මෙහෙම ගත්තම ලෝන් එකක් ගන්න බැංකුවේ තියන්න බෑ නේද ?හැබැයි අල්ලපු වත්තෙ එකාගෙ ඉඩමට ජොයින් කරන්න වගේ නං කරන්න පුලුවන්.
ඒ දෙක එකතු කරලා තනි ප්ලෑන් එකක් හදලා කරන්න පුලුවන් සීන් එකක් තියනවාමෙහෙම ගත්තම ලෝන් එකක් ගන්න බැංකුවේ තියන්න බෑ නේද ?
ඔප්පු දෙකක් නිසා
Meka point ekk tiyeතනි ඉඩමක් විදියට එහෙම විකුනන්න බැහැ නේද (මම දන්න විදියට). මොකද තනි ඉඩමක් විදියට වෙන් කරලා ඉඩමට ප්ලෑන් එක හදද්දි ඉඩමට යන්න පාරක් සහ ඒ ප්‍රාදේශිය සබාවෙ ගෙයක් හදන්න ඉඩමකඩ තියෙන්න ඕන අවම පර්චස් ගානක් තියනවා. ඒ ගානට වඩා අඩුවෙන් ඉඩම් විකුනන එකේ ප්‍රශ්නයක් තියනවා මම දන්න තරමට
සාමාන්‍ය ටවුන් වල නං ඕක පර්චස් 6ක්ද කොහෙද
ලොකුම ටවුන් වල 3-4 තියනවා කියලා මම අහලා තියනවා නමුත් ශුවර් නැහැ
හැබැයි අල්ලපු වත්තෙ එකාගෙ ඉඩමට ජොයින් කරන්න වගේ නං කරන්න පුලුවන්.
එතකොට මෙහෙම කෑල්ලක් එකතු කර ගත්තොත් Survey plan approve කරන්න එහෙම බැරිද ?Meka point ekk tiye
Idama.wikunnata passe mona hari hadanna or survey plan approval ganna giyama case enne ohoma tama.
Access roada
Minimum area
එහෙම අවුලක් නැ එකතු කරගන්න පුලුවන්, අල්ලපු ඉඩමෙන් කෑල්ලක් අරන්..එතකොට මෙහෙම කෑල්ලක් එකතු කර ගත්තොත් Survey plan approve කරන්න එහෙම බැරිද ?
මෙහෙම සෙට් කරලා . පස්සෙ විකුණන්න හරි ලෝන් ගන්න ගියාම කේස් නැද්ද .එහෙම අවුලක් නැ එකතු කරගන්න පුලුවන්, අල්ලපු ඉඩමෙන් කෑල්ලක් අරන්..
අපිට නම් අහු වෙන්නෙ UDA එයාලගෙ තියෙනෙවා Amalgamation of Land/ ඒකාෙද්ධ කිරීම සදහා අයදුම්පත්‍රය.
ඔක ප්‍රාදෙශිය පරිපාලනෙ අනුව තමයි!
නගරසභා/ ප්‍රාදෙශිය සභා/ UDA (නාගරික සංවර්දන)
https://www.uda.gov.lk/attachments/approval_process/SubDivisionApplication.pdf
එකාබද්ද කරන්න නම් අවුලක් නැ, එකතු කරලා මැනලා ඇපෘවල් දාන්න විතරයි!
එකම කෙනාට නම් අයිති, ඔප්පුව clear නම් අවුලක් නැ නෙහ්!මෙහෙම සෙට් කරලා . පස්සෙ විකුණන්න හරි ලෝන් ගන්න ගියාම කේස් නැද්ද .
වටිනා කම අඩු වෙනවා වගේ.

thank you බං .එකම කෙනාට නම් අයිති, ඔප්පුව clear නම් අවුලක් නැ නෙහ්!
![]()
ඒ ඉඩමෙන් කැමති ප්‍රමාණයක් විකුණන්න පුලුවන්ද ? ප්‍රචස් දෙකක් , තුනක් වගේ.
ඔව්, නිකන් ආවට ගියාට කෑලි විකුනන්න බෑ. අනික ඉඩමෙ value එක අඩු වෙනවා අදාල පහසුකම් තිබ්බෙ නැත්තන්. ප්‍රාදේශිය/නගර සබාවෙන් සබාවට අඩුම ඉඩම් සයිස් එකක් තියෙනවා plan පාස් කරගන්න. තව දෙයක් තමා පාරක් අයිනේ නම්, වීදි රේඛා සීන් එක නිසා හරියට ඉඩම කඩන්න ඕනා නැත්තන් ගන්න එකාට ගෙයක් හදන්න ඉඩ නැති වෙනවා.තනි ඉඩමක් විදියට එහෙම විකුනන්න බැහැ නේද (මම දන්න විදියට). මොකද තනි ඉඩමක් විදියට වෙන් කරලා ඉඩමට ප්ලෑන් එක හදද්දි ඉඩමට යන්න පාරක් සහ ඒ ප්‍රාදේශිය සබාවෙ ගෙයක් හදන්න ඉඩමකඩ තියෙන්න ඕන අවම පර්චස් ගානක් තියනවා. ඒ ගානට වඩා අඩුවෙන් ඉඩම් විකුනන එකේ ප්‍රශ්නයක් තියනවා මම දන්න තරමට
සාමාන්‍ය ටවුන් වල නං ඕක පර්චස් 6ක්ද කොහෙද
ලොකුම ටවුන් වල 3-4 තියනවා කියලා මම අහලා තියනවා නමුත් ශුවර් නැහැ
හැබැයි අල්ලපු වත්තෙ එකාගෙ ඉඩමට ජොයින් කරන්න වගේ නං කරන්න පුලුවන්.
පුළුවන් , ගන්න එකා කැමතිනම්ඒ ඉඩමෙන් කැමති ප්‍රමාණයක් විකුණන්න පුලුවන්ද ? ප්‍රචස් දෙකක් , තුනක් වගේ.