්න බෑ.

    රෙන්න පුකේ ගූ නැතත් කියන්න මොනව හරි තියෙනවා කියනවනෙ.
    බයියෙක් ඇතුලට ගියහම රනිල්ගෙ කාලෙ දාපු නඩු, අධිකරණය පට්ට ස්වාධීනයි,
    කැමති නැති තීන්දුවක් දුන්නම ඕනි උනහම අධිකරණය ජෙප්පො!
    අම්මගෙ හුත්ත තමා
     
    • Haha
    Reactions: Max_r

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,676
    1
    14,232
    113
    ඕකම උස්සන් ගියා එලකිරි එකෙ "ගුපියො"
    ලැජ්ජා නැ ගුපියොන්ටත් මුන්ගෙ ඒවා උස්සන් යනවට,
    සචිත් රත්වත්තේ (ඉරෙශාන් බයියගේ) පොස්ට් උස්සන් ගියෙ මේහෙත් :lol:

    මෑතකදී සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සහ කොන්දේසි විරහිතව සමාව අයැදීම
    :rofl:





    ජම්පරේ හීනෙන් පේන්න ඇති මහාචාර්‍ය තුමාට
    200.gif




    ඔබන්න ඔනෙ නැති ඒවා!

    බයියන්ගේ වීරයෝ සමාව ඉල්ලුවත් එලකිරි අස්සේ හැංගුන ඉන්න බයියෝ පිළිගන්නේ නෑ!

    --------------------
    බයි කොමෙන්ට්ස් වලට ලයික් දාලා මාරු වෙන හැංගුන ගුපි/බයි සෙට් එක
    200w.gif


    image-2026-06-12-122653338.png
    :baffled: